විනය පිරිහුණු ශ්‍රී ලංකා කණ්ඩායම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    " විනය පිරිහුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසාලනයක් ජයගන්න හැකි වේවි කියා මා සිතන්නෙ නැ...
    වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය පිරිහිමට හේතු වු තැන සොයා ගතයුතුයි..ඔවුන් කවුරුන් දිහා බලාගෙනද හැදුනේ? කාගේ අඩි පාරක ගියාද කියා සොයා බැලිය යුතුයි...
    වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිනත ක්‍රීඩකයන් තමා හසරංග, මෙන්ඩිස් කියන්නෙ ඔවුන් හැසිරෙන විදිහ බලාගෙන තමා ඔවුන්ගෙ කණ්ඩායමේ ක්‍රීඩකයන් හැසිරෙන්නෙ,කණ්ඩායම හැසිරෙන දිහා බලාගෙන තමා නවක ක්‍රීඩකයන්, පාසල් ක්‍රීඩකයන්, ක්ල්බ් ක්‍රිකට් ක්‍රීඩකයන් හැසිරෙන්නෙ...
    එ කියන්නෙ ඔවුන්ගෙ අනාගත ක්‍රිකට් පරපුරත් මෙ වගෙම විනය පිරිහුණු පරපුරක්...
    ශ්‍රී ලංකා කණ්ඩායම සිටින තැන කොහෙද කියා පෙන්වා දිමට තමා මෙවර ඉන්දු - ලංකා තරගාවලියට ඉන්දියාවේ ප්‍රබලතම සංචිතය නම් කරන්නෙ ශ්‍රී ලංකාවේ සැබැ තත්ත්වය ඔවුන්ගෙ රටේදිම ඔවුන්ට පෙන්වා දිමට...."
    - ගවුතම් ගම්බිර් Star Sports Kent cricket වැඩසටහනට එක් වෙමින්

    448546126_471889985347200_6081439254424741808_n.jpg

    ------ Post added on Jun 22, 2024 at 11:13 PM
     
    • Haha
    • Sad
    Reactions: dilann and Asmodeus

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    දුප්පතුන් වෙලා ඉඳලා සල්ලි ආවම මුන් හිතන්නේ වැදගත් කමත් සල්ලි එක්කම එනවා කියලා.🤭
     
    • Like
    Reactions: sahan50

    Sen-lu

    Well-known member
  • Seriously ඔය ලබ්බ බලන එක නවත්තපල්ල බං. ඊට පස්සෙ අපේ නීතිය වෙනස්කරල ක්‍රිකට් බෝඩ් එකෙන් තඩි බද්දක් ගහන්න ක්‍රමයක් හදාගත්තනම් හරි. ඕකුන් දින්නත් පැරදුනත් අපිට මොකද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා කණ්ඩායම සිටින තැන කොහෙද කියා පෙන්වා දිමට තමා මෙවර ඉන්දු - ලංකා තරගාවලියට ඉන්දියාවේ ප්‍රබලතම සංචිතය නම් කරන්නෙ ශ්‍රී ලංකාවේ සැබැ තත්ත්වය ඔවුන්ගෙ රටේදිම ඔවුන්ට පෙන්වා දිමට...."

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    @N A K A M U R A @2osama @John Dutton

    keri daspa indian sakkili tika meda sare kiyala puke arinne sinhalunta
     
    • Like
    Reactions: prasanna1992

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    පට්ට. Gautam Gambir ඒවපන් හොදම සෙට් ඒක. අපේ එවුන්ට ආයිත් 55ක් වත් ගහගන්න බැරිවෙන්න.

    පොඩි කාලේ ඉඳන් ආසාවෙන් බලපු ක්‍රිකට් නැති කරපු ඒක විනෝදෙට අරගන ලොන්තයෝ සෙට් එකක් තාම අවුරුදු දහයක් තිස්සේ හදෙනවලු. Retire වෙනකම්ම මම හිතන්නේ හැදෙන්න try කරකර ඉඳි.
     
    • Like
    Reactions: sahan50

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඔන්න ඔය ලෝන්තයෝ පැත්තකින් තියල මෙන්න මේ කෙල්ල බලපං..
    පිස්සු හැදෙන time එකක් මේක.. !!




    මෙයා හරියට දිව්වොත් මේ වගේ 800m දුවන්න පුලුවන් 1: 57 හෝ ඊට අඩුවෙන් මේ පාරම.!!!
     
    • Like
    Reactions: sahan50