විදුලි බල මණ්ඩලය

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    විදුලි බල මණ්ඩලය

    ඉඳලා ඉඳලා අද කරුමෙටම නිවාඩුවක් දැම්මා , අද 10 විතර වෙනකන් නිදියන්න plan කරන් හිටියේ , fan එක off වෙලා තිබ්බ නිසා 8.00 වෙද්දී ඇහැරුනා , මල පැනලා නැගිට්ටේ කවුද යකෝ ඉදලා ඉදලා දාපු නිවාඩු දවසෙවත් නිදාගන්න දෙන්නේ නැත්තේ කියලා:angry::angry: , බැලින්නම් කරන්ට් කපලා , phone එකත් battery low වෙලා off කරලා තිබ්බේ ඊයේ රෑ උදේ charge කරන්න හිතන් හිටියේ :sorry::sorry:, හොඳ වෙලාවට lap එකේ battery තිබ්බා දාඩිය දාගෙන එක film එකක් බැලුවා එච්චරම තමා battery empty , දැන් එයි දැන් එයි කිය කිය 12 .00 වෙනකන්ම බලන් ඉදලා ගත්ත විදුලි බල මණ්ඩලයට call එකක් මෙන්න කියපි current එන්නේ 6 .00 ට කියලා
    tim-and-eric-mind-blown.gif

    මොනවා කරන්නද call එක answer කරපු එකාට බැනලා වැඩක් තියෙනවද නින්දයන්න පෙත්තක් බීලා 6.00 වෙනකන් නිදා ගත්තා උදේ 8.00 ට කපපු කරන්ට් එක දැන් යකෝ ආවේ (රෑ 7.00) , අද තමයි ලංකාව එපාම වෙලා ගියේ
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Oya seen eka nm Mata pennannama ba. Mona magulakatada bn mulu dawasakama current karappne? Hama masekatama dawasak current kapanawa. Mage yaluwekge Thaththa leco eke area manager kenek eyagen ahapuwama kiyanawa maintenance wada lu. Monada bn ochchara thiyena maintenance wada. Mn hithanne mun current eka balance Kara ganna hama dawasakama kohe hari current kapanawa
     
    ඉඳලා ඉඳලා අද කරුමෙටම නිවාඩුවක් දැම්මා , අද 10 විතර වෙනකන් නිදියන්න plan කරන් හිටියේ , fan එක off වෙලා තිබ්බ නිසා 8.00 වෙද්දී ඇහැරුනා , මල පැනලා නැගිට්ටේ කවුද යකෝ ඉදලා ඉදලා දාපු නිවාඩු දවසෙවත් නිදාගන්න දෙන්නේ නැත්තේ කියලා:angry::angry: , බැලින්නම් කරන්ට් කපලා , phone එකත් battery low වෙලා off කරලා තිබ්බේ ඊයේ රෑ උදේ charge කරන්න හිතන් හිටියේ :sorry::sorry:, හොඳ වෙලාවට lap එකේ battery තිබ්බා දාඩිය දාගෙන එක film එකක් බැලුවා එච්චරම තමා battery empty , දැන් එයි දැන් එයි කිය කිය 12 .00 වෙනකන්ම බලන් ඉදලා ගත්ත විදුලි බල මණ්ඩලයට call එකක් මෙන්න කියපි current එන්නේ 6 .00 ට කියලා
    tim-and-eric-mind-blown.gif

    මොනවා කරන්නද call එක answer කරපු එකාට බැනලා වැඩක් තියෙනවද නින්දයන්න පෙත්තක් බීලා 6.00 වෙනකන් නිදා ගත්තා උදේ 8.00 ට කපපු කරන්ට් එක දැන් යකෝ ආවේ (රෑ 7.00) , අද තමයි ලංකාව එපාම වෙලා ගියේ

    ජෝන් තමයි ඩෝන් වෙන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං උඹ දැන් වෙන රටකට යන්නද හිතාගෙන ඉන්නෙ :sorry: වෙන රටවල් වල ඔහොම කරන්ට් එක කපන්නෑලුද ? :eek: එතකොට උන් මේන්ටෙනන්ස් වැඩ කරන්නෙ කොහොමද ? :eek:
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    උබ කොහෙද බන් ඉන්නේ ඔහොම කුජිත විදියට ලයිට් කපන්න
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඉතිං උඹ දැන් වෙන රටකට යන්නද හිතාගෙන ඉන්නෙ :sorry: වෙන රටවල් වල ඔහොම කරන්ට් එක කපන්නෑලුද ? :eek: එතකොට උන් මේන්ටෙනන්ස් වැඩ කරන්නෙ කොහොමද ? :eek:

    Unta ewwata backup athi ban
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඉතිං උඹ දැන් වෙන රටකට යන්නද හිතාගෙන ඉන්නෙ :sorry: වෙන රටවල් වල ඔහොම කරන්ට් එක කපන්නෑලුද ? :eek: එතකොට උන් මේන්ටෙනන්ස් වැඩ කරන්නෙ කොහොමද ? :eek:
    දියුණු රටවල කරන්ට් එක කපන් නැතිව Live line maintenance කරන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,876
    113
    canada
    හනේ බන් උබල නම්. මට මතක හැටියට චන්ද්රිකගේ කලේ පැය 12 විතර කැපුවා. දවල් කාළෙම විදුලිය නැහැ. රැට නිදා ගන්න කොට තමයි ලයිට් එන්නේ. මස ගානක් මෙහෙම තමයි. පුදුම දුකක් වින්දේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හනේ බන් උබල නම්. මට මතක හැටියට චන්ද්රිකගේ කලේ පැය 12 විතර කැපුවා. දවල් කාළෙම විදුලිය නැහැ. රැට නිදා ගන්න කොට තමයි ලයිට් එන්නේ. මස ගානක් මෙහෙම තමයි. පුදුම දුකක් වින්දේ

    රෑටත් කැපුව :yes: 7ට 8ට ගියාම පාන්දර 4ත් පහුවෙලා කරන්ට් එක එන්නෙ :yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Apita SMS enawane ban current kapanna kalin dawase wage ubalata nadda
    BTW aluth line ekak hode

    Apply karanakota mobile number danna thibba