විදුලි කප්පාදුවට Solar DIY

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    විදුලි කප්පාදුවට Solar DIY

    ගෙදරකට අපි සෝලා පැනල් සිස්ටම් එකක් හදාගන්නකොට ඒකට අවශ්‍ය කරන උපකරණ තොරගන්න විදිය,
    අවශ්‍ය ගණනය කිරීම් කරන විදිය ගැන සහ මිල ගනන් ගැන තමයි
    මෙතන කියලා දෙන්නේ. කැමති කෙනෙක්ට තනියම බඩු ටික අරන් solar සිස්ටම් එකක් ගෙදර හදාගන්න පුලුවන්.



    බම්ප් එකක් දාලා යන්න තව විස්තර දාන්නම් ඉස්සරහට.

    පළවෙනි වීඩියෝ එක​

     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    බයියොන්ගෙ පච ඕවා..අනිද්ද ඉඳන් කරන්ට් කපන්නේ නැහැ..:no:
    ඉස්සර නම් මිනිස්සු බලන් හිටියේ අධිවේගී මාර්ග හදනකන්, අලුත් වරාය බලන්න යන්න, බිස්නස් එකක් පටන් ගන්න, කොරියාවේ යන්න, තව හොඳ රටවල් වලින් රස්සා ටිකක් එනකන්, ලස්සන කොළඹ ඇවිදින්න යන්න, තමන්ගේ ගම ලස්සන කරලා ඉවර වෙනකන්, අලුත් බස් දානවා බලාගෙන, ..
    දැන් ඉන්නේ ලයිට් කපන එක අඩු කරගන්න, වතුර අදත් එයිද බලාගෙන... බලාපොරොත්තු කොච්චර පහල ගිහින්ද නේ බං. යහපාලනේ පිහිටෙන් තමයි. තෑන්ක් යූ රනිල්.:rofl::rofl::rofl: