මට ඕක තමයි දැන ගන්න උවමනාවුනේ.එහෙනම් උඹ හරි. ආණ්ඩුවේ ඔෆිස් වල එවුන්ගෙන් වැඩක් කරගන්න ගියාම නම් හරි අමාරු තමයි. ඔක්කොටම වඩා නැට්ටිච්චියොන් ගෙන්.![]()

මට ඕක තමයි දැන ගන්න උවමනාවුනේ.එහෙනම් උඹ හරි. ආණ්ඩුවේ ඔෆිස් වල එවුන්ගෙන් වැඩක් කරගන්න ගියාම නම් හරි අමාරු තමයි. ඔක්කොටම වඩා නැට්ටිච්චියොන් ගෙන්.![]()

ඒකනේ බන් දෙතුං පාරක් කරන්ට් අරං වෙන එකෙක් නම්geeko ඉතිං කළුවරේ ඔලුව උස්සං ඉන්නව.
අපරාදේ මච0.. උන් ඔහොමතමා බන් උබට බනින්න තිබ්බේ වැඩේ කරලා ඉවර උනාට පස්සේ .අපේ වැඩක් කරගන්න නම් චුට්ටක් ඉවසන්න ඔනෑ
උඹ මොන ඒජන්ත උනත් වැඩක් කරගනිද්දි ඒ විදිහට ඉන්න පුරුදු වෙයන්![]()
උඹනේ යකෝ ඉතින් වැරදි. වෙලාවට වැඩක් කරන්න පුරුදු වෙයන්. උඹේ අතේම වැරැද්ද තියාගෙන ඌට සද්ද දාන්න ගියාම හරිද. හොඳ වැඩේ.![]()
ඒ මචන්.. ඌට මළ පනින්න ඇත්තේ උඹ පරක්කු උන නිසා..
ඒ නිසා ඌ ලොකු පම්පෝරි ගැහුවා කියලා ඒකට උඹ කෑ ගහගෙන ගිය එක වැරදි..
උඹට දැන් මළ පැනලා ඉන්නවා වගේම උගේ පැත්තෙන් උටත් මළ පනින්න ඇති උඹ පරක්කුත් වෙලා ඇවිල්ලා තව කෑ ගහන්නත් එනවා කියලා.. ඌ හෙන දුර ඉඳන් කෝල් කළාම උඹට ඌව ගන්න යන්න වෙලා යන්න ඇති.. ඒත් උගේ ඔලුවෙ වැඩ කරන්නේ උඹ පරක්කු වෙලා ආවා කියන එක විතරයි ඒක උඹේ වැඩේ නිසා..
ඔතන දෙන්න දෙපැත්තට ගේම ඇද ගන්න එකෙන් වෙන්නේ උඹේ වැඩේ පරක්කු වෙන එක විතරයි.. කිසිම අවුලක් නැතුවත් රජයේ ආයතන වලින් වැඩක් කර ගන්න ගියාම අනවශ්‍ය විදිහට කල් යන එකේ ඔය වගේ ගේමක් දාගෙන වැඩක් කර ගන්න යනවට වැඩිය හොඳයි රෑට ලන්තෑරුමක් පත්තු කරගෙන කවි කියන එක..
ඔය වගේ දේකට කේස් ෆයිල් කරගෙන, කේස් එක පස්සේ දුවන්න ගියාම උඹේ වැඩේ දවසින් දවස කල් යනවා.. හැමදේටම රෙද්ද උස්සගෙන ගිහින් වැඩක් නෑ බං..
ඔය වගේ වැඩ වලදි හරිනම් අපි ඌට කලින් ඌට කෝල් කරලා ඉන්න තැන අහගෙන ඌව රස්තියාදු නොවෙන්න වැඩේ ෂේප් එකේ ගොඩ දා ගන්න ඕනේ..
මමනම් ගෙදර ඉන්නකොට ලයිට් බිල ලියන්න එන මිනිස්සුන්ගෙන් පවා අහනවා කූල් එකක් බොමුද කියලා ගිණි අව්වේ දාඩිය දාගෙන එන වෙලාවට..
ඉතින් බන් එහෙම අහන්න ඌ එන දවස මන් දන්නේ නෑ.උන් එහෙම කලින් එන දවස කියලා එන්නේ නෑ. ඌ කෝල් කලේ එතනටම ඇවිත්.ඉතින් ඌ ඉන්න තැනට යන්න විනාඩි 5 ක් යන්න ඇති.බලමු මන් හෙට කොහොමත් උන්ගේ ලොක්කට කතා කරනවා. ලොක්කට කියනවා ආපහු කෙනෙක් එවන්න කියලා. නැත්තන් PUCSL එකට පැමිණිලි කරනවා කියලා. උන් කොහොමත් කැමති නෑ නිකන් ප්‍රශ්න ඇද ගන්න.

