මචන්ලා මට ෆ්‍රී වින්ඩොව්ස් 10 ඩඩවුන්ලෝඩ් කරගන්න තැනක් දියල්ලකෝ. අර මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් වෙන එක ඩවුන්ලෝඩ් කලා බැලින්නම් ඔක්කොම ඉන්ස්ටෝල් උනාට පස්සේ රෙජිස්ටර් කරන්න ඉල්ලනවා මෙලෝ සෙද්දක් කරන්න බෑ එතනින් එහාට නොයා. මට ලින්ක් එකක් දියල්ලකෝ ෆ්‍රී එකක් ක්‍රැක් එකත් එක්ක.
අසූස් ලැප් එකේ ටච් එකේ ඩර්ය්වර්ස් වෙනම දාන්නත් ඕනද බං ටෙන් එකට. ලැප i3 එකක්
අසූස් ලැප් එකේ ටච් එකේ ඩර්ය්වර්ස් වෙනම දාන්නත් ඕනද බං ටෙන් එකට. ලැප i3 එකක්