විදුලිය බිද වැටුණු ඉතිහාසේ දැනගන්න විදියක්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මට ගෙයක් ගන්න ඕනේ. wfh වලට ගන්න කලින් කරන්ට් එක නිතර බිද වැටෙන තැනක් වුණොත් සොරි. ගෙව්ල් වල වුන් හරියට කියන්නෙත් නැහැ නේ.

    මේක බලාගන්න පුළුවන් විදියක් තියෙනවාද කලින් විදුලිය බිද වැටුණු පැති.? කොල්බ වගේ එක පාර ඇවිත් හදන්නෙත් නැහැ නේ සමහර පැති.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ahala pahala minissunge ahala thamai dana ganna wenne
    ගෙවල් ගානේ යන්න බැහැ නේ. කඩේකින් තමයි. සමහරු ඇත්ත කියන්නේ නැහැ බං. මොකටද කින්ද මන්ද අහලා. බොරුව දානවා සමහරු
     
    • Like
    Reactions: Mr Bones

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    ගෙවල් ගානේ යන්න බැහැ නේ. කඩේකින් තමයි. සමහරු ඇත්ත කියන්නේ නැහැ බං. මොකටද කින්ද මන්ද අහලා. බොරුව දානවා සමහරු
    හේතුව කියන්නැතුව අහපන් නාඩියෙන්, අප්පා මාර ලයිට් කැපිල්ලක්නෙ තියෙන්නෙ, නැත්තනම් මෙහෙට නම් අවුලක් නෑ වගේ නේ , මේ ටිකේ අපිට නම් කපනවා අරකයි මේකයි කියල. ගෙවල් ගන්න කතා වැඩක් නෑ
     
    • Like
    Reactions: Chamithacc

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Kolayak print karan note pad 1k aran gein geta gihin ahapan samikshanayak kiyala.. :D

    PS- Umbata yanna bari nam wena 1k yawapan. 2000k dunnanam atine.
     
    • Like
    Reactions: Chamithacc

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මට ගෙයක් ගන්න ඕනේ. wfh වලට ගන්න කලින් කරන්ට් එක නිතර බිද වැටෙන තැනක් වුණොත් සොරි. ගෙව්ල් වල වුන් හරියට කියන්නෙත් නැහැ නේ.

    මේක බලාගන්න පුළුවන් විදියක් තියෙනවාද කලින් විදුලිය බිද වැටුණු පැති.? කොල්බ වගේ එක පාර ඇවිත් හදන්නෙත් නැහැ නේ සමහර පැති.
    ගෙයක් ගන්නවනම් inverter එකක් ගහගනින් බන්. සල්ලි තියෙනවනම් ගෙදරටම power එන්න ගහපන්, නැත්තන් උඹට ඕනම ටිකට power එන්න පොඩි එකක් ගහපන්. මම කරලා තියෙන්නෙ ඒක තමා.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මට ගෙයක් ගන්න ඕනේ. wfh වලට ගන්න කලින් කරන්ට් එක නිතර බිද වැටෙන තැනක් වුණොත් සොරි. ගෙව්ල් වල වුන් හරියට කියන්නෙත් නැහැ නේ.

    මේක බලාගන්න පුළුවන් විදියක් තියෙනවාද කලින් විදුලිය බිද වැටුණු පැති.? කොල්බ වගේ එක පාර ඇවිත් හදන්නෙත් නැහැ නේ සමහර පැති.
    Keenda hoyanne kiyapan mama kiyanna ethakota.
     
    • Like
    Reactions: Chamithacc

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මට ගෙයක් ගන්න ඕනේ. wfh වලට ගන්න කලින් කරන්ට් එක නිතර බිද වැටෙන තැනක් වුණොත් සොරි. ගෙව්ල් වල වුන් හරියට කියන්නෙත් නැහැ නේ.

    මේක බලාගන්න පුළුවන් විදියක් තියෙනවාද කලින් විදුලිය බිද වැටුණු පැති.? කොල්බ වගේ එක පාර ඇවිත් හදන්නෙත් නැහැ නේ සමහර පැති.
    ලංකාවේ ඕක හොයනවා කියන්නෙ අබ හොයනවා වගේ තමා 😂 බලපන් ප්‍රධාන hospital එකක් ළඟ, යු.හ කඳවුරක් ළඟ, වගේ special line ඇඳලා තියනවා ඒවගේ ලේසියකට කරන්ට් යන්නෑ,
    මන් කලින් හිටියේ ගෝඨගේ ගෙවල් area එකේ කරන් කපපු කාලෙවත් break down තිබුන් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Chamithacc

    Mister TT

    Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    රාජගිරිය.
    කරන්ට් එක ගියේ නෑ සෑහෙන කාලෙකින්.ගියත් විනාඩි 10 ක් යන්න කලින් එනවා.කලාතුරකින් තමයි කරන්ට් එක යන්නෙත්.මේන්ටේන් වලට උනත් හවස් වරුවෙ පැය 3 ක් වගේ කපන්නේ.ඒකත් ඉතාම කලාතුරකින්.
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ☹️☹️
    --+++++++++

    ඔක්කොමත් හරි මු @jhnnwp එනකම්.මම බලන් හිටියේ. මේ වර හොයාගන්න ක්‍රමයක් තියෙනවද කියාන්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මට ගෙයක් ගන්න ඕනේ. wfh වලට ගන්න කලින් කරන්ට් එක නිතර බිද වැටෙන තැනක් වුණොත් සොරි. ගෙව්ල් වල වුන් හරියට කියන්නෙත් නැහැ නේ.

    මේක බලාගන්න පුළුවන් විදියක් තියෙනවාද කලින් විදුලිය බිද වැටුණු පැති.? කොල්බ වගේ එක පාර ඇවිත් හදන්නෙත් නැහැ නේ සමහර පැති.
    App eke service outage section eke history ekak thiyanawada poddak balahan.

    Kohomath mamath inne game.
    App eken compliant eka log karaama tika welawakin attend wenawa.
    (samanyen complaints block wenne severe outage ekakadi withrayi )
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    ☹️☹️
    --+++++++++

    ඔක්කොමත් හරි මු @jhnnwp එනකම්.මම බලන් හිටියේ. මේ වර හොයාගන්න ක්‍රමයක් තියෙනවද කියාන්
    meke tread dala thiyenne breakdown yana warayak ganata count karala ona kenekta gana hada ganna puluwan wei kiyala hithenawa...