විදුලි සිරි වෙන්න වැඩි කරලා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගලවන්න බෑ බං. ගලවනවා කියන්නෙ ඉතින් ප්ලග් ඒකෙන් ගැලවිල්ල විතරයි. හැමෝටම අද කිව්වා AC වහන්න කියලා. උනුවතුර නවත්තන්න කිව්වා.
    වියදම සැරයි දරන්න බෑ කියල කිව්ව. අද වතුර ලයිට් මීටර් ඔක්කොම ලියා ගත්තා සතියකින් පාවිච්චිය අඩු නොකලොත් තරහ උනත් නැතත් ඔක්කොම කට්ටිය පෙලියට තම තමන්ගෙ ගෙවල් වලට යවන්න වෙනවා.

    මචං ආගන්තුක මිනිස්සුන්ට වැදගත් විදියට කන්න දෙන්න ඔ්න නෙ. ඉතින් ඒක වෙලකට ඒක ඒලවළුවකින් කිලෝව ගානෙ ඒලවළු පහක් මාසයක් තුන්වේලම දුන්නම විතරක් වියදම නිකමට හදල බලපං.)
    ඇයි බන් උබට ඉන්නෙ අනාත් වෙච්ච නෑයොද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    තෝ වෙස්සන්තර වගේ දන්සැලක් දාල කියල හිතව ඇති.

    ඇයි බන් උබට ඉන්නෙ අනාත් වෙච්ච නෑයොද?
    ගමේ ඉදන් ඒන කට්ටිය අඩුම සතියක් වත් ඉන්නවා. ඒක සැට් ඒකක් යද්දි තව මොකෙක් හරි ඒනවා. දිගටම ඉන්නෙ පජාතයො දෙතුන් දෙනයි. ඇත්තටම අගහිගකම් නිසා නිතර ඒන අයත් ඉන්නවා. ලොකු සීන් ඒකට පොෂ් ඒකට බැහැල පම්පෝරි ගහල කුස්සියෙම තියෙන දේවල් පොදි බැදන් යන උනුත් ඉන්නවා. :D

    අපේ ගෙදර අන්ලිමිටඩ් කජු සප්ලයි ඒකක් තියන ගෙයක්. අපේ කජු ගස් ටිකක් තියනවා ඒ්වයෙ ටිකක් හැදෙනවා. දරට ඒනවුන් ෂෝක් කජු කිය කිය දවසකට කජු කිලෝ දෙකක් විතර කනවා. :D
    ------ Post added on Dec 5, 2022 at 8:57 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගමේ ඉදන් ඒන කට්ටිය අඩුම සතියක් වත් ඉන්නවා. ඒක සැට් ඒකක් යද්දි තව මොකෙක් හරි ඒනවා. දිගටම ඉන්නෙ පජාතයො දෙතුන් දෙනයි. ඇත්තටම අගහිගකම් නිසා නිතර ඒන අයත් ඉන්නවා. ලොකු සීන් ඒකට පොෂ් ඒකට බැහැල පම්පෝරි ගහල කුස්සියෙම තියෙන දේවල් පොදි බැදන් යන උනුත් ඉන්නවා. :D

    අපේ ගෙදර අන්ලිමිටඩ් කජු සප්ලයි ඒකක් තියන ගෙයක්. අපේ කජු ගස් ටිකක් තියනවා ඒ්වයෙ ටිකක් හැදෙනවා. දරට ඒනවුන් ෂෝක් කජු කිය කිය දවසකට කජු කිලෝ දෙකක් විතර කනවා. :D
    ------ Post added on Dec 5, 2022 at 8:57 PM
    Pissu ne oyata
     
    • Like
    Reactions: wpmanoj

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අපේ ගෙදර ස්තීර පදිංචි අම්මයි මමයි තාත්තයි උනාට පරම්පරාවම හැමදාම ඒනවා බං. හැම කාමරයක්ම ෆුල්. හැම ඒකාම උනුවතුරින් නාන්නෙ. පැය විසි හතරම AC 10 ක් විතර වැඩ. වොෂින් මැෂින් අවන් ටීවි. මුන් ටික ඒලවන්න වෙලා තියෙන්නේ. කෑමට මාසෙකට මම කරන විදම ලක්ෂ පහක් පනිනනවා බං. අනුන්ගෙ තැනක ඉන්න දන්නෙ නැති පජාතයෝ.
    ගෙදර ස්විමින් පූල් හෙලිපෑඩ් ජකූසි ටෙස්ල කාර් දුසිම ගැන එහෙම කියන්න අමතක උනාද
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    ගෙදර ස්විමින් පූල් හෙලිපෑඩ් ජකූසි ටෙස්ල කාර් දුසිම ගැන එහෙම කියන්න අමතක උනාද
    කන්න වේල හොයා ගන්න බැරි උන්ට AC, hotwater bath කියන්‌නෙ අති සුඛෝපබෝගී දේවල් උනාට සාමාන්‍ය මිනිස්සුත් පාවිච්චි කරන සරල දේවල්. AC ඒකක් ලක්ෂයකට අඩුවෙන් ගන්න පුළුවන්. පාවිච්චි කල ඒකක් 25000 කට උනත් ගන්න පුවවන්. hotwater shower ඒකක් 18000. )

    උබට ඒකත් ටිකක් ලොකු ගානක් නම් අබාන්ස් සිංගර් ගියානම් මාස 24 න් 36 ගෙවන්න ගන්න පුවවන්. ඒතකොට මාසෙට 2000 ක් විතර යන්නෙ)
    ------ Post added on Dec 5, 2022 at 9:17 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කන්න වේල හොයා ගන්න බැරි උන්ට AC, hotwater bath කියන්‌නෙ අති සුඛෝපබෝගී දේවල් උනාට සාමාන්‍ය මිනිස්සුත් පාවිච්චි කරන සරල දේවල්. AC ඒකක් ලක්ෂයකට අඩුවෙන් ගන්න පුළුවන්. පාවිච්චි කල ඒකක් 25000 කට උනත් ගන්න පුවවන්. hotwater shower ඒකක් 18000. )

    උබට ඒකත් ටිකක් ලොකු ගානක් නම් අබාන්ස් සිංගර් ගියානම් මාස 24 න් 36 ගෙවන්න ගන්න පුවවන්. ඒතකොට මාසෙට 2000 ක් විතර යන්නෙ)
    ------ Post added on Dec 5, 2022 at 9:17 PM
    ඕවටික හයිකර ගන්න පුලුවන් බිල උබ ගෙවහන් එහෙනන්
     
    • Like
    Reactions: wpmanoj

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    එතකොට දැන් රට වටේ එවුන් ඇවිත් අම්බලම වගේ උඹේ ගෙදර ලගිනකන් උඹ බලාගෙන ඉන්නවා?

    සල්ලි මොකක් හරි කියමුකෝ, වටේම එවුන් ගේ අස්සේ ලගිද්දී privacy කියල එහෙම දෙයක් තියනවද?
     
    • Like
    Reactions: wpmanoj

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නූතන අනේපිඬු සිටුතුමා. බැනලා පන්නලා දාපන් බන් ඔහොම නෑයො. උන්ගෙ ගෙවල් වලට ගිහින් සතියක් ඉඳල බලහන් උඹ ඔය කරන මෝඩ වැඩේ මොකද්ද කියලා තේරෙයි.
     
    • Like
    Reactions: wpmanoj

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගමේ ඉදන් ඒන කට්ටිය අඩුම සතියක් වත් ඉන්නවා. ඒක සැට් ඒකක් යද්දි තව මොකෙක් හරි ඒනවා. දිගටම ඉන්නෙ පජාතයො දෙතුන් දෙනයි. ඇත්තටම අගහිගකම් නිසා නිතර ඒන අයත් ඉන්නවා. ලොකු සීන් ඒකට පොෂ් ඒකට බැහැල පම්පෝරි ගහල කුස්සියෙම තියෙන දේවල් පොදි බැදන් යන උනුත් ඉන්නවා. :D

    අපේ ගෙදර අන්ලිමිටඩ් කජු සප්ලයි ඒකක් තියන ගෙයක්. අපේ කජු ගස් ටිකක් තියනවා ඒ්වයෙ ටිකක් හැදෙනවා. දරට ඒනවුන් ෂෝක් කජු කිය කිය දවසකට කජු කිලෝ දෙකක් විතර කනවා. :D
    ------ Post added on Dec 5, 2022 at 8:57 PM
    Kaju kalekata vitharaine hadenne
     
    • Like
    Reactions: wpmanoj

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    View attachment 190963

    ගෙදර ලයිට් බිල අප්පට සිරි වෙන්න වැඩි වෙලා. වෙනදා මෙයින් බාගයක් ආවෙත් නෑ.
    Machan 20KW system ekakwath oni wei. Directly import it. High time.

    ගමේ ඉදන් ඒන කට්ටිය අඩුම සතියක් වත් ඉන්නවා. ඒක සැට් ඒකක් යද්දි තව මොකෙක් හරි ඒනවා. දිගටම ඉන්නෙ පජාතයො දෙතුන් දෙනයි. ඇත්තටම අගහිගකම් නිසා නිතර ඒන අයත් ඉන්නවා. ලොකු සීන් ඒකට පොෂ් ඒකට බැහැල පම්පෝරි ගහල කුස්සියෙම තියෙන දේවල් පොදි බැදන් යන උනුත් ඉන්නවා. :D

    අපේ ගෙදර අන්ලිමිටඩ් කජු සප්ලයි ඒකක් තියන ගෙයක්. අපේ කජු ගස් ටිකක් තියනවා ඒ්වයෙ ටිකක් හැදෙනවා. දරට ඒනවුන් ෂෝක් කජු කිය කිය දවසකට කජු කිලෝ දෙකක් විතර කනවා. :D
    ------ Post added on Dec 5, 2022 at 8:57 PM
    මම හිතුවේ මට විතරයි මෙහෙම නෑයෝ ඉන්න එක කියල.
    ------ Post added on Dec 6, 2022 at 8:00 AM
     
    • Like
    Reactions: wpmanoj

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,675
    113
    Auckland
    මොන අඩු කුලේ අම්බලමක් ගැනද මේ උබ කියවන්නෙ. බැට් එකක් අරන් ඇවිත් එක එකාගෙ පුකට දෙකක් දීල දොට්ට දාපන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    elawala dapan gedara pinata inna unawa. relative kenek sathiyak dekak inna eka kamak na, eth mehema pal badagena unge gewal wala nathi athal ganna inna unwa elawala dapan. bil adu unath elawapan. ubai, ammai thaththai marunath okun mulin karanne idam tika allaganna eka. elawalama dapan.
     
    • Like
    Reactions: wpmanoj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    හෝටලයක් ද බන් නැත්තම් මහගෙදර වගේ ඔක්කම උන් රෑට උකනකොට හැමෝටම ඇහෙන ගෙයක් ද
     
    • Like
    Reactions: wpmanoj