" විනය පිරිහුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසාලනයක් ජයගන්න හැකි වේවි කියා මා සිතන්නෙ නැ...
වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය පිරිහිමට හේතු වු තැන සොයා ගතයුතුයි..ඔවුන් කවුරුන් දිහා බලාගෙනද හැදුනේ? කාගේ අඩි පාරක ගියාද කියා සොයා බැලිය යුතුයි...
වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිනත ක්‍රීඩකයන් තමා හසරංග, මෙන්ඩිස් කියන්නෙ ඔවුන් හැසිරෙන විදිහ බලාගෙන තමා ඔවුන්ගෙ කණ්ඩායමේ ක්‍රීඩකයන් හැසිරෙන්නෙ,කණ්ඩායම හැසිරෙන දිහා බලාගෙන තමා නවක ක්‍රීඩකයන්, පාසල් ක්‍රීඩකයන්, ක්ල්බ් ක්‍රිකට් ක්‍රීඩකයන් හැසිරෙන්නෙ...
එ කියන්නෙ ඔවුන්ගෙ අනාගත ක්‍රිකට් පරපුරත් මෙ වගෙම විනය පිරිහුණු පරපුරක්...
ශ්‍රී ලංකා කණ්ඩායම සිටින තැන කොහෙද කියා පෙන්වා දිමට තමා මෙවර ඉන්දු - ලංකා තරගාවලියට ඉන්දියාවේ ප්‍රබලතම සංචිතය නම් කරන්නෙ ශ්‍රී ලංකාවේ සැබැ තත්ත්වය ඔවුන්ගෙ රටේදිම ඔවුන්ට පෙන්වා දිමට...."
- ගවුතම් ගම්බිර් Star Sports Kent cricket වැඩසටහනට එක් වෙමින්
------ Post added on Jun 22, 2024 at 11:13 PM