විදුලි සහ ජල බිල්පත් වල නම, ලිපිනය වෙනස් කිරීම

Mr.JONI

Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ඔව් මට හැරයාමේ සහතිකයක් ගන්න වුනා කලින් ග්‍රාම නිලධාරී වසමෙන්
    මාර seen එකනේ බන්. එතකොට ඈත්තටම පදින්චි වෙලා හිටියේ නෑති උනාට වෙන town එකකට මාරු උනා කියලා ග්‍රාම සේවකගෙන් සහතිකේ ගන්න ඕනා. චන්ද කොට්ටාසෙත් මාරු වෙනවා.
    ඔප්පුවේ මගේ නම තියෙනවා නම් අනිත් මගුල් මොකටද මන්දා. මේ රටේ නම් වෑඩක් කර ගන්න මාර කට්ටක් කන්න වෙනවා.
    සමහර උන් ඉන්නවනේ ගෙවල්, කඩ එක එක town වලින් අරගත්ත අය. මෙහෙම බලුවොත් අන්තිමට ගත්ත ගේ තමා පදින්චිය කියලා ගන්න වෙන්නේ.
    Thanks
     
    • Sad
    Reactions: vectorizer

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    හෙන කට්ටක් කන්න ඕනි වැඩක්. ලේසියෙන් කරගන්න බැහැ. ග්‍රාමසේවා සහතික, පදිංචිය තහවුරු කිරීමේ සහතිකවගේ හැටහුටාමාරක් ඕනි. ඔක්කොටම වඩා කට්ටක් කෑවේ ග්‍රාමසේවකයව අල්ල ගන්න. ඌ 12 වෙද්දි නෑ.
     
    • Sad
    Reactions: vectorizer