වින්ඩෝව්ස් තියෙද්දි උබුන්ටු දාගන්න..?
වින්ඩෝව්ස් සෙවන් තියෙද්දි උබුන්ටු දාගන්නෙ කොහොමද..? දන්න එකෙක් කියපංකො..
උබුන්ටුවක් හම්බවුණා යාළුවෙක්ගෙන්.. සෑහෙන්න ට්‍රයි කලා බං දාගන්න.. දාගන්න තේරෙන්නෙ නෑ.. පාටිශන් එකක් තෝරගන්න එන තැන පාටිශන් එක තේරුවම Error එකක් එනවා.. ඉන්ස්ටෝල් කරන්න බෑ..