වින්ඩෝස් ෆේස් බුක් ඇප් එක මොකට හැදුවද මන්&#350

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    නැහැ. ඇන්ඩ්‍රොයිඩ් ස්ලොව් වෙන්නෙ රැම් එක මදිකම එකක්
    අනික snapdragon චිප් එක කාලයක් යද්දි ස්ලොව් වෙනව

    :(snapdragon හොඳයි බන් MTK (mediateck) chipset වලට වඩා...
    මම දන්න විදිහට නම් windows Os දුවන phone ඔක්කොගෙම snapdragon තියෙන්නෙ....
    Windows & apple phone slow වෙලා කියපු එකෙක් මට තාම හම්බ වෙලා නෑ:)
    Androniod මොන​ harware තිබ්බත් කාලයක් යද්දි slow වෙනවා නැත්තම් apps & OS lag වෙනවා:no: app uninstall කරල​ අයෙත් install කරන්න වෙනවා.
    Samsung S5 වලටත් කරන්න වෙලා තියෙනව මට නම්:frown:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Chipset - Qualcomm Snapdragon 200

    මගෙත් බන් :)

    ලුමියා 540

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    :(snapdragon හොඳයි බන් MTK (mediateck) chipset වලට වඩා...
    මම දන්න විදිහට නම් windows Os දුවන phone ඔක්කොගෙම snapdragon තියෙන්නෙ....
    Windows & apple phone slow වෙලා කියපු එකෙක් මට තාම හම්බ වෙලා නෑ:)
    Androniod මොන​ harware තිබ්බත් කාලයක් යද්දි slow වෙනවා නැත්තම් apps & OS lag වෙනවා:no: app uninstall කරල​ අයෙත් install කරන්න වෙනවා.
    Samsung S5 වලටත් කරන්න වෙලා තියෙනව මට නම්:frown:

    mama den thiyana phone ekata kalin samsung s3 LTE ekak use kara mata nam oya kiyana case ekak awe nea thama hadissiyata install karala thiyana apps okkoma mama use karanawa android ekak gannawanam aduma 2GB wath ram thiyana ekak ganna one

    den thiyenne nexus 6p ekak phone eka encrypt karalath kisima slowness ekak nea
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ කුජීතම Phone ජාතියක් windows නම්
    Desktop OS එකත් දැන් එහෙමනේ කුජීත වෙලා තියෙන්නේ
    XP වල Win 7 වල තිබ්බ කික් එක නෑ දැන් අලුත් OS වල

    :frown::frown::frown::frown:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    සොහොන;20112013 said:
    Chipset - Qualcomm Snapdragon 200

    මගෙත් බන් :)

    ලුමියා 540

    :)
    මගෙ Qualcomm MSM8960 Snapdragon S4 Plus
    Lumia 920
    පරන වුනාට build qulity එක හොඳ නිසා අයින් කරන්න දුකයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    :(snapdragon හොඳයි බන් MTK (mediateck) chipset වලට වඩා...
    මම දන්න විදිහට නම් windows Os දුවන phone ඔක්කොගෙම snapdragon තියෙන්නෙ....
    Windows & apple phone slow වෙලා කියපු එකෙක් මට තාම හම්බ වෙලා නෑ:)
    Androniod මොන​ harware තිබ්බත් කාලයක් යද්දි slow වෙනවා නැත්තම් apps & OS lag වෙනවා:no: app uninstall කරල​ අයෙත් install කරන්න වෙනවා.
    Samsung S5 වලටත් කරන්න වෙලා තියෙනව මට නම්:frown:

    :lol:

    mama kiyanawata me video eka balapan :P

    ehema na ban. mage thiyenneth Mediatek thiyena chinese katuwak.
    aragenath awuruddakata wadi lag welama na.:no: mediatek wala gps ehema podi podi bugs thiyenawa. :dull: eth smooth run wenawa :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපෝ කුජීතම Phone ජාතියක් windows නම්
    Desktop OS එකත් දැන් එහෙමනේ කුජීත වෙලා තියෙන්නේ
    XP වල Win 7 වල තිබ්බ කික් එක නෑ දැන් අලුත් OS වල

    :frown::frown::frown::frown:

    මොකක් නිසාද පුද්ගලිකව උබට එපා වුනේ wp එක
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :)
    මගෙ Qualcomm MSM8960 Snapdragon S4 Plus
    Lumia 920
    පරන වුනාට build qulity එක හොඳ නිසා අයින් කරන්න දුකයි

    :) ලෙසියකට අවුලක් නම් යන්නේ නැ බන් මොනවා උනත් මොන මගුලක් කියුවත් ෆෝන් එකින් මනුස්සයෙක්ට ඕනේ බැටරිය තමයි wp එකේ මටනම් ගොඩක් වටින්නේ එක බන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    වින්ඩෝස් නම් ඉතින් තාම පරිනාමයේ ප්‍රාථමික අවධියක තමයි ඉන්නේ.ඇප් හරියට තිබුන නම් ෂෝක් ෆෝන් ජාතියක්.

    ow un thama hadenawa....
    bt Android froyo,GB wage walin apu kaledi ram management una hatiyata dn me windows phone wala ram mgt wena widiya supiri bn...
    eetath android OS eka hodai kiyala kiyana mattamakata awe Android L wala idala.bt Android M eka nm sahenna hodai.

    e mona unath kalayak yaddi mona weida danne na :lol:
    eth WP nm e athin maru.ekama de thawa tikak kal balan inna one.
    un aniwa hodata hadala gani oka nttn itn nokia ekatama apahu denna wenne :lol::lol:

    bt apps unath ikmnta ei.oya banking app anam manam Android walata awillath echchara kal nane.
    ekama de itn tikak kal yai...
    may be 2,3years :D
    ethkota hodata hadila ei
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපෝ කුජීතම Phone ජාතියක් windows නම්
    Desktop OS එකත් දැන් එහෙමනේ කුජීත වෙලා තියෙන්නේ
    XP වල Win 7 වල තිබ්බ කික් එක නෑ දැන් අලුත් OS වල

    :frown::frown::frown::frown:

    මැසිමේ ප්‍රෆොමන්ස් අඩු උනාම කොයි OS එකත් කුජීතයි තමයි... :dull::dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ කුජීතම Phone ජාතියක් windows නම්
    Desktop OS එකත් දැන් එහෙමනේ කුජීත වෙලා තියෙන්නේ
    XP වල Win 7 වල තිබ්බ කික් එක නෑ දැන් අලුත් OS වල

    :frown::frown::frown::frown:

    මොනාද බන් ඩෙක්ස්ටොප් ඕ එස් එකත් කුජිතයි කියන්නේ?
    පිස්සු හැදෙයි.
    වින්ඩෝස් 10 කියන්නේ ලෝකේ ඉතාමත් කෙටිකාලයක් තුල මිලියන 300 වඩා ඇක්ටිව් යුසර්ස්ලා ඉන්න ඕ එස් එකක්.
    සෝ කුජිත වෙලා කියන එක නම් මම දන්නේ නෑ ඉතින් මිලියන 300 ඇක්ටිව් යුසර්ස්ලා ඉදලත්.
    එක්ස් පි,7 වල නැති කික් එක මොකක්ද බන්?
    8.1 , 10 වල ඩේටා ට්‍රාන්සරින් ස්පීඩ් එක පවා වැඩියි.
    වින්ඩෝස් 10 වල පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙකුත් ඉන්නවා කෝර්ටානා කියලා.
    වින්ඩෝස් ස්ටාර්ටින් ටයිම් එක පවා තප්පර ගානයි යන්නේ 8.1 , 10 වල.
    වින්ඩෝස් 8.1 දාලා මගේ මැශින් එක තත්පර 8 ඇතුලේ ඔක්කෝම බූට් වෙලා,මැශින් එක ශෝක් එකට ඔන් වෙලා එනවා.
    වින්ඩෝස් එක්ස්පි,7 වල එස් එස් ඩි එකක් ගැහුවත් එච්චර වෙලාවකින් බූට් කරගන්න බෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැහැ. ඇන්ඩ්‍රොයිඩ් ස්ලොව් වෙන්නෙ රැම් එක මදිකම එකක්
    අනික snapdragon චිප් එක කාලයක් යද්දි ස්ලොව් වෙනව

    වින්ඩෝස් වල දුවන්නෙත් ස්නැප්ඩ්‍රැගන් තමා බන්.
    ඇන්ඩ්‍රොයිඩ් වල වෙලා තියෙන්නේ රැම් මැනේජ්මන්ට් මදි ඇන්ඩ් ගොඩක් ඩිවයිසස් වල ඉන්ටර්නල් මෙමරිය මදිකම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆේස්බුක් බීටා එක දාගනින් බන්.
    එතකොට හරි ඕක.
    https://www.windowsphone.com/en-gb/store/app/facebook-beta/93da5d29-daf0-4783-9ed5-a87b33247ec6
    අනිත් එක බොරු කියවන්න එපා.
    ලන්කාවේ කිසිම බෑන්ක් එකක ඇප් එකක්වත් නෑලු වින්ඩෝස් ෆෝන්ස් වලට.
    එන් ඩි බි බෑන්ක් එකේ ඇප් එක තියනවා වින්ඩෝස් ෆෝන් වලට.
    https://www.microsoft.com/en-us/store/apps/ndb-mobile-banking/9nblggh5q4lj
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :)
    මගෙ Qualcomm MSM8960 Snapdragon S4 Plus
    Lumia 920
    පරන වුනාට build qulity එක හොඳ නිසා අයින් කරන්න දුකයි

    මගේ අම්මගේ ෆෝන් එකත් 920 එකක්.
    මැක්සා බිල්ඩ් කොලිටිය අතින් නම්.
    ලොවෙත් නෑ.