meka nam wishwasa karanna amarui. cost eken kochchara percentage ekakda salaries walata ? oya kiyana de verify karaganna puluwan source ekak danna.CEB එකේ මිනිස්සු නිකන් වැඩ කලත් bill එක අඩු කරන්න බෑ.. උන්ගෙ පඩි ඩබල් කලත් බිල වැඩි වෙන්නෙ ත් නෑ. CEB එකේ වියදමෙන් ඉතාම කුඩා ප්‍රමානයයි පඩි කියන්නෙ. පෙට්‍රෝලියම් එකත් එච්චරයි.
thermal plant නවතිනකන් cost එක අඩු කරන්න බෑ. RTPVS වලට කිසිම අවුලක් වෙන්නෙ ත් නෑ. පොඩ්ඩක් වත් බය වෙන්ම එපා
