විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මචන් ඕව ගැන තියන කඩේක නමක් කියපන්කො ?
පලවෙනි හරස්වීදියේ ඕනෙම කඩේක ගන්න තියනවද ?
 
dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    එලිය වැඩි ඊ බේ එකෙන් වගේ ගන්න තියෙන මැක්සා බල්බ් එකක් හොයලා දෙන්නකෝ...ලොකු උදවුවක් සහෝලා

    http://www.ebay.com.au/itm/60SMD-50...ultDomain_0&hash=item3a6b9c3b82#ht_3333wt_952
    ViewPicture.aspx

    http://www.ebay.com.au/itm/1080LM-1...ltDomain_0&hash=item4158ca8d0c#ht_3199wt_1185

    file_84_32.jpg
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මචන් මේක නම් නියම වැඩක්.අනිවාර්යෙන් මාත් මේක හදනවා..
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63

    1st cross steers Asian Electronic LED පෝට් එකේ Moden LED Near Sampath Bank
    price are same

    macho mata hoyaganna beriwunaa..kothanada ban sampath bank ekak 1st cross eke thiyenne..? langa thiyana kada tikaka nam daapanko,bill ekk thiyanawanam kade no:eka(phone newe)daapan
    thanks
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    macho mata hoyaganna beriwunaa..kothanada ban sampath bank ekak 1st cross eke thiyenne..? langa thiyana kada tikaka nam daapanko,bill ekk thiyanawanam kade no:eka(phone newe)daapan
    thanks

    kadaney tama Moden Led kiyala shop ekek tiyeny sampath bank eka laga
    1st cross street tama asian eletronic kiyala tiyannay rawailway ekak eda yanakota dakunu paty podi kadayak ban upstair tiyanawa dan 1st cross street
    mawa hama tanama waga tiyanawalu tikak awidala balapan wam paty kada set eky tiyanawa mama dakka
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මට යාලුවෙක් කිව්වා පිටකොටුවේ LED බල්බ් මීටර් ගානට දෙන වැල් වගේ ජාතියක් ගැන 12V නම නම් දන්නේ නෑ
    අවශ්‍යතාවය නම් තියෙන්නේ මගේ ෂොප් එකේ ෂෝකේස් වලට දාන්න (සේෆ්ටිය ටත් එක්ක)
    අඩි දෙකක් විතර දිග හවුසින් නැද්ද බන්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මචන් මට යාලුවෙක් කිව්වා පිටකොටුවේ LED බල්බ් මීටර් ගානට දෙන වැල් වගේ ජාතියක් ගැන 12V නම නම් දන්නේ නෑ
    අවශ්‍යතාවය නම් තියෙන්නේ මගේ ෂොප් එකේ ෂෝකේස් වලට දාන්න (සේෆ්ටිය ටත් එක්ක)
    අඩි දෙකක් විතර දිග හවුසින් නැද්ද බන්...

    owata kiyanne LED flex strip kiyala. ape aya nam monawa kiyala de danne na kiyanne. mewa onima colour ekaking / mixed unath ganna puluwan. SMD LED thama thiyenne.
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මචන් මට යාලුවෙක් කිව්වා පිටකොටුවේ LED බල්බ් මීටර් ගානට දෙන වැල් වගේ ජාතියක් ගැන 12V නම නම් දන්නේ නෑ
    අවශ්‍යතාවය නම් තියෙන්නේ මගේ ෂොප් එකේ ෂෝකේස් වලට දාන්න (සේෆ්ටිය ටත් එක්ක)
    අඩි දෙකක් විතර දිග හවුසින් නැද්ද බන්...

    016.jpg

    එලිය නැහැ මදි

    http://www.ebay.com.au/itm/White-Ho...ccessories&hash=item2a170bb341#ht_6193wt_1185