ත්‍රෙඩ් එකම කියෙව්වා...
උඹ වගේ පට්ට පණ්ඩිත උද්දච්ච එවුන් තමා ලොකුම හානිය සමාජෙට.
උඹ මගෙත් එක්ක තරහා වෙන්න එපා. පුලුවන්නම් හැදියන්.
උඹ වගේ එවුන් රාජ්‍ය සේවේ හිටියත් පෞද්ගලික සේවේ හිටියත් මහා හානියක් ආයතනයට.
උඹ පරක්කු උනාම ඌට පොඩ්ඩ්ක් තරහා යන්න ඇති.
මොකො ඌ උඹට කුණුහරුප කිව්වේ නෑනෙ... දොසක් කියන්න ඇති. උඹ රජයේ ආයතනයකට ගිහින් පරක්කු උනාම තරහ යනවා ඇතිනේ. ඒ වගේම තමා ඌටත්. වැරැද්ද අතේ තියෙන කෙනාට මනුස්සකමක් තියෙනවා අනිත් එකා හීල් වෙන්නත් එක්කවචනයක් දෙකක් කූල් කරල කතා කරන්න. තමන් අතේ වැරැද්දක් තියෙන එකේ "මහත්තයාට පරක්කු උනා නේද පාර හොයාගන්නත්. මමත් මේ උපරිම ඉක්මනින් ආවේ කොහොමහරි." ඔහොම වාක්‍ය දෙකක් කිව්වම අනිකා හීල් වෙනවා. ඕවා කොමන් සෙන්ස්. ඕවට කියන්නේ ඔලුව නමනවා කියලද?
ත්‍රෙඩ් එකේ ලියලා තියෙන විදියට රාජ්‍ය සේවකයන් පිළිබඳව ඇති පූර්ව නිගමනයන් අනූව මේ නිළධාරියට උඹ කරපු අරියාදුවක් විදියටයි හඳුන්වන්න වෙන්නේ...

දැට් ස් මයි බෝයි.![]()
උබ හරි බන්.![]()
හෙට ගියාම උබට බනී බැන්නොත් උබත් නිකම් ඉන්න එපා බැනපන් ගැහුවොත් ගහපන් ගහන්න සෙට් උනොත් පොඩ්ඩක් ඩෝ එක පැත්තට දුවන්න රෙඩි පිට හිටපන් නැත්තම් උන් උබට වටකරගෙන කෙලී.
ඕකුන්ට නැවෙන්න එපා. උබේ ගමන උබ පලයං.
![]()
![]()
![]()
![]()
![]()
මන් නෙමේ මචන් උද්ද්ච්ච. ඌ තමයි මුලින්ම සද්ද දාන්න පටන් ගත්තේ. ඌ විතරක් නෙමේ මාත් කුනු හරුප කිව්වේ නෑ.අනික ඌට මල පනින්න තරම් මන් පරක්කු උනේ නෑ.ඌ තමයි විනාඩි 5 ක් වත් ඉවසන්න බැරි අලි පු*න් ඉන්නේ.ඌ හිතාගෙන ඉන්නේ ඌ රජයේ සේවකයෙක් නිසා ඌට විනාඩි 5 ක් පරක්කු වෙන එක මදි කමක් කියලා.ඌ එනකල් අපි පාවඩ දාල බලාගෙන ඉන්න ඕනේ කියලා
පුඩින්ට තරහ ගිහින්
ඔවා සීඊබී ද![]()
මට පොඩ්ඩක් කූල් වෙන්නත් එක්ක මෙකෙ කමෙන්ට් එකක් දානවා. අද අපෙ චැට් එකේ අයත් නිදි කලින්ම මම එනකොට. මුගෙ මගුල් ත්‍රෙඩ් එක තමා අහුවුනේ දවසේ ස්ට්‍රෙස් එක යවාගන්න.
1. ඌ රාජ්‍ය සේවකයෙක් නෙවෙයි.
2. ඒ ඒ අයගේ පෞද්ගලික හැසිරීම රටා ඒ ආයතනයේ/ ආයතනික සේවාවේ පොදු ලක්ෂණයක් විදියට හිතන්න එපා.
3.අතිශය ආඩම්බරකරුවෙක් උනත් ඔබ ඔහුගේ යම් දෝෂාරෝපණයට සුවදායී පිළිතුරකින් සුලුවෙන් හෝ සංග්‍රහ කිරීමට යුතුකමක්ව පැවතුණි. එනමුදු ඔහු නොනිවේනම් එය ගැටලුවකි.
මට පොඩ්ඩක් කූල් වෙන්නත් එක්ක මෙකෙ කමෙන්ට් එකක් දානවා. අද අපෙ චැට් එකේ අයත් නිදි කලින්ම මම එනකොට. මුගෙ මගුල් ත්‍රෙඩ් එක තමා අහුවුනේ දවසේ ස්ට්‍රෙස් එක යවාගන්න.