විල්පත්තුවේ පැල හිටෙව්ව වගේ වතුර බකට් එක බකට් එක උඩට අරන් යන්න ෆේස්බුක් කැම්පේන් එකක් කරල අපි එකතු වෙමුකොහ්...

Jepponta malata bucket adinne wenne na![]()

real concept එකට පොඩියට model එකක් හදල බැලුව නම් හරි theory එක වැඩ කරනවද බලන්න.![]()

මොන තියරි එකද? වතුර පහළට ගෙනත් නිපදවාගත්ත ශක්තියට සමාන ශක්තියක් වතුර ආපහු උඩට පොම්ප කරන්න යනවද කියල බලන්නද?![]()

ජලවිදුලි බලාගාරෙකින් මෙ.වො.පැය 1 හදන්න යන වියදමට වඩා ඩීසල් බලාගාරෙකින් මෙ.වො.පැය 1 හදන්න යන වියදම වැඩිනේ?

ඔන්න බලාපන් උඹල වගේ මිනිස්සුන්ගේ අදහස් මේකේ ඉන්න උන්ට අගයක් නැති හැටි![]()

මේක මචං මෙහෙම කරන්න පුලුවන් පෙන්සිල්වේනියාවේ මේක කරල තියනවා
![]()
අඩු විදුලි ඉල්ලුමක තියන කාලය තුළ ඉහළ වම්පස ජලාශය වෙත ජලය පොම්ප කරනවා ඉට පස්සේ වැඩි ඉල්ලුමක් ඇති කාලවල දී ඒ ගබාඩා කරපු ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කරණවා.
උබ කියල තියන විදිහට කරොත් උත්පාදනය කරන ශක්තිය නැවත පොම්ප කරන්න වැය වන නිසා විදුලිය දෙන්න සිද්ද වෙන්නෙ නෑ


අර doctor strange ද කව්ද එකාගෙ portal එකක් පාවිච්චි කලා නං හරිනෙ බං
සිරස් අතට පෝටල් දෙකක් ගැහුව නං වතුර ටික දිගටම ත්වරණය කලෑකි![]()


Pumped Hydroelectric Storage
Executive Summary
Pumped hydroelectric storage facilities store energy in the form of water in an upper reservoir, pumped from another reservoir at a lower elevation. During periods of high electricity demand, power is generated by releasing the stored water through turbines in the same manner as a conventional hydropower station. During periods of low demand (usually nights or weekends when electricity is also lower cost), the upper reservoir is recharged by using lower-cost electricity from the grid to pump the water back to the upper reservoir.
Reversible pump-turbine/motor-generator assemblies can act as both pumps and turbines. Pumped storage stations are unlike traditional hydroelectric stations in that they are a net consumer of electricity, due to hydraulic and electrical losses incurred in the cycle of pumping from lower to upper reservoirs. However, these plants are typically highly efficient (round-trip efficiencies reaching greater than 80%) and can prove very beneficial in terms of balancing load within the overall power system. Pumped-storage facilities can be very economical due to peak tand off-peak price differentials and their potential to provide critical ancillary grid services.
http://energystorage.org/energy-storage/technologies/pumped-hydroelectric-storage
https://link.springer.com/article/10.1007/s40095-017-0237-5
https://link.springer.com/chapter/10.1007/10858992_7


