විදුලිය ලබා ගැනීම

Entrepreneur

Member
Feb 18, 2015
26
2
3
විදුලිය ලබා ගැනීම

පාරට මුහුණලා තියෙන ගොඩනැගිල්ලක යට කොටස කඩයක් විදිහට විදුලිය අරන් තියෙනවා.යට එකට වරිපනම් ගෙවනවා. උඩ තට්ටුව ලඟදි හැදුවේ. ඒකට වරිපනම් වෙනම ගෙවන්න හදාගන්න ඕනෙද කරන්ට් එක ගනිද්දී? නැත්නම් යට එකේ වරිපනම් ගෙවනවා කියන රිසිට් පෙන්නලා උඩ එකට කරන්ට් ගන්න පුලුවන්ද?
 

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Uda ekata wenama addres ekak aran eliyen yanna padipelak dlla athulen uda thattuwata yanna ba kiyala pennala curent eka illlala ceb ekata request karanna.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එහෙම ගන්න බෑ.
    උඩ තට්ටුවට වෙනම පඩිපෙලක් තියෙන්න ඕනි. යට තට්ටුව ඇතුලෙන් පඩිපෙලක් යනවා නං ලයිට් ගන්න බෑ.
    එළියෙන් පඩිපෙළ යන්න ඕනි.

    ඊට පස්සේ උඩ තට්ටුවට වෙනම එඩ්රස් එකක් ගන්න ඕනි. ඊට පස්සේ තමයි කරන්ට් එක ගන්න පුලුවන්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම ගන්න බෑ.
    උඩ තට්ටුවට වෙනම පඩිපෙලක් තියෙන්න ඕනි. යට තට්ටුව ඇතුලෙන් පඩිපෙලක් යනවා නං ලයිට් ගන්න බෑ.
    එළියෙන් පඩිපෙළ යන්න ඕනි.

    ඊට පස්සේ උඩ තට්ටුවට වෙනම එඩ්රස් එකක් ගන්න ඕනි. ඊට පස්සේ තමයි කරන්ට් එක ගන්න පුලුවන්.

    :yes::yes: ඇන්ටා හරි ඇන්ටෝ!!

    tenor.gif
     

    Entrepreneur

    Member
    Feb 18, 2015
    26
    2
    3
    අවුලක් නෑ එළියෙන් තමයි පඩිපෙළ දාල තියෙන්නේ. වරිපනම් වෙනම හදාගන්න ඕනෙද උඩ තට්ටුවටත් ඇඩ්රස් එකක් ගනිද්දී?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආ මුක්තා මොකෝ කරන්නේ අද. අඩියක් වත් ගහන්නේ නැද්ද සති අන්තේ.

    :baffled::angry::angry: අඩි ගහන්න උබ හිතුවද මං සපත්තු මහන කඩයක් කරන්නේ කියලා:angry::angry:

    images