විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

    job help


    vacancy හැදෙන්න දැනට වැඩ කරන කෙනෙක් අයින් වෙන්නම ඕනද?
    25ට අඩු අයද ගන්නෙ??
    ඇමතිලගෙන් විතරමද ගන්නෙ??

    :confused::confused:


    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න
     
    Last edited:

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    තොත්ත බබා;22679369 said:
    ookata permanant gannawa henama adui
    godak karanne manpower eken tempory un dammala wade karana eka ,
    unwa malaata permanant karanne na



    permanent වෙන්ඩ න0 ඕන්නෑ බ0 , but
    දැන් මෑන් පවර් ගන්නෙ නෑ නේද?

    :confused::confused:


    thanks all