Video ටිකක් එවපංකො බං. බලන්න මෙලෝ හුට්ටක් නැහැ
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Feb 17, 2018 #141 labu gediya said: Video ටිකක් එවපංකො බං. බලන්න මෙලෝ හුට්ටක් නැහැ Click to expand...
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Feb 18, 2018 #142 D_Mad said: මෙන්න මේ වගේ කමෙන් කියවන එක්ක වටිනව බන් ගොඩක්ම.. අපිටත් අනාගතෙට වටිනවා.. මාත් මෙහෙම කරන්න ඕන Click to expand... එකෙක් මගේ රෙපුත් කපලා තිබුණා බං කුණුහරුපයක් දාලා.. ලයිට් බිල් දෙන්න එන උන් දාඩිය දාගෙන එන විදිහ දැක්කාම දුක හිතෙනවා බං. සමහර වෙලාවට මම ගෙදරට වෙලා ෆෑන් එක දාගෙන ෆිල්ම් එකක් එහෙම බල බල ඉන්න වෙලාවට ඒ අය දාඩිය පෙරාගෙන එන විදිහ දැක්කම ටිකක් අවුල් යනවා.. ඒක ඉතින් ඒ අයගේ රස්සාව තමයි.. ඒවුනාට මගේ වයසේ වගේ අය ආවාම මමනම් එහෙම අහනවා.. ගොඩක් අය එපා කියනවා.. සමහරු වතුර එකක් බොමු කියනවා.. එහෙම වෙලාවට වතුර එකත් එක්ක බොන්න මොනවහරි දීලම යවනවා.. මම ඉස්සර අපේ අම්මා එක්ක ෆුඩ්සිටි එකෙන් බඩු අරන් ත්රී වීල් එකක ආවත් ත්රී වීල් එකට සල්ලි දුන්නට පස්සේ අතේ තියන අයිස්ක්රීම් එකක් හරි මොකක් හරි එකක් ඩ්රයිවර්ට දෙනවා බං යන ගමන් කකා යන්න කියලා.. සල්ලි දෙන්න කලින් දික් කරන්නේ නෑ හැබැයි.. එතකොට උන් බය වෙනවා හයර් එකට කෙළ වෙයි කියලා.. Reactions: Ridila™
D_Mad said: මෙන්න මේ වගේ කමෙන් කියවන එක්ක වටිනව බන් ගොඩක්ම.. අපිටත් අනාගතෙට වටිනවා.. මාත් මෙහෙම කරන්න ඕන Click to expand... එකෙක් මගේ රෙපුත් කපලා තිබුණා බං කුණුහරුපයක් දාලා.. ලයිට් බිල් දෙන්න එන උන් දාඩිය දාගෙන එන විදිහ දැක්කාම දුක හිතෙනවා බං. සමහර වෙලාවට මම ගෙදරට වෙලා ෆෑන් එක දාගෙන ෆිල්ම් එකක් එහෙම බල බල ඉන්න වෙලාවට ඒ අය දාඩිය පෙරාගෙන එන විදිහ දැක්කම ටිකක් අවුල් යනවා.. ඒක ඉතින් ඒ අයගේ රස්සාව තමයි.. ඒවුනාට මගේ වයසේ වගේ අය ආවාම මමනම් එහෙම අහනවා.. ගොඩක් අය එපා කියනවා.. සමහරු වතුර එකක් බොමු කියනවා.. එහෙම වෙලාවට වතුර එකත් එක්ක බොන්න මොනවහරි දීලම යවනවා.. මම ඉස්සර අපේ අම්මා එක්ක ෆුඩ්සිටි එකෙන් බඩු අරන් ත්රී වීල් එකක ආවත් ත්රී වීල් එකට සල්ලි දුන්නට පස්සේ අතේ තියන අයිස්ක්රීම් එකක් හරි මොකක් හරි එකක් ඩ්රයිවර්ට දෙනවා බං යන ගමන් කකා යන්න කියලා.. සල්ලි දෙන්න කලින් දික් කරන්නේ නෑ හැබැයි.. එතකොට උන් බය වෙනවා හයර් එකට කෙළ වෙයි කියලා..
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Feb 19, 2018 #143 richlife said: එකෙක් මගේ රෙපුත් කපලා තිබුණා බං කුණුහරුපයක් දාලා.. ලයිට් බිල් දෙන්න එන උන් දාඩිය දාගෙන එන විදිහ දැක්කාම දුක හිතෙනවා බං. සමහර වෙලාවට මම ගෙදරට වෙලා ෆෑන් එක දාගෙන ෆිල්ම් එකක් එහෙම බල බල ඉන්න වෙලාවට ඒ අය දාඩිය පෙරාගෙන එන විදිහ දැක්කම ටිකක් අවුල් යනවා.. ඒක ඉතින් ඒ අයගේ රස්සාව තමයි.. ඒවුනාට මගේ වයසේ වගේ අය ආවාම මමනම් එහෙම අහනවා.. ගොඩක් අය එපා කියනවා.. සමහරු වතුර එකක් බොමු කියනවා.. එහෙම වෙලාවට වතුර එකත් එක්ක බොන්න මොනවහරි දීලම යවනවා.. මම ඉස්සර අපේ අම්මා එක්ක ෆුඩ්සිටි එකෙන් බඩු අරන් ත්රී වීල් එකක ආවත් ත්රී වීල් එකට සල්ලි දුන්නට පස්සේ අතේ තියන අයිස්ක්රීම් එකක් හරි මොකක් හරි එකක් ඩ්රයිවර්ට දෙනවා බං යන ගමන් කකා යන්න කියලා.. සල්ලි දෙන්න කලින් දික් කරන්නේ නෑ හැබැයි.. එතකොට උන් බය වෙනවා හයර් එකට කෙළ වෙයි කියලා.. Click to expand... රිච් ලයිෆ් ...
richlife said: එකෙක් මගේ රෙපුත් කපලා තිබුණා බං කුණුහරුපයක් දාලා.. ලයිට් බිල් දෙන්න එන උන් දාඩිය දාගෙන එන විදිහ දැක්කාම දුක හිතෙනවා බං. සමහර වෙලාවට මම ගෙදරට වෙලා ෆෑන් එක දාගෙන ෆිල්ම් එකක් එහෙම බල බල ඉන්න වෙලාවට ඒ අය දාඩිය පෙරාගෙන එන විදිහ දැක්කම ටිකක් අවුල් යනවා.. ඒක ඉතින් ඒ අයගේ රස්සාව තමයි.. ඒවුනාට මගේ වයසේ වගේ අය ආවාම මමනම් එහෙම අහනවා.. ගොඩක් අය එපා කියනවා.. සමහරු වතුර එකක් බොමු කියනවා.. එහෙම වෙලාවට වතුර එකත් එක්ක බොන්න මොනවහරි දීලම යවනවා.. මම ඉස්සර අපේ අම්මා එක්ක ෆුඩ්සිටි එකෙන් බඩු අරන් ත්රී වීල් එකක ආවත් ත්රී වීල් එකට සල්ලි දුන්නට පස්සේ අතේ තියන අයිස්ක්රීම් එකක් හරි මොකක් හරි එකක් ඩ්රයිවර්ට දෙනවා බං යන ගමන් කකා යන්න කියලා.. සල්ලි දෙන්න කලින් දික් කරන්නේ නෑ හැබැයි.. එතකොට උන් බය වෙනවා හයර් එකට කෙළ වෙයි කියලා.. Click to expand... රිච් ලයිෆ් ...