විදුලි සිරි වෙන්න වැඩි කරලා

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    හරි සරලයි සතියක් කරන්ට් නැතුව ඉදපන් එන උන්ට කියපන් උබලට දැන් ඉස්සර වගේ සල්ලි ලැබෙන්නේ නැ බන්කොලොත් උන කියල. ආ යේ ඔය එන උන් මරුන වගේ තමයි ඊට පස්සේ ලොවෙත් හොයාගන්න නැ . උබ කෝල් කරත් අන්සේර් කරන්නේ නැ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,354
    8,717
    113
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    ගෙදර තියෙන, AC, උනු වතුර system ගලවලා දාපන්.

    washing machine කීයක් තියෙනවාද?
    oven කීයක් තියෙනවාද?
    TV කීයක් තියෙනවාද?
    එකකට වඩා තියෙනවා නම් තොට තමා ගහන්න ඕනෙ.

    කෑම වලට එච්චර වියදම් කරන්නෙ ඇයි?
     
    • Like
    Reactions: Giant and wpmanoj

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    උණු වතුර nayonta denna epa bn galawala dapan
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    අපිත් එන්නද දවස් දෙකක් තුනක් ඉදලා කාලා යන්න. මේ දවස්වල වියදමත් සැරයි උබට පිනකුත් සිද්දවෙනවනේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    utto matath kamaryak diyan nawathinna. 5000k dennam ubata :lol: :lol: :lol:

    අපිත් එන්නද දවස් දෙකක් තුනක් ඉදලා කාලා යන්න. මේ දවස්වල වියදමත් සැරයි උබට පිනකුත් සිද්දවෙනවනේ
    yaman yaman math enwa
    ------ Post added on Dec 5, 2022 at 3:15 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    ගෙදර තියෙන, AC, උනු වතුර system ගලවලා දාපන්.

    washing machine කීයක් තියෙනවාද?
    oven කීයක් තියෙනවාද?
    TV කීයක් තියෙනවාද?
    එකකට වඩා තියෙනවා නම් තොට තමා ගහන්න ඕනෙ.

    කෑම වලට එච්චර වියදම් කරන්නෙ ඇයි?
    ගලවන්න බෑ බං. ගලවනවා කියන්නෙ ඉතින් ප්ලග් ඒකෙන් ගැලවිල්ල විතරයි. හැමෝටම අද කිව්වා AC වහන්න කියලා. උනුවතුර නවත්තන්න කිව්වා.
    වියදම සැරයි දරන්න බෑ කියල කිව්ව. අද වතුර ලයිට් මීටර් ඔක්කොම ලියා ගත්තා සතියකින් පාවිච්චිය අඩු නොකලොත් තරහ උනත් නැතත් ඔක්කොම කට්ටිය පෙලියට තම තමන්ගෙ ගෙවල් වලට යවන්න වෙනවා.

    මචං ආගන්තුක මිනිස්සුන්ට වැදගත් විදියට කන්න දෙන්න ඔ්න නෙ. ඉතින් ඒක වෙලකට ඒක ඒලවළුවකින් කිලෝව ගානෙ ඒලවළු පහක් මාසයක් තුන්වේලම දුන්නම විතරක් වියදම නිකමට හදල බලපං.)
     
    • Like
    Reactions: SK29 and Giant

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    gedara office ekak run karanawada? units 1225 ?
    මිනි සයිස් ඒකක්. ඔක්කොම අටයි වැඩ කරන්නෙ. ඒතන ලොකු පාවිච්චියක් නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    ලයිට් බිල වැඩි කරන්න උනේ මැද මුලන බැල්ලී ගේ පුතාලා සේරම ඩොලර් සංචිත ටික හොර කාපු හින්දා. $ එක ඉහළ ගිය හින්දා. ඒ වගේම තුනෙන් දෙකේ පොන්නයෝ රැල එක කෙළියට කොමිස් ගහලා උන්ගේ හෙංචයියෝ පුටු වල වාඩි කරවලා හොර කන හින්දා.​

    මේ රට කාපු තරමක් කෑවේ මැද මුලන ගන් කබරයෝ ටිකයි පුක ලෝවන බයි බැල්ලී ගේ පුතාලා ටිකයි එකතුවෙලා.​

    එදා ජේ ආර් ලා ප්‍රේමදාසට රනිල එකතු වෙලා කරපු හරියක් තමා මේ රට තමා හුස්ම ටික අල්ලන් ඉන්නේ.​

    ඒව ටිකත් ගලවාගෙන යන්න තව මාස දෙක තුනක් වත් ඉතිරි වෙලා නෑ. එතකොට තොපිට තේරෙයි තොපි දුන්න ඡන්දයේ වටිනාකම.​

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113

    එදා ජේ ආර් ලා ප්‍රේමදාසට රනිල එකතු වෙලා කරපු හරියක් තමා මේ රට තමා හුස්ම ටික අල්ලන් ඉන්නේ.​

    හැබැයි පුතානෝ / රනිල් ට නං ඡන්දෙ දෙන්නෙ නෑ, බලේ තිබ්බ කාලෙ දැක්කනෙ රජයේ රස්සා බෙදපු විදිහ 😅 උස නං සිකුරිටි මිටි නං කම්කරු.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    හැබැයි පුතානෝ / රනිල් ට නං ඡන්දෙ දෙන්නෙ නෑ, බලේ තිබ්බ කාලෙ දැක්කනෙ රජයේ රස්සා බෙදපු විදිහ 😅 උස නං සිකුරිටි මිටි නං කම්කරු.
    දුන්නේ නෑ උතිතියේ අපේ උන් කොච්චර වැඩ කරලත් දුන්නේ නෑ එකෙක්ට :lol: :lol:. ඔය ගන කබරයා රෙදි නැතිව පැරදුනේ එකයි. ඔය unp පකයාල 80ගණන් 90ගණන් වල දිපුව විතරයි. ඔය ඔක්කොම බොරු ශෝ ඕකුන් එක බල්ලෙක් කාටවත් හරි හමන් රස්සාවක් දුන්නේ නෑ.

    පිස්සුද බාන් ඔය මැද මුලන බල්ලාට පුක දෙන එකට ඡන්දෙ දෙන්න. ඔය බල්ලාට ආයේ කිසිම ඡන්දක් නෑ. ඔක්කොම jvp :love2: :love2:
     
    • Like
    Reactions: wpmanoj

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගලවන්න බෑ බං. ගලවනවා කියන්නෙ ඉතින් ප්ලග් ඒකෙන් ගැලවිල්ල විතරයි. හැමෝටම අද කිව්වා AC වහන්න කියලා. උනුවතුර නවත්තන්න කිව්වා.
    වියදම සැරයි දරන්න බෑ කියල කිව්ව. අද වතුර ලයිට් මීටර් ඔක්කොම ලියා ගත්තා සතියකින් පාවිච්චිය අඩු නොකලොත් තරහ උනත් නැතත් ඔක්කොම කට්ටිය පෙලියට තම තමන්ගෙ ගෙවල් වලට යවන්න වෙනවා.

    මචං ආගන්තුක මිනිස්සුන්ට වැදගත් විදියට කන්න දෙන්න ඔ්න නෙ. ඉතින් ඒක වෙලකට ඒක ඒලවළුවකින් කිලෝව ගානෙ ඒලවළු පහක් මාසයක් තුන්වේලම දුන්නම විතරක් වියදම නිකමට හදල බලපං.)
    Uba wessanthra bappada
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,920
    3,407
    113
    Gahapan solar, ape allapu gedara buwa, full time AC dala inne, light yanawada nadda kiyalawath u dan naha, thawa e karalath maseta 40k wage income ekak enawa kiuwa main grid ekata dela..
    KW kiyaka ekakda bn gahala tiyenne
     
    • Like
    Reactions: wpmanoj