විදුලි බල මණ්ඩලය <> ජාල සම්පාදන මණ්ඩලය.. ?

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    විදුලි බල මණ්ඩලය ..

    විදුලි බල මණ්ඩලය <> ජල සම්පාදන මණ්ඩලය..

    විදුලි බල මණ්ඩලය..

    මචන් ලා... මේ වැඩේ හරිම අසාදාරණයි නේද...?

    අපේ ගෙදර ඉදලා මෙන් පාරට මීටර් 150ක් වීතර තියෙනවා.
    අපිට කරන්ටි එක ගන්න නම් කළුපාට වයර් එකට රුපියල් 60,000ක් ගෙවීම් කරලා (personali) අරගන්න කියලා කිවුව.

    ඉතින් අපි එ විදිහට විදුලිය ලබා ගත්තා..
    දැන් අවුල වෙලා තින්නේ අපේ ගෙට අල්ලපු ගෙදරට විදුලිය දෙන්න අපි රුපියල් 60,000ක් දීලා ගත්ත කළුවයර් එක අයින් කරලා කම්බි දාලා දෙනවලු.:oo: අපිට සල්ලිත් නෑ. වයර් ඒකත් නෑ.නිකන් රුපියල්

    60,000ක් අපෙන් අරගත්තා..:(
    මේවා සාදාරන වැඩද මේ ආණ්ඩුවේ...
    :angry:

    ජල සම්පාදන මණ්ඩලය..

    අපේ ගෙදර ඉදලා මෙන් පාරට මීටර් 150ක් වීතර තියෙනවා...:eek:
    අපිට වතුර ගන්න නම් අපේ වියදමින් කානු කපලා.. දාන බට වලට ගෙවීම් කරන්න කිවුවා රුපියල් 18,000ක්. ඉතින් අපි එ විදිහට සියලු වැඩ කටයතු කලා.:):oo:
    මෙන්න මේ ලගදී ගෙදරකට වතුර දෙනවා අපි අර තනිවම කානු කපලා18,000ක් දීලා දාපු බට හිල් කරලා..වතුර දීලා..අපිට කිවුවෙවත්නෑ.:frown:
    ඒ අයට කිසිම ගෙවීමක් නැ. කානු කැපීමක් නෑ..:confused:
    මේවා සාදාරන වැඩද. මේ ආණ්ඩුවේ..:oo::oo:

    කිසිම දේස පාලනයක් නෑ මගේ..
    මේවා දැම්මේ උබලත් මේවා ගැන දැනගන්න ඕනේ නිසා.:dull::dull:
    ඒත් මේ ආන්ඩුවට නම් මම දන්නා කිසි කෙනෙක්ට චන්දේ දෙන්න දෙන්නේ නෑ...:no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: 119elakiri

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    677
    481
    63
    machan ceb eken wire eka ain karanawanam ubalata e wire eka illaganna puluwan, eke kisima prashnayak na, anith seen eka nam danne na mcn, danna ekek udaw karai, bump
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් මොකක්ද අසාදාරනේ.. උබලා විදුලිය ගත්තේ කොයි කාලෙද? උබලට විදුලිය එක මාසයක් හරි දුන්නානම් කලු පාට වයර් එකෙන් ඒ කියන්නේ උබලගේ පැත්තට විදුලිය දෙන්න කලින් උබලා ප්‍රයොරිටි කේස් එකක් හැටියට මේක් ග්‍රිඩ් එකට ප්ලග් කරලා තියනවා. (ඔක ගොඩක්ම වෙන්නේ, උබලා ගිහින් විදුලි ඉන්ජිනේරුට අඩලා කිව්වම තමා කරන්ට් ඔනා කියලා ) දැන් උබලගේ ගමට නොර්මල් විදියට විදුලිය දෙන්න යනවා ග්‍රිඩ් එකෙන් ට්‍රාන්ස්ෆොමර් එකක් දාලා ගමක් හැටියට. එතකොට ග්‍රිඩ් එකෙන් එක්ටෙන්ශන් ලයින් එකක් යනව උබලගේ ගමට. ඒකේන් ඔනා කෙනෙකුට ගත්තැකි.. උබලා පැනලා දෙන්න ගිහින් වැඩේ අනාගෙන. අනික් උන්ට කලින් උබලට කරන්ට් ගන්න තමා උබලා 60,000ක් ගෙව්වේ. දැන් මොකක්ද අසාදාරනේ..
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔය සිද්දිය කොහෙත් ඔහෙමමයි බන් උඹල මුලින් (වතුර /ලයිට් ගන්ඩ කලින්) අනික් ගෙවල් වල අය එක්ක කථාකරේ නැද්ද?
    විදුලිබල මණ්ඩලයට ගිහින් වයර් එක ඉල්ලපන්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    විදුලි බල මණ්ඩලයි ,ජල සම්පාදන මණ්ඩලයි ගැන නම් කථා කරලා වැඩක් නැහැ....ගූ...ම තමයි ඉතින්...
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    ඉතින් මොකක්ද අසාදාරනේ.. උබලා විදුලිය ගත්තේ කොයි කාලෙද? උබලට විදුලිය එක මාසයක් හරි දුන්නානම් කලු පාට වයර් එකෙන් ඒ කියන්නේ උබලගේ පැත්තට විදුලිය දෙන්න කලින් උබලා ප්‍රයොරිටි කේස් එකක් හැටියට මේක් ග්‍රිඩ් එකට ප්ලග් කරලා තියනවා. (ඔක ගොඩක්ම වෙන්නේ, උබලා ගිහින් විදුලි ඉන්ජිනේරුට අඩලා කිව්වම තමා කරන්ට් ඔනා කියලා ) දැන් උබලගේ ගමට නොර්මල් විදියට විදුලිය දෙන්න යනවා ග්‍රිඩ් එකෙන් ට්‍රාන්ස්ෆොමර් එකක් දාලා ගමක් හැටියට. එතකොට ග්‍රිඩ් එකෙන් එක්ටෙන්ශන් ලයින් එකක් යනව උබලගේ ගමට. ඒකේන් ඔනා කෙනෙකුට ගත්තැකි.. උබලා පැනලා දෙන්න ගිහින් වැඩේ අනාගෙන. අනික් උන්ට කලින් උබලට කරන්ට් ගන්න තමා උබලා 60,000ක් ගෙව්වේ. දැන් මොකක්ද අසාදාරනේ..
    :rolleyes: sara wadida manda
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253

    uba patta ban mara widihata explain karala tiyenawa
    uba canada wala koheda ban inne study da working da ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය සිද්දිය කොහෙත් ඔහෙමමයි බන් උඹල මුලින් (වතුර /ලයිට් ගන්ඩ කලින්) අනික් ගෙවල් වල අය එක්ක කථාකරේ නැද්ද?
    විදුලිබල මණ්ඩලයට ගිහින් වයර් එක ඉල්ලපන්

    :rolleyes: sara wadida manda
    ඔක විදුලිබල මන්ඩලේ විතරක් නෙමෙයි බන්, ටෙලිකොම් එකෙත් තියනවා සමහර කටුනායට ලගපාත උන්ට මීගමුවෙන් ලූප් එක අදින කන් ඉවසීමක් නැ. අඩලා දොඩලා ටෙලිකොම් රීජනල් උන්ට කප්පමක් දීලා අදිනවා ඇවරිවත්තේ ලූප් එකෙන් 011 කොඩ් එක තියන ලයින් එකක් ගෙදරට.. ඉතින් අන්තිමට මීගමුවේ උන් ලූප් ඇදලා ටෙලිෆොන් දුන්නම අල්ලපු ගෙදර එකාට කතා කලත් යන්නේ 011 නේශන්වයිඩ් චාජර්ස්.. අනික ඊට පස්සේ ADSL අරගෙන හූ තියනවා ස්ලො කියලා. ස්ලො නොවී තියෙයියැ පරන්ගියා කොට්ටේ ගියා වගේ ලූප් ඇද්දම..
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    ඉතින් මොකක්ද අසාදාරනේ.. උබලා විදුලිය ගත්තේ කොයි කාලෙද? උබලට විදුලිය එක මාසයක් හරි දුන්නානම් කලු පාට වයර් එකෙන් ඒ කියන්නේ උබලගේ පැත්තට විදුලිය දෙන්න කලින් උබලා ප්‍රයොරිටි කේස් එකක් හැටියට මේක් ග්‍රිඩ් එකට ප්ලග් කරලා තියනවා. (ඔක ගොඩක්ම වෙන්නේ, උබලා ගිහින් විදුලි ඉන්ජිනේරුට අඩලා කිව්වම තමා කරන්ට් ඔනා කියලා ) දැන් උබලගේ ගමට නොර්මල් විදියට විදුලිය දෙන්න යනවා ග්‍රිඩ් එකෙන් ට්‍රාන්ස්ෆොමර් එකක් දාලා ගමක් හැටියට. එතකොට ග්‍රිඩ් එකෙන් එක්ටෙන්ශන් ලයින් එකක් යනව උබලගේ ගමට. ඒකේන් ඔනා කෙනෙකුට ගත්තැකි.. උබලා පැනලා දෙන්න ගිහින් වැඩේ අනාගෙන. අනික් උන්ට කලින් උබලට කරන්ට් ගන්න තමා උබලා 60,000ක් ගෙව්වේ. දැන් මොකක්ද අසාදාරනේ..

    meka game kathan darayak newei.
    gamata karant eka denakota mama ipadilawath na.

    Ape gadarata gaththe.
    edawas wala wena katawath karant eka ganna uwamanawak na. e aya lankawe hitiyewath na. ithin unta karant eka epa kiyala apith nikan innada kiyanne. kawada hari lankawat awith un karant eka gannakam balan inda oneda?
    api gihin katha kala gevim karanne nathuwa karant eka denna ba kiyala kiwuwa .
    apita limumak idiri path karanna kiwuwa meka personali araganne kiyala. liyuma viduli bala mandalaye file ekaka dala thiyannam kiwuwa..

    anith un adatath karant eka aragena na. (awurudu8 k withara). uba kiyanne ada wenam apith karant eka araganne nathuwa viduli bala mandale unge ata miraka mirikaa inna kiyalada.:angry:
     
    හරි දැන් උබ මොකද කියන්නේ කියහන්කො විසදුමකට..
    උබ කියන්නේ උබ 60,000ක් දීලා කරන්ට් ගත්තු නිසා උබලගේ පාරේ අනික් උන්ට කරන්ට් දෙන්න එපා කියලද?
    නැත්තම් උන්ටත් කලු වයර්ම ඇදලා 60,000 ගානේ ගන්න කියලද?

    තෙරුම් ගනින් මචන්, උබලා අවශ්යතාවයටනේ ගත්තේ, දැන් ඇයි ඒ ගැන දුක් වෙන්නේ..

    උබ හිතන හැටියට ලොකේ උන් හිතන්නේ නැ බන්.. උදාහරනෙකට ගනින්කො ෆොන් එකක්.. නොකියා 3310 ක් ඒ කාලේ ආවේ කීයටද? රුපියල් 18,000ක් මට මතක හැටියට මුලින්ම ඔක සොෆ්ට්ලොජික් එකෙන් වික්කේ 2002 විතර. දැන් උබ කියන්නේ ඒ ෆොන් එක 18,000කට ගත්ත එකෙක් දැන් නොකියා එක ලුමියා එකක් ඒ ගානට් විකුනනකොට නොකියා එකේ උන් වැරදියි කියලා කියනවද? ඒ කාලේ මගෙන් 3310ට 18,000ක් ගත්ත, දැන් කලර්ස්ක්‍රීන් කැමරා තියන ෆොන් 18,000ට විකුනනවා. හරිම අසාදාරනයි.. එහෙම කියනවද?
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    ane na machan. e ayath ape laga nayo ehema kisima awulak na.
    uba kiyanne vidulu bala mandalaya asadara nakiyalada.
    api sallai gewanna kalin me gana ahala tham mudal gewuwe.
    eyala kiwuwe liyumak idiri path karanna me karant eka ganne mudal gewimak karala. ita passe kisima kenekuta
    mokuth karanna ba oyalage awasaraya nathuwa kiyala.

    ithin dan me karana de sadaranai da?:oo:

    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    වයර් එක ඉල්ලුවෝත් දෙයිද..? :(

    Wire eka illuwoth dei. Hebei poddak dekata nemenna wei:rolleyes: