විදුලි බල මණ්ඩලය
ඉඳලා ඉඳලා අද කරුමෙටම නිවාඩුවක් දැම්මා , අද 10 විතර වෙනකන් නිදියන්න plan කරන් හිටියේ , fan එක off වෙලා තිබ්බ නිසා 8.00 වෙද්දී ඇහැරුනා , මල පැනලා නැගිට්ටේ කවුද යකෝ ඉදලා ඉදලා දාපු නිවාඩු දවසෙවත් නිදාගන්න දෙන්නේ නැත්තේ කියලා
, බැලින්නම් කරන්ට් කපලා , phone එකත් battery low වෙලා off කරලා තිබ්බේ ඊයේ රෑ උදේ charge කරන්න හිතන් හිටියේ 
, හොඳ වෙලාවට lap එකේ battery තිබ්බා දාඩිය දාගෙන එක film එකක් බැලුවා එච්චරම තමා battery empty , දැන් එයි දැන් එයි කිය කිය 12 .00 වෙනකන්ම බලන් ඉදලා ගත්ත විදුලි බල මණ්ඩලයට call එකක් මෙන්න කියපි current එන්නේ 6 .00 ට කියලා
මොනවා කරන්නද call එක answer කරපු එකාට බැනලා වැඩක් තියෙනවද නින්දයන්න පෙත්තක් බීලා 6.00 වෙනකන් නිදා ගත්තා උදේ 8.00 ට කපපු කරන්ට් එක දැන් යකෝ ආවේ (රෑ 7.00) , අද තමයි ලංකාව එපාම වෙලා ගියේ

එතකොට උන් මේන්ටෙනන්ස් වැඩ කරන්නෙ කොහොමද ? 