Mcn homotama kelawelada thiyenne.. mulinma maseta estimate ganak dalanpasse masa 3 tama unit totala eka hadala..ungen ahuwama maru kiyawano.![]()
ow hemomatama ehema thama un bill eka dila thiyenne , un maara gemak gahala thiyenne
Mcn homotama kelawelada thiyenne.. mulinma maseta estimate ganak dalanpasse masa 3 tama unit totala eka hadala..ungen ahuwama maru kiyawano.![]()
Online gewapu bill eka adu wela ne thamath ape.. May mase gewwe.. me para bila thama awe ne. Eka awama blnna one adu wela da kiyala
ගොඩක් දෙනෙකුට ඔය වැඩිපුර එකතු කරලා තියනවා කියල හිතෙන්නෙ එක බිලක් දෙන්නෙ නැතුව මිස් වෙලා තියනවා.apita 23000k awa bn 3 months walat, normal average enne 3000i, bill tika ekathu karala baluwam anthimai 5800k add karala thiyenw nikan
ගොඩක් දෙනෙකුට ඔය වැඩිපුර එකතු කරලා තියනවා කියල හිතෙන්නෙ එක බිලක් දෙන්නෙ නැතුව මිස් වෙලා තියනවා.
අපේ ගෙදරටත් බිල් 3යි දීල තියෙන්නෙ. ගාන හදල බලපුවම ලොකු ගානක් වැඩිපුර එකතු කරලා වගේ තමයි පෙන්නුම් කරන්නෙ.
ඕක චෙක් කරන්න පුළුවන්.
1වෙනි මාසෙ බිලේ මීටර් රීඩින් එක කීයද බලන්න.
ඒකට එස්ටිමෙට් කරලා පාවිච්චි කරපු යුනිට් ගාන දාලා ඇති.
2වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 1වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒකටත් දාලා ඇති එස්ටිමෙට් කරපු පාවිච්චි කරපු යුනිට් ගානක් (2වෙනි මාසෙ පාවිච්චිය).
3වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 2වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒක හරියට ටැලි වෙන්නෙ නැති වෙන්න පුළුවන් (අපිට වෙලා තියෙන්නෙ එහෙමයි). අපේ 3වෙනි මාසෙ බිලට පටන් ගන්න රීඩින් එක 2වෙනි මාසෙ ඉවර වෙච්ච රීඩින් එක නෙමේ. ඒ කියන්නෙ ඇත්ත 3වෙනි මාසෙ බිල දීල නෑ. 3වෙනි මාසෙ බිල කියල අපි හිතන් ඉන්නෙ 4වෙනි මාසෙ බිලට. ඒ අන්තිම බිලේ අවසන් රීඩින් එක උන් ඇවිල්ලා චෙක් කරලා දාලා තියෙන්නෙ (හරි රීඩින් එක). ඒ කියන්නෙ බිලක් මිස් උනාට ගාන හදල තියන ක්‍රමේ හරි. යුනිට් ගානට ගන්න ගාන තමයි අසාධාරණ.
තේරුනාද දන්නෙ නෑ.
තමන්ගෙ බිල් මම කියපු විදිහට චෙක් කරලා බලන්න. එහෙම සීන් එකක්නම් වෙලා තියෙන්නෙ අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න.
එහෙම පාඩු වෙන්නෙ නෑ මචන්.මෙහෙම උනාම අපිට පාඩුයිනෙ බන්. Normal units 117න් වගේ පස්සෙ category එකට වැටෙන units ගාන වැඩි උනාම bill එකේ ගාන අම්බානකට වැඩි වෙනවනේ!
මේකෙ ගාන කලින් මාසෙ balance එක ඉස්සරහට ගෙනත් තියෙනවා වැරදි නේද ?
Ow bn.. ada mamath ape eka call karalama ahagaththa.. last meter reading eke idan current meter reading eka masa ganata bedala bill karala tiyenne.. karala tiyena widiya hari.. uba kiynawa wage unit gana wedi nisa bill eka wedie.. eka thama awla.. nethnm kiynna waradaka neගොඩක් දෙනෙකුට ඔය වැඩිපුර එකතු කරලා තියනවා කියල හිතෙන්නෙ එක බිලක් දෙන්නෙ නැතුව මිස් වෙලා තියනවා.
