විදුලි බිලේ අව්ලක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    එතාකට මේකට කරන්නම දෙයක් නැද්ද බං,ගේවල දාලා ඉන්න ත්ම තියෙන්නෙ ,
     
    • Like
    Reactions: willpower

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,397
    20,830
    113
    Panadura
    ගොඩක් කට්ටියට එක එක විදිහයි බන් ගෙවන්න තියෙන ගනන් මේකෙ ඉන්නවා නෙද OFFICIAL මෙම්බර් කෙනෙක් CEB එකෙ අන්න එයාගෙන් අහලා බලන්න පොඩ්ඩක්
     
    • Like
    Reactions: Phonemy

    kingdewi

    Well-known member
  • අපේනම් මෙහෙම එවල තිබුනේ ,
    අප්‍රේල් බිල Estmd unit 112 - 1619.85 LKR (මගේ සාමාන්‍ය පාවෙච්චිය 100-112 unit තමා )
    මැයි බිල unit 145 -2259.30 LKR
    මාස දෙකේම එකතුව 4068.12 LKR
    අවුලක් නැහැ .සාධාරණයි !
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඉස්සේල්ලාම ආපු බිල් ටික ගෙවලා ඉන්න. පස්සේ නිවි සැනහිල්ලේ හොයලා බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. වෙනසක් තිබුණොත් ඊලඟ බිලෙන් adjust වෙනවා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපිටත් බිල ආවා 38,260/-

    තෙල් වල සහනෙ විදුලි පාරිභෝගිකයන්ට දුන්නනම් වටිනවා.


    GdXBMcJ.png
     

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    මේකෙන් බිල බලපන්
    හෑදෙන්නේ මසෙට යන unit ගානට,
    https://www.ceb.lk/bill_calculation/en

    මාස 2ක් 3ක් වෙනකොට ගෑප් වෙනස් වෙනවා
    උදා:
    මාසෙකට හිතමු
    එකක 0-30 එක එකකයක් රු.10
    එකක 31-60 එක එකකයක් රු.20
    එකක 61-90 එක එකකයක් රු.20
    එකක 90+ එක එකකයක් රු.30

    මාස 2කකටනම්
    එකක 0-60 එක එකකයක් රු.10
    එකක 61-120එක එකකයක් රු.20
    එකක 121-180එක එකකයක් රු.20
    එකක 180+ එක එකකයක් රු.30

    මසෙකට ගියෙ එකක 50නම් බිල 30*10+20*20
    වගේ මාස 2ක් කට බිල 300+400=700*2=1400

    එක මාසෙක අවේ නෑත්නම් බිල මාස 2කක ගාන
    මාස 2කකට ගිය එකක ගාන 100නම් 60*10+40*20
    බිල 600+800=1400
    මාස 2කකට බලනකොට ඒකක ගාන වෙනස වෙන්කොට ෆික්ස් ගහන එවා වෑඩිවෙනවා. එතකොට පොඩිගානක් වෙනස් වෙනවා
    වතුරත් ඔහොම තමා වෙන්න ඔනේ, උන් කාලේ හිතල මරතු, අප්‍රේල් බිල කලා.
    ඒත් මිනිස්සු ගෙදර නිසා වෑඩිපුර වතුර, ලයිට් පාවිච්cඉ වෙනවා. එතකොට සියලුමවෑඩිපුර උනිට් අන්තිම මාසෙට සෙට් වෙනවා

    උබේ බිල් පේන්නේ නෑ, තිබ්බනම් තව බලන්න තිබ්බ. ඔකේන් හදල බලපන්


    Machn really good explanation. puluwan nam me dala tyana bill


    Machn apitath oya wagema seen 1k wela tyenne. meka CEB 1ta gihilla visada gattada ithin? bill 1 heduna vidiya harida?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Machn really good explanation. puluwan nam me dala tyana bill



    Machn apitath oya wagema seen 1k wela tyenne. meka CEB 1ta gihilla visada gattada ithin? bill 1 heduna vidiya harida?
    Na bn man bill eka gewala damma,unta kiwwa kiyala wenasak wei kiyala hithna ba bn hamotm wage ehma wela,call karama kiwwe ehma waradk wela tiyenwanm next bill eken hadanwa kiyala
     
    • Like
    Reactions: BankBoy22

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එකේක පැතිවල එකේක සීන්, අපිට දුන්න මාස 3 ගාන එකම බිලක දාල...
    මේක කරා නම් අවුල් බාගයක් වගේ ලිහෙනවා
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඕක තව හොදයි බන්. මාසෙකට 4000ක් බිල එන මට මේ මාස 3ට 56,000 ක් ආව බිල් 3. මම කලින් දෙක ගෙව්වා 41000 ක්. දැන් තව 15,000 ක බිලක් ඇවිත්. වෙනම රස්සාවක් කරන්න වෙනවා මට ලයිට් බිල ගෙවන්නම. :sorry: :sorry:

    Na bn man bill eka gewala damma,unta kiwwa kiyala wenasak wei kiyala hithna ba bn hamotm wage ehma wela,call karama kiwwe ehma waradk wela tiyenwanm next bill eken hadanwa kiyala

    ඔව් බන්. මටත් ඔය කතාවම තමයි කිව්වෙ. වැඩිපුර ගෙවලා තියෙනවනම් අවුලක් වෙන්නෙ නෑ. ඒවා ගනනය කරලා ඉස්සරහට එන බිල් වලින් අඩු කරනවා කිව්වා. උන් එක්ක තර්ක කරලත් වැඩක් නෑනේ බන්. උන්ට ඒවට decision ගන්න පුලුවන් කමක් නෑ. උනුත් හදන්නේ මොකක් හරි කියලා අපිව ශේප් කරලා යවන්න. මේ වැරදි හදන්න ඕනේ ලොකු පුටුවල ඉන්න එවුන්.
     
    Last edited: