වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද?

meken ape log wenna bari win7 machine eka password eka reset karanna puluwanda

ඔවු පුලුවන් මචන්.ඒකත් ඒ ලිපියෙම දාලා තිබුණා.:D..අනික් කොමෙන්ට් එහෙම දාලා තියෙන කස්ටියටත් තෑන්ක්ස් හොදේ.
 

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
bios password protected nam meka hariyanna neha neda. mage gawath oya wage ma tool ekak thiyenawa ekan wenna password eka bypass karana eka. bios password protected nam wadak ganna baha ekan.