වින්ඩොස් 10 installation අවුලක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මෙන්න මේක ගොඩ දාගන්න කරමයක් දන්නවද මිත්‍රවරුනි....

    Screenshot_20220114-160324_Gallery.jpg

    සොරි වෙන්න ඕනි, මම මෙතන සිලෙක්ට් කරන් පෙන්නනෙ EFI එක, ඒත් OS (c) එක ක්ලික් කලත් සේම් එරර්

    1642156651618.png
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    යකෝ auto හැදුන EFI partition එකක් select කරන් දගලන්නෙ.
    පහලට ගිහින් windows ගහල තියන partition එක select කරහන්.
    ඔය පොඩි partition delete කරල දාපන්.

    ෆොටො එක ගද්දි EFI සිලෙක් කරලා අරන් තියෙන්නෙ, ඒත් OS එක select කලත් සේම් එරර්
     
    • Like
    Reactions: The Kingslayer

    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    ඕක ඔරිජින ඕ.එස් එන එකක්නෙ.රිකවරි කරගනින්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    C:\ එක bitlocker encrypted නෙ බන්. ඒක අයින් කරල ඉදපන් මුලින්.

    මේකෙ පාර්ටිශන් පෙන්නනෙ නෑ, මෙහෙම කරලා තමා පාර්ටිශන් එක පෙන්නගන්න හදාගත්තෙ,

    bitlocker ගලවගන්න diskpart එකෙන් disklist කරහම පාර්ටිශන් එකක්වත් පෙන්නෙ නෑනෙ. ගොඩ දාගන්න ක්‍රමයක් කියන්නකො.
    NVMe එකක් තියෙන්නෙ

    Ai ban penne nedda? Encrypted ne.

    ඒක දැක්කෙ සචියා කිව්වම

    ඕක ඔරිජින ඕ.එස් එන එකක්නෙ.රිකවරි කරගනින්.
    මෙකෙ 11 තියෙන්නෙ, මට 10 ගහගන්න ඕනි මචන්
    ------ Post added on Jan 14, 2022 at 7:02 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේකෙ පාර්ටිශන් පෙන්නනෙ නෑ, මෙහෙම කරලා තමා පාර්ටිශන් එක පෙන්නගන්න හදාගත්තෙ,

    https://getintopc.com/softwares/dis...tion-assistant-technician-2021-free-download/

    ඕක අරන් iso එක pen එකට ගහපන් bootable විදියට.
    https://rufus.ie/en/

    ඒකෙන් boot කරල කරගත හැකි වැඩේ.
    full format එකක් ම දීපන් hard drive එකට.
    ආයෙ partition කඩපන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    https://getintopc.com/softwares/dis...tion-assistant-technician-2021-free-download/

    ඕක අරන් iso එක pen එකට ගහපන් bootable විදියට.
    https://rufus.ie/en/

    ඒකෙන් boot කරල කරගත හැකි වැඩේ.
    full format එකක් ම දීපන් hard drive එකට.
    ආයෙ partition කඩපන්.

    බූටබල් පෙන් එකකින් තමා වැඩේ කරන්න හදාලා තියෙන්නෙ, බලමු මේකත් ට්‍රයි කරලා
     
    • Like
    Reactions: sachith19920726

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙන්න මේක ගොඩ දාගන්න කරමයක් දන්නවද මිත්‍රවරුනි....

    View attachment 157212

    සොරි වෙන්න ඕනි, මම මෙතන සිලෙක්ට් කරන් පෙන්නනෙ EFI එක, ඒත් OS (c) එක ක්ලික් කලත් සේම් එරර්

    View attachment 157213
    අදාල පාටිශන් එක බූට් සෙටප් එකෙන්ම ඩිලීට් කරලා එතනම එකක් හදන්න