අපේ ගෙදරටත් බිල් 3යි දීල තියෙන්නෙ. ගාන හදල බලපුවම ලොකු ගානක් වැඩිපුර එකතු කරලා වගේ තමයි පෙන්නුම් කරන්නෙ.
ඕක චෙක් කරන්න පුළුවන්.
1වෙනි මාසෙ බිලේ මීටර් රීඩින් එක කීයද බලන්න.
ඒකට එස්ටිමෙට් කරලා පාවිච්චි කරපු යුනිට් ගාන දාලා ඇති.
2වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 1වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒකටත් දාලා ඇති එස්ටිමෙට් කරපු පාවිච්චි කරපු යුනිට් ගානක් (2වෙනි මාසෙ පාවිච්චිය).
3වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 2වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒක හරියට ටැලි වෙන්නෙ නැති වෙන්න පුළුවන් (අපිට වෙලා තියෙන්නෙ එහෙමයි). අපේ 3වෙනි මාසෙ බිලට පටන් ගන්න රීඩින් එක 2වෙනි මාසෙ ඉවර වෙච්ච රීඩින් එක නෙමේ. ඒ කියන්නෙ ඇත්ත 3වෙනි මාසෙ බිල දීල නෑ. 3වෙනි මාසෙ බිල කියල අපි හිතන් ඉන්නෙ 4වෙනි මාසෙ බිලට. ඒ අන්තිම බිලේ අවසන් රීඩින් එක උන් ඇවිල්ලා චෙක් කරලා දාලා තියෙන්නෙ (හරි රීඩින් එක). ඒ කියන්නෙ බිලක් මිස් උනාට ගාන හදල තියන ක්‍රමේ හරි. යුනිට් ගානට ගන්න ගාන තමයි අසාධාරණ.
තේරුනාද දන්නෙ නෑ.
තමන්ගෙ බිල් මම කියපු විදිහට චෙක් කරලා බලන්න. එහෙම සීන් එකක්නම් වෙලා තියෙන්නෙ අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න.
දවස් 90 ට එක බිලක් එව්වා නම් මේ පැටලලී නෑනෙ . එහෙම නොකරපු එක කපටිකම නේද ?Ow bn.. ada mamath ape eka call karalama ahagaththa.. last meter reading eke idan current meter reading eka masa ganata bedala bill karala tiyenne.. karala tiyena widiya hari.. uba kiynawa wage unit gana wedi nisa bill eka wedie.. eka thama awla.. nethnm kiynna waradaka ne
90 days walatama eka bilak heduwa nm bill thunaka ekthuwata wada loku bilak enawa. Mokda use karana unit gana wedi weddi gana wedi wenawa.. mokda bill eka calculate wenne fix rate ekakata nemei..දවස් 90 ට එක බිලක් එව්වා නම් මේ පැටලලී නෑනෙ . එහෙම නොකරපු එක කපටිකම නේද ?
මොකද ගෙදර ඉන්න කාලෙ කට්ටිය විදුලිය වැඩියෙන් පාවිච්චි කරාට මාස දෙකක් බිල හැදුවේ කලින් මාස වල සාමාන්‍ය අරන් .
එතකොට තුන්වෙනි මාසෙ අස්ප ගානක් වැඩි වෙනවා
ඔය හිතන් ඉන්න විදිය වැරදි . දවස් ගාන වෙනස් වෙනකොට ඔය 30 බ්ලොක් එක දවස් ගාන අනුව වෙනස් වෙනවා .90 days walatama eka bilak heduwa nm bill thunaka ekthuwata wada loku bilak enawa. Mokda use karana unit gana wedi weddi gana wedi wenawa.. mokda bill eka calculate wenne fix rate ekakata nemei..
Example
1 -30 units walata Rs10 gaane
31-60 units walata Rs20 gaane
61-90 units walata Rs30 gaane
Me widiyata yaddi apita padui ( meka demme udaharanayak widiyata hariyata calculate wena widiya site eken balann) uda reply ekakath thibba meka explain karala