මන් නෙමේ බන් මෝඩයා උන්ව ලොකු කරන් ඉන්න මිනිස්සු.හැමෝම උන්ගේ ලොකු කම් වලට ඔලුව නමන්නේ නැතුව හිටියනම් ඔහොම වෙන්නේ නෑ.අද වෙලාවට ප්ලෑන් එකක් පාස් කර ගන්න පුලුවන්ද කෙනෙක්ට පගාව දෙන්නේ නැතුව. උන් හිතාගෙන ඉන්නේ පගාව ගන්න එක උන්ගේ අයිතිවාසිකමක් කියලා.ඔවා පුරුදු කරගෙන ඉන්නේ මිනිස්සුමයිShape eke wadak karaganna bari modeyek uba. dan ethin current nathuwa edapan![]()

