මමත් කොමර්ෂල් ඔන්ලයින් සයිට් එක ඕන තරම් යූස් කරලා තියෙනවා එජිඩ් බ්රවුසර් එක හරහා අවුලක් නැහැ පට්ටේටම සපෝර්ට් කරනවාසොහොන;20109938 said:අමුලික බොරු බන්
උබට pc හරි ලැප්ටොප් එකක හරි android ap දාගෙන ද බැංකු වලට යන්නේ
edge වලින් මෙහෙම බැංකු වල වෙබ් සයිට් වලට ගිහින් ගනුදෙනු කරන්න ආසා නැද්ද
![]()
540 කිසිම අවුලක් නැ fb එකේ ඊයෙත් ap එකේ අප්ඩේට් එකක් ආවා
අනිකුත් සියලුම ap වලින් සම්පුර්ණයි
මිත්යා මත ෂෙයාර් කරන්න එපා fb ලොල්ලෝ ෂෙයාර් කරන

වින්ඩොව්ස් 10 SSD එකකට ගැහුවම තියෙන වෙනස මුන් දන්නෙ නැහැ බ්රෝමොනාද බන් ඩෙක්ස්ටොප් ඕ එස් එකත් කුජිතයි කියන්නේ?
පිස්සු හැදෙයි.
වින්ඩෝස් 10 කියන්නේ ලෝකේ ඉතාමත් කෙටිකාලයක් තුල මිලියන 300 වඩා ඇක්ටිව් යුසර්ස්ලා ඉන්න ඕ එස් එකක්.
සෝ කුජිත වෙලා කියන එක නම් මම දන්නේ නෑ ඉතින් මිලියන 300 ඇක්ටිව් යුසර්ස්ලා ඉදලත්.
එක්ස් පි,7 වල නැති කික් එක මොකක්ද බන්?
8.1 , 10 වල ඩේටා ට්රාන්සරින් ස්පීඩ් එක පවා වැඩියි.
වින්ඩෝස් 10 වල පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙකුත් ඉන්නවා කෝර්ටානා කියලා.
වින්ඩෝස් ස්ටාර්ටින් ටයිම් එක පවා තප්පර ගානයි යන්නේ 8.1 , 10 වල.
වින්ඩෝස් 8.1 දාලා මගේ මැශින් එක තත්පර 8 ඇතුලේ ඔක්කෝම බූට් වෙලා,මැශින් එක ශෝක් එකට ඔන් වෙලා එනවා.
වින්ඩෝස් එක්ස්පි,7 වල එස් එස් ඩි එකක් ගැහුවත් එච්චර වෙලාවකින් බූට් කරගන්න බෑ.
magulak katha karanawa windows 10 ekata gahanna OS ekak naa banzඅපෝ කුජීතම Phone ජාතියක් windows නම්
Desktop OS එකත් දැන් එහෙමනේ කුජීත වෙලා තියෙන්නේ
XP වල Win 7 වල තිබ්බ කික් එක නෑ දැන් අලුත් OS වල

මගේ අම්මගේ ෆෝන් එකත් 920 එකක්.
මැක්සා බිල්ඩ් කොලිටිය අතින් නම්.
ලොවෙත් නෑ.
මොනාද බන් ඩෙක්ස්ටොප් ඕ එස් එකත් කුජිතයි කියන්නේ?
පිස්සු හැදෙයි.
වින්ඩෝස් 10 කියන්නේ ලෝකේ ඉතාමත් කෙටිකාලයක් තුල මිලියන 300 වඩා ඇක්ටිව් යුසර්ස්ලා ඉන්න ඕ එස් එකක්.
සෝ කුජිත වෙලා කියන එක නම් මම දන්නේ නෑ ඉතින් මිලියන 300 ඇක්ටිව් යුසර්ස්ලා ඉදලත්.
එක්ස් පි,7 වල නැති කික් එක මොකක්ද බන්?
8.1 , 10 වල ඩේටා ට්රාන්සරින් ස්පීඩ් එක පවා වැඩියි.
වින්ඩෝස් 10 වල පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙකුත් ඉන්නවා කෝර්ටානා කියලා.
වින්ඩෝස් ස්ටාර්ටින් ටයිම් එක පවා තප්පර ගානයි යන්නේ 8.1 , 10 වල.
වින්ඩෝස් 8.1 දාලා මගේ මැශින් එක තත්පර 8 ඇතුලේ ඔක්කෝම බූට් වෙලා,මැශින් එක ශෝක් එකට ඔන් වෙලා එනවා.
වින්ඩෝස් එක්ස්පි,7 වල එස් එස් ඩි එකක් ගැහුවත් එච්චර වෙලාවකින් බූට් කරගන්න බෑ.
magulak katha karanawa windows 10 ekata gahanna OS ekak naa banz![]()

හොද තියෙනවා බන් නරකත් තියෙනවා
Control පැනල් දෙකක් තියෙනවා app and Normal
Mouse එකේ Settings හදන්න පුලුවන් ඇප් එකේ තියෙන සෙටින්ග්ස් වලින්
Cursor එක මාරු කරන්න යන්න වෙනවා Original Control පැනල් එකට
තාමත් එහෙමද දන්නේ නෑ ලගදි නම් පැත්තක ගියේ නෑ
අනික උඹට කොහෙමද දන්නේ නෑ මටනම් Start Menu ටයිල් කැට දිරවන්නේ නෑ
තව පොඩි පොඩි අවුල් තියෙනවා ඒත් ඒවා නම් අපිට වැඩක් නෑ
තීම් එක වෙනස් කරන්න බෑ App එකේ Contol Panel එකෙන