වින්ඩෝස් පෝටබල් කරමුද ?
ගැහුව පෙන් එක, කන්ට්රෝල් පැනල් එකට ගිහින් මෙතන ඩබල් ක්ලික් කරල ඉස්සරහට යන්ඩ..
ඊට පස්සෙ මේ පෙන්එක වෙන ලැප් එකකට හරි ඩෙස්ක්ටොප් එකකට හරි ගහල වැඩ ගොඩක් කරගන්ඩ පුලුවන්..
පෝටබල් බූටබල්, ඒව ගැන ඉතිං උඹල දන්නවනෙ..