mekai man danna vidiyata aththama katawa.parana fridge wala cool unama auto off wen nati awul enawa.tawa ekak cfl/led dapalla.anika tamai monitor/tv lcd led walata maru wenna.ethakota sahenna ithuru karaganna puluwan.
1.රෑට ෆ්‍රිජ් එකත් ඔෆ් කරනවා.
2.රයිස් කුකර් එක පවිච්චි කරන එක නෑවත්තුවා.
3.ගෙදර කරන්ට් ලයින් එකත් චෙක් කලා අවුලක් නෑ.
4.ට්වි එක බලනේත් රෑට විතරයි එකත් පෑය 2ට වඩා බලන්නෑ.
දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කෝම දාල බලුව හරි ගියේ නෑ.මිටර් එකෙ කියන්න තරම් අවුලකුත් නෑ...
ගෙදර ඉන්නෙ 4 දෙනෙක් විතරයි වෑඩි පුර පවිච්චි කෙරෙන්නේ මගෙ ලෑප් එක විතරයි එත් එච්චර් ලොකු ගානක් එන්න තරම් ඩෑමේජ් එකක් ලෑප් එකෙන් වෙනව කියල හිතන්න අමරුයි....
unit 200 paninawa ban
1. දේශ ප්‍රේමී වෙයන්
2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

ඉතින් බන් මෙතන ලොකු අවුලක් තියෙනවනෙ ... මේ කියන විදියට උඹ මුකුත්ම කරන්නෙ නෑ නෙ
ෆෑන් දාන්නෙත් නැද්ද ... අයන් එක පාවිච්චි වෙනව ඇතිනෙ ... සැරින් සැරේ අයන් කරද්දි පොඩ්ඩක් යුනිට් ගානට බලපානව ... ටීවී එක අළුත් එකක්ද ?
හොඳම දේ උඹ යුනිට් ගාන ගණන් හදන හැටි ඉගෙන ගනින් ... හරිම සරළයි
උපකරණයෙ ගහල තියෙනව වොට් ගාන ... ඒක වැඩි කරන්න වැඩ කරන පැය ගානෙන් ... ඒ එන උත්තරෙ 1000න් බෙදන්න
අපි හිතමු අයන් එකක් 1000w නම් ... ඒක පැයක් දාල තිබ්බනම්
1000 * 1 /1000 = 1 unit
ෆ්රිග් වගෙ ඒව එක දිගට දාල තියෙද්දි කාර්යක්ෂමතාවයක් එනව ... compressor එක ඕෆ් වෙනව ... බඩු ගොඩක් තියෙනවනම් ඕෆ් කරල දාද්දි වැඩුපුර කරන්ට් එකක් යන්නත් පුළුවන්
1. දේශ ප්‍රේමී වෙයන්
2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්
1. දේශ ප්‍රේමී වෙයන්
2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

). ෆ්‍රිජ් එක දොර දෙක LG ඒත් පොඩි එකක්.
.L.E.D වලට මාරු වෙනවනම් කෝල් එකක් දෙන්න...![]()
![]()
![]()
0716329209![]()
![]()
බඩු දෙන්නම් අඩුවට වගකීමකුත් එක්කම...![]()
![]()
![]()
![]()
https://www.facebook.com/happy.led.bulbs

1. දේශ ප්‍රේමී වෙයන්
2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්
අයියෝ සල්ලි කිව්වලු
…
…ඔය 7000/- අඩු කරන්නද හදන්නෙ. මන් හිතුව 10 - 15 දාහක් විතර එනව ඇති කියල. අපේ ගෙදර මාසෙකට 50 -60 දාහක් විතර බිලක් ගෙවනව.
…
…හෙදර තියන ඉලෙට්‍රික් බඩු වල ලිස්ට් එකක් දන්න බලන්න watt power එකක්ත් එක්ක.

1.රෑට ෆ්‍රිජ් එකත් ඔෆ් කරනවා.
2.රයිස් කුකර් එක පවිච්චි කරන එක නෑවත්තුවා.
3.ගෙදර කරන්ට් ලයින් එකත් චෙක් කලා අවුලක් නෑ.
4.ට්වි එක බලනේත් රෑට විතරයි එකත් පෑය 2ට වඩා බලන්නෑ.
දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කෝම දාල බලුව හරි ගියේ නෑ.මිටර් එකෙ කියන්න තරම් අවුලකුත් නෑ...
ගෙදර ඉන්නෙ 4 දෙනෙක් විතරයි වෑඩි පුර පවිච්චි කෙරෙන්නේ මගෙ ලෑප් එක විතරයි එත් එච්චර් ලොකු ගානක් එන්න තරම් ඩෑමේජ් එකක් ලෑප් එකෙන් වෙනව කියල හිතන්න අමරුයි....
unit 200 paninawa ban

thawa adu karanna puluwan redio eikata desktop eikenma supplay eikak denawaa eithakota eikath ona naඅපේ ගෙදරත් ඔය සීන් එක.. ඒත් පවුල් දෙකක් හිටපු නිසා
එතකොට මෙන්න මෙහෙමයි usage එක
1. දවසම fan දෙකක් වැඩ (එකකට 50W වගේ) (පොඩි අය ඉන්න නිසා)
2. fridge එක පැය 15ක් වගේ වැඩ
3. washing machine එක දවසට 3න් පාරක් (full auto නිසා ටිකක් efficient)
4. iron එක දවස් දෙකකට සැරයක් වගේ
5. TV එක දවසට පැය 20ක් විතර (පොඩි අය ඉන්න නිසා) [CRT එකක් / 80W]
6. මගේ desktop PC එක දවසට පැය 14ක් වගේ
7. CFL 3ය් fluorescent 2ය් ඉඳල හිටල Incandescent 40W තුනය් (bathroom and outdoor)
8. water heater එක දවසට 3න් පාරක් වගේ
9. Dvd player එකත් පැය 5ක් විතර (පොඩි අය cartoon balanawa)
10. blender, rice cooker, radio වගේ ඒව සතියකට සැරයක් වැඩිම උනොත්
මාසෙකට 4500/=ක් 5500/= වගේ බිලක් ආව unit 150-159 අතරෙ
ඒත් දැන් මේ මාසෙ මුල ඉඳල අක්කල ගෙයක් බදු අරන් ගියා.. දැන් use වෙන්නෙ මෙහෙම
1. fridge එක පැය 10ක් වගේ වැඩ
2. washing machine එක සතියටම දෙපාරක් වගේ
3. iron එක සතියට සැරයක් වගේ
4. TV එක දවසට පැය 6ක් විතර
5. මගේ desktop PC එක දවසට පැය 12ක් වගේ
6. CFL 2ය් fluorescent 1ය් ඉඳල හිටල Incandescent 40W දෙකය් (bathroom and outdoor)
7. blender, rice cooker වගේ ඒව සතියකට සැරයක් වැඩිම උනොත්
8. Radio එක දවසට පැය 8ක් වගේ
තාම මේ මාසෙ බිල ආවෙ නැතිනිසා දන්නෙ නැහැ කොහොම වෙයිද කියල..
පහුගිය බිල් එකතුවෙලා 20,000/=ක් තියනව ගෙවන්න
ජය ජය වේ මහරජාණනි![]()
washing machine eikath sathiyakata eika parakata danna manage kara gannawaa florsent wenuwata cfl ho led bulb ganna eika thawa desktop wenuwata lap eikak gaththanam godak cost eika adu wenawaa maye hithe mee desktop computer walata yanawaa wadi nee 

1. දේශ ප්‍රේමී වෙයන්
2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

thawa adu karanna puluwan redio eikata desktop eikenma supplay eikak denawaa eithakota eikath ona nawashing machine eikath sathiyakata eika parakata danna manage kara gannawaa florsent wenuwata cfl ho led bulb ganna eika thawa desktop wenuwata lap eikak gaththanam godak cost eika adu wenawaa maye hithe mee desktop computer walata yanawaa wadi nee
![]()