නැහැ. ඇන්ඩ්රොයිඩ් ස්ලොව් වෙන්නෙ රැම් එක මදිකම එකක්
අනික snapdragon චිප් එක කාලයක් යද්දි ස්ලොව් වෙනව
snapdragon හොඳයි බන් MTK (mediateck) chipset වලට වඩා...මම දන්න විදිහට නම් windows Os දුවන phone ඔක්කොගෙම snapdragon තියෙන්නෙ....
Windows & apple phone slow වෙලා කියපු එකෙක් මට තාම හම්බ වෙලා නෑ

Androniod මොන harware තිබ්බත් කාලයක් යද්දි slow වෙනවා නැත්තම් apps & OS lag වෙනවා
app uninstall කරල අයෙත් install කරන්න වෙනවා.Samsung S5 වලටත් කරන්න වෙලා තියෙනව මට නම්



eth smooth run wenawa 
