වින්ඩෝස් පෝටබල් කරමුද ?

AnuradhaRa

Well-known member
  • වින්ඩෝස් පෝටබල් කරමුද ?

    ගැහුව පෙන් එක, කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් මෙතන ඩබල් ක්ලික් කරල ඉස්සරහට යන්ඩ.. :P


    Windows-To-Go.png



    ඊට පස්සෙ මේ පෙන්එක වෙන ලැප් එකකට හරි ඩෙස්ක්ටොප් එකකට හරි ගහල වැඩ ගොඩක් කරගන්ඩ පුලුවන්..
    පෝටබල් බූටබල්, ඒව ගැන ඉතිං උඹල දන්නවනෙ.. :nerd:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරු දාන්න එපා යකෝ ඔහොම එකක් ඇත්තෙත් නෑ :angry: :angry:
    හිටපිය පුලුවන් වුන ගමං ගොගෙ රෙප් කපනව බොරු දානවට :angry: :angry:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    Windows To Go is a feature in
    Windows 8.1 Enterprise, Windows 8 Enterprise,
    Windows 10 Enterprise, and
    Windows 10 Education that allows them to boot and run from certain USB mass storage devices such as USB flash drives and external hard disk drives which have been certified by Microsoft as compatible.
    :lol::lol::lol: