විධායක ජනපති ධුරය අහෝසි කල යුතුමද?

විධායක ජනපති ධුරය අහෝසි කල යුතුමද?

විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතුද?

ලෝකයේ වැඩිම බලතල සහිත ජනාධිපති ධුරය ඇත්තේ ලංකාවේ බව කියනු ලැබේ.
පාර්ලිමේන්තු ක්‍රමය තුලින් මේ රටේ සංකීර්ණ ප්‍රශ්ණ විසඳිය හැකිද?

පක්‍ෂ-පාට-පුද්ගල ගැති බවින් තොරව, ලංකාවේ විශාලතම වෙබ් අඩවිය ඔස්සේ,බුද්ධිමත් සාකච්චාවක් අරඹමු!
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    විධායක ජනාධිපතිධූරය හදුන්වා දෙමින් ජේ. ආර්. ජයවර්ධන මහතා කීවේ මට කල නොහැක්කේ ගෑණියෙක් මිනිහෙක් කිරිම පමණයි කියලා...
    වීධායක ජනාධිපතිධූරයේ අසිමිත බලතල ගණනාවක් තියෙනවා ඒ හින්දා පාර්ලිමේන්තුවේ 225 දෙනාම පඹයන් වෙලා
    යුද්ධයක් හෝ සිවිල් අරගල ඇති රටකට මෙය අවශ්‍යයි නමුත් දැන් අපේ රටට අවශ්‍ය බහුතර මතයට ගරැකරන බලතල බේදි යන පාලන ක්‍රමයක් එය පලාත් සභාව වගේ විහිලුවක් නොවිය යුතුයි..

    ඔන්න චූටි පටන් ගැන්මක් දුන්නා :cool:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතුද?
    Oya arak meka ahooosi karanna oone kiyala kattiya dangalanne apita aadarekata newei...Unta bale labaaganna oone nissa....Ranil Kaaraya puluwannam oitath wada balaya thiyena nilayak hadai....Mokada mans ge maamane විධායක ජනාධිපති ධුරය genaawe....:lol::lol:
     
    Last edited:
    හොඳ ආරම්භයක් ලැබිල තියනවා.දෙන්නට ස්තුතියි.
    බලමු එළකිරි එකේ ඉන්නවයි කියන අනිත් උගතුන්ගේ මතවාදය කොහොම වේවිද කියලා.:rolleyes:
    (මම මගේ මතය හෝ දැනුම පෙන්නන්න යන්නේ නෑ-මෙය උගතුන්ට වේදිකාවක් පමණයි)
    :)
     
    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    c.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විධායක ජනාධිපති දූරය යනු මහා බලගතු අවියකි , වැරදි අයෙකුට පත් වුනොතින් මහා විපතක් වීම වැලකිය නොහැකිය,,, 2005 කාල වකවානුව තුලදී විධායක ජනපති දූරය මහින්ද රාජපක්ෂ අතට පත් නොවන්නට , දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය අදටත් නිමාවක් නොදකිනු ඇත , ජාතියේ වාසනාවකට එය දැන් හමාර වී ඇත , විධායක දූරය අහෝසි කල යුතුය , නමුත් දැන්ම ඉක්මන් නොවිය යුතුය , මන්ද යත් එය ජාතික බලවේගයක් තුල ක්‍රියාත්මක වීමය ,
    හදිසියේම එම සටන් පාඨය ගෙන ජනාධිපතිවරනයකට පැමිණීම විහිලුවකි , එය අහෝසි කරවා ගත යුත්තේද මෙම ජනාධිපති වරයා ලවා මිසක , මෙම ධූරයට අලුතින්ම පැමිණෙන අයකුගෙන් නොවේ , මන්ද යත් ඔහුටද අවුරුදු 12 ඉහලම තනතුරක සිටීමට ආශාවක් නැතිනම් මෙම ජනවරමට කිසිදිනක එක් නොවන නිසාවෙනි.

    1978 මෙය ජේඅර් ජයවර්ධන නිර්මාණය කරන ලද්දේ , කිසිදිනක එක්සත් ජාතික පක්ෂය බිද නොවැටෙන පරිද්දෙනි , නමුත් දැන් එය වෙනස්වී ඇත , විධායක දූරය අහෝසි කල යුතුය , සමානුපාතික නියෝජන ක්‍රමයද නැති කල යුතුය , ග්‍රාමීය රාජ්‍ය සංකල්පය නැවත ඇති කල යුතුය , ආසන තුලින් එක් බුද්ධිමත් නියෝජිතයෙක් පාර්ලිමෙන්තුව කරා රැගෙන යා යුතුය......අන්න එවිට නැවත දේශීය පාලන ක්‍රමයකට අප යොමුවිය හැකිය
     
    Last edited:

    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    විධායක ජනාධිපති ධුරය අහෝසි කල පමණින්ම සියලු ප්‍රශ්න නොවිසදේ.....රටට හොද මැතිවරණ ක්‍රමයක්ද අවශ‍ඃවේ...
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතුද?

    ලෝකයේ වැඩිම බලතල සහිත ජනාධිපති ධුරය ඇත්තේ ලංකාවේ බව කියනු ලැබේ.
    පාර්ලිමේන්තු ක්‍රමය තුලින් මේ රටේ සංකීර්ණ ප්‍රශ්ණ විසඳිය හැකිද?

    පක්‍ෂ-පාට-පුද්ගල ගැති බවින් තොරව, ලංකාවේ විශාලතම වෙබ් අඩවිය ඔස්සේ,බුද්ධිමත් සාකච්චාවක් අරඹමු!

    පිස්සුද නන්ගි.... ඒකාධිපති පාලනයක් ගෙනියන්නද ඔන ..... :nerd:
     
    විධායක ජනාධිපති දූරය යනු මහා බලගතු අවියකි , වැරදි අයෙකුට පත් වුනොතින් මහා විපතක් වීම වැලකිය නොහැකිය,,, 2005 කාල වකවානුව තුලදී විධායක ජනපති දූරය මහින්ද රාජපක්ෂ අතට පත් නොවන්නට , දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය අදටත් නිමාවක් නොදකිනු ඇත , ජාතියේ වාසනාවකට එය දැන් හමාර වී ඇත , විධායක දූරය අහෝසි කල යුතුය , නමුත් දැන්ම ඉක්මන් නොවිය යුතුය , මන්ද යත් එය ජාතික බලවේගයක් තුල ක්‍රියාත්මක වීමය ,
    හදිසියේම එම සටන් පාඨය ගෙන ජනාධිපතිවරනයකට පැමිණීම විහිලුවකි , එය අහෝසි කරවා ගත යුත්තේද මෙම ජනාධිපති වරයා ලවා මිසක , මෙම ධූරයට අලුතින්ම පැමිණෙන අයකුගෙන් නොවේ , මන්ද යත් ඔහුටද අවුරුදු 12 ඉහලම තනතුරක සිටීමට ආශාවක් නැතිනම් මෙම ජනවරමට කිසිදිනක එක් නොවන නිසාවෙනි.

    1978 මෙය ජේඅර් ජයවර්ධන නිර්මාණය කරන ලද්දේ , කිසිදිනක එක්සත් ජාතික පක්ෂය බිද නොවැටෙන පරිද්දෙනි , නමුත් දැන් එය වෙනස්වී ඇත , විධායක දූරය අහෝසි කල යුතුය , සමානුපාතික නියෝජන ක්‍රමයද නැති කල යුතුය , ග්‍රාමීය රාජ්‍ය සංකල්පය නැවත ඇති කල යුතුය , ආසන තුලින් එක් බුද්ධිමත් නියෝජිතයෙක් පාර්ලිමෙන්තුව කරා රැගෙන යා යුතුය......අන්න එවිට නැවත දේශීය පාලන ක්‍රමයකට අප යොමුවිය හැකිය
    හිතන්න කරුණු දෙකක්.
     
    පිස්සුද නන්ගි.... ඒකාධිපති පාලනයක් ගෙනියන්නද ඔන ..... :nerd:
    පිල් බෙදී රටට වැඩක් කරන්න බැරිව ළතවෙන අගමැති සහිත පාර්ලිමේන්තුවකින් ඇති ඵලය මොකද්ද කියල ඇහුවොත්?:rolleyes:
    (මෙහි මා දක්වන කිසිම ප්‍රතිචාරයක් මගේ පුද්ගල මතය නොවේ.සංවාදයක් සඳහා කරුණු සැපයීමක් පමණි):cool:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිල් බෙදී රටට වැඩක් කරන්න බැරිව ළතවෙන අගමැති සහිත පාර්ලිමේන්තුවකින් ඇති ඵලය මොකද්ද කියල ඇහුවොත්?:rolleyes:
    :cool:

    :yes::yes::yes: