විදුලි බිලේ අව්ලක්

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    apita 23000k awa bn 3 months walat, normal average enne 3000i, bill tika ekathu karala baluwam anthimai 5800k add karala thiyenw nikan
     
    Sen-lu

    Well-known member
  • මගෙ නම් බිල් එකේ ලොකු වෙනසක් වෙලා නැ. එ උනාට ඕවා ගැන complain එකක් දාන්න තැනක් නැත්ද බං. මොකද ඕකුන් අඩු කරනව කිව්වට ඊලඟ බිලෙන් අඩු කරේ නැතතොත්. එහෙම කාලකන්නිනෙ ඉන්නෙ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    LECO eke last year hykarapu meter eken unge office eke edan gedara meter read karanawada? Unta oney unit ganan change karanna puluwan da?

    Leco App eke daily meter reading phone eken penawa neda. 🙄🙄
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    apita 23000k awa bn 3 months walat, normal average enne 3000i, bill tika ekathu karala baluwam anthimai 5800k add karala thiyenw nikan
    ගොඩක් දෙනෙකුට ඔය වැඩිපුර එකතු කරලා තියනවා කියල හිතෙන්නෙ එක බිලක් දෙන්නෙ නැතුව මිස් වෙලා තියනවා.
    අපේ ගෙදරටත් බිල් 3යි දීල තියෙන්නෙ. ගාන හදල බලපුවම ලොකු ගානක් වැඩිපුර එකතු කරලා වගේ තමයි පෙන්නුම් කරන්නෙ.
    ඕක චෙක් කරන්න පුළුවන්.
    1වෙනි මාසෙ බිලේ මීටර් රීඩින් එක කීයද බලන්න.
    ඒකට එස්ටිමෙට් කරලා පාවිච්චි කරපු යුනිට් ගාන දාලා ඇති.
    2වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 1වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒකටත් දාලා ඇති එස්ටිමෙට් කරපු පාවිච්චි කරපු යුනිට් ගානක් (2වෙනි මාසෙ පාවිච්චිය).
    3වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 2වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒක හරියට ටැලි වෙන්නෙ නැති වෙන්න පුළුවන් (අපිට වෙලා තියෙන්නෙ එහෙමයි). අපේ 3වෙනි මාසෙ බිලට පටන් ගන්න රීඩින් එක 2වෙනි මාසෙ ඉවර වෙච්ච රීඩින් එක නෙමේ. ඒ කියන්නෙ ඇත්ත 3වෙනි මාසෙ බිල දීල නෑ. 3වෙනි මාසෙ බිල කියල අපි හිතන් ඉන්නෙ 4වෙනි මාසෙ බිලට. ඒ අන්තිම බිලේ අවසන් රීඩින් එක උන් ඇවිල්ලා චෙක් කරලා දාලා තියෙන්නෙ (හරි රීඩින් එක). ඒ කියන්නෙ බිලක් මිස් උනාට ගාන හදල තියන ක්‍රමේ හරි. යුනිට් ගානට ගන්න ගාන තමයි අසාධාරණ.

    තේරුනාද දන්නෙ නෑ.

    තමන්ගෙ බිල් මම කියපු විදිහට චෙක් කරලා බලන්න. එහෙම සීන් එකක්නම් වෙලා තියෙන්නෙ අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න.
     
    • Like
    Reactions: niruthsg

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Leco ewunta remote access karala Meter reading wedi karanna bari da. Leco app eken daily reading penawa neda
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ගොඩක් දෙනෙකුට ඔය වැඩිපුර එකතු කරලා තියනවා කියල හිතෙන්නෙ එක බිලක් දෙන්නෙ නැතුව මිස් වෙලා තියනවා.
    අපේ ගෙදරටත් බිල් 3යි දීල තියෙන්නෙ. ගාන හදල බලපුවම ලොකු ගානක් වැඩිපුර එකතු කරලා වගේ තමයි පෙන්නුම් කරන්නෙ.
    ඕක චෙක් කරන්න පුළුවන්.
    1වෙනි මාසෙ බිලේ මීටර් රීඩින් එක කීයද බලන්න.
    ඒකට එස්ටිමෙට් කරලා පාවිච්චි කරපු යුනිට් ගාන දාලා ඇති.
    2වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 1වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒකටත් දාලා ඇති එස්ටිමෙට් කරපු පාවිච්චි කරපු යුනිට් ගානක් (2වෙනි මාසෙ පාවිච්චිය).
    3වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 2වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒක හරියට ටැලි වෙන්නෙ නැති වෙන්න පුළුවන් (අපිට වෙලා තියෙන්නෙ එහෙමයි). අපේ 3වෙනි මාසෙ බිලට පටන් ගන්න රීඩින් එක 2වෙනි මාසෙ ඉවර වෙච්ච රීඩින් එක නෙමේ. ඒ කියන්නෙ ඇත්ත 3වෙනි මාසෙ බිල දීල නෑ. 3වෙනි මාසෙ බිල කියල අපි හිතන් ඉන්නෙ 4වෙනි මාසෙ බිලට. ඒ අන්තිම බිලේ අවසන් රීඩින් එක උන් ඇවිල්ලා චෙක් කරලා දාලා තියෙන්නෙ (හරි රීඩින් එක). ඒ කියන්නෙ බිලක් මිස් උනාට ගාන හදල තියන ක්‍රමේ හරි. යුනිට් ගානට ගන්න ගාන තමයි අසාධාරණ.

    තේරුනාද දන්නෙ නෑ.

    තමන්ගෙ බිල් මම කියපු විදිහට චෙක් කරලා බලන්න. එහෙම සීන් එකක්නම් වෙලා තියෙන්නෙ අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න.

    මෙහෙම උනාම අපිට පාඩුයිනෙ බන්. Normal units 117න් වගේ පස්සෙ category එකට වැටෙන units ගාන වැඩි උනාම bill එකේ ගාන අම්බානකට වැඩි වෙනවනේ!
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙහෙම උනාම අපිට පාඩුයිනෙ බන්. Normal units 117න් වගේ පස්සෙ category එකට වැටෙන units ගාන වැඩි උනාම bill එකේ ගාන අම්බානකට වැඩි වෙනවනේ!
    එහෙම පාඩු වෙන්නෙ නෑ මචන්.
    උදාහරණයක් විදිහට, 1වෙනි යුනිට් 30ට ගාන හදන්නෙ රු10 ගානෙ කියල හිතමුකෝ
    උන් මාස දෙකකට බිල් දෙකක් දෙන්නෙ නැතුව මාස දෙකකටම එක බිලක් දුන්නොත් පලවෙනි යුනිට් 30ට විතරක් නෙමේ රු10 ගානෙ හදන්නෙ. ඒ වගේ බිල් වලට පලවෙනි යුනිට් 60ටම රු10 ගානෙ ගන්නෙ. එහෙම කරාම ආපහු නිවැරදි බිලක් ලැබෙන්නෙ.
     
    • Like
    Reactions: jackpolkichcha

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මුන් බන් පලවෙනි මාසේ estimate එක අඩුවෙන් දානවා. ඊට පස්සේ අතන ඉතුරු මාස දෙකේ ටික බෙදලා දානවා. දැන් ඒ මාස දෙකේ unit ගාන වැඩියි.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    ගොඩක් දෙනෙකුට ඔය වැඩිපුර එකතු කරලා තියනවා කියල හිතෙන්නෙ එක බිලක් දෙන්නෙ නැතුව මිස් වෙලා තියනවා.
    අපේ ගෙදරටත් බිල් 3යි දීල තියෙන්නෙ. ගාන හදල බලපුවම ලොකු ගානක් වැඩිපුර එකතු කරලා වගේ තමයි පෙන්නුම් කරන්නෙ.
    ඕක චෙක් කරන්න පුළුවන්.
    1වෙනි මාසෙ බිලේ මීටර් රීඩින් එක කීයද බලන්න.
    ඒකට එස්ටිමෙට් කරලා පාවිච්චි කරපු යුනිට් ගාන දාලා ඇති.
    2වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 1වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒකටත් දාලා ඇති එස්ටිමෙට් කරපු පාවිච්චි කරපු යුනිට් ගානක් (2වෙනි මාසෙ පාවිච්චිය).
    3වෙනි මාසෙ බිලේ පටන් ගන්න රීඩින් එක තියෙන්න ඕන 2වෙනි මාසෙ රීඩින් එක + එස්ටිමෙට් යුනිට් ගාන. ඒක හරියට ටැලි වෙන්නෙ නැති වෙන්න පුළුවන් (අපිට වෙලා තියෙන්නෙ එහෙමයි). අපේ 3වෙනි මාසෙ බිලට පටන් ගන්න රීඩින් එක 2වෙනි මාසෙ ඉවර වෙච්ච රීඩින් එක නෙමේ. ඒ කියන්නෙ ඇත්ත 3වෙනි මාසෙ බිල දීල නෑ. 3වෙනි මාසෙ බිල කියල අපි හිතන් ඉන්නෙ 4වෙනි මාසෙ බිලට. ඒ අන්තිම බිලේ අවසන් රීඩින් එක උන් ඇවිල්ලා චෙක් කරලා දාලා තියෙන්නෙ (හරි රීඩින් එක). ඒ කියන්නෙ බිලක් මිස් උනාට ගාන හදල තියන ක්‍රමේ හරි. යුනිට් ගානට ගන්න ගාන තමයි අසාධාරණ.

    තේරුනාද දන්නෙ නෑ.

    තමන්ගෙ බිල් මම කියපු විදිහට චෙක් කරලා බලන්න. එහෙම සීන් එකක්නම් වෙලා තියෙන්නෙ අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න.
    Ow bn.. ada mamath ape eka call karalama ahagaththa.. last meter reading eke idan current meter reading eka masa ganata bedala bill karala tiyenne.. karala tiyena widiya hari.. uba kiynawa wage unit gana wedi nisa bill eka wedie.. eka thama awla.. nethnm kiynna waradaka ne
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    දවස් 90 ට එක බිලක් එව්වා නම් මේ පැටලලී නෑනෙ . එහෙම නොකරපු එක කපටිකම නේද ?
    මොකද ගෙදර ඉන්න කාලෙ කට්ටිය විදුලිය වැඩියෙන් පාවිච්චි කරාට මාස දෙකක් බිල හැදුවේ කලින් මාස වල සාමාන්‍ය අරන් .
    එතකොට තුන්වෙනි මාසෙ අස්ප ගානක් වැඩි වෙනවා
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    hodama de unit ekata pay karana gana me 3 month walata witharak adu karala dunna nam bill walata me prashanaya enne na
     
    • Like
    Reactions: Phonemy

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    දවස් 90 ට එක බිලක් එව්වා නම් මේ පැටලලී නෑනෙ . එහෙම නොකරපු එක කපටිකම නේද ?
    මොකද ගෙදර ඉන්න කාලෙ කට්ටිය විදුලිය වැඩියෙන් පාවිච්චි කරාට මාස දෙකක් බිල හැදුවේ කලින් මාස වල සාමාන්‍ය අරන් .
    එතකොට තුන්වෙනි මාසෙ අස්ප ගානක් වැඩි වෙනවා
    90 days walatama eka bilak heduwa nm bill thunaka ekthuwata wada loku bilak enawa. Mokda use karana unit gana wedi weddi gana wedi wenawa.. mokda bill eka calculate wenne fix rate ekakata nemei..

    Example
    1 -30 units walata Rs10 gaane
    31-60 units walata Rs20 gaane
    61-90 units walata Rs30 gaane

    Me widiyata yaddi apita padui ( meka demme udaharanayak widiyata hariyata calculate wena widiya site eken balann) uda reply ekakath thibba meka explain karala
     
    • Like
    Reactions: Phonemy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මොනවහරි අවුලක් තියෙනව වගේ. බිල සෑහෙන්න වැඩියෙන් ඇවිත් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Phonemy

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    90 days walatama eka bilak heduwa nm bill thunaka ekthuwata wada loku bilak enawa. Mokda use karana unit gana wedi weddi gana wedi wenawa.. mokda bill eka calculate wenne fix rate ekakata nemei..

    Example
    1 -30 units walata Rs10 gaane
    31-60 units walata Rs20 gaane
    61-90 units walata Rs30 gaane

    Me widiyata yaddi apita padui ( meka demme udaharanayak widiyata hariyata calculate wena widiya site eken balann) uda reply ekakath thibba meka explain karala
    ඔය හිතන් ඉන්න විදිය වැරදි . දවස් ගාන වෙනස් වෙනකොට ඔය 30 බ්ලොක් එක දවස් ගාන අනුව වෙනස් වෙනවා .
    උදාහරණයක් විදියට දවස් 29 කින් බිල ලියන්න ආවොත් යුනිට් ගාන කැඩෙන්නේ 29 බ්ලොක් වලට .
    දවස් 32 කින් අවොත් කැඩෙන්නේ 32 බ්ලොක් වලට .

    ඒ විදියට දවස් 90කින් ආවම 90 බ්ලොක් කැඩෙන්නේ .
    ඔයාගේ උදාහරණෙ ගත්තොත් ,
    1-90 - 10 lkr
    91- 180 - 20 lkr
    181 - 270 - 30 lkr

    estimate අනුව මාස තුනකට කැඩුවම තියෙන අවුලත් කියන්නම්
    දවල් ගෙදර වහලා වැඩට යන ජෝඩුවක් ගෙදර ඉඳන් පහුගිය මාස 3 ගෙදර වැඩ කරා නම් , විදුලි පරිභෝජනය කොහොමත් වැඩි වෙනවා .
    නමුත් estimate බිල හදන්න මණ්ඩලේ තියෙන පරණ වාර්තා අනුව සාමාන්‍ය බලලා .

    අපි හිතමු කලින් සාමාන්‍ය 100 කියලා . පහුගිය දවස් වල මේක 110 ට වගේ වැඩි වුනොත් , මුල් මාස දෙකේ වැඩි වෙන යුනිට් දහය estimate බිලට එකතු නොවෙන නිසා අන්තිමට මීටරේ කියවලා ලියන බිලට එකතු වෙනවා . එතකොට ඒ මාසේ යුනිට් ගාන 110 වෙනුවට 130 වෙනවා .

    මම දන්නා ගෙදරක මේ අවුරුද්දේ මුල රට ඉඳන් ආපු කට්ටියක් ඉන්නවා . එයාලගේ මුල් බිල් දෙක හදලා තියෙන්නේ යුනිට් 17 ට . මොකද ජනවාරි වලට කලින් ගේ වහලා තිබුන නිසා සාමාන්‍ය හරිම අඩු ගානක් තියෙන්නේ
     
    Last edited: