ඇයි බන් උබට ඉන්නෙ අනාත් වෙච්ච නෑයොද?ගලවන්න බෑ බං. ගලවනවා කියන්නෙ ඉතින් ප්ලග් ඒකෙන් ගැලවිල්ල විතරයි. හැමෝටම අද කිව්වා AC වහන්න කියලා. උනුවතුර නවත්තන්න කිව්වා.
වියදම සැරයි දරන්න බෑ කියල කිව්ව. අද වතුර ලයිට් මීටර් ඔක්කොම ලියා ගත්තා සතියකින් පාවිච්චිය අඩු නොකලොත් තරහ උනත් නැතත් ඔක්කොම කට්ටිය පෙලියට තම තමන්ගෙ ගෙවල් වලට යවන්න වෙනවා.
මචං ආගන්තුක මිනිස්සුන්ට වැදගත් විදියට කන්න දෙන්න ඔ්න නෙ. ඉතින් ඒක වෙලකට ඒක ඒලවළුවකින් කිලෝව ගානෙ ඒලවළු පහක් මාසයක් තුන්වේලම දුන්නම විතරක් වියදම නිකමට හදල බලපං.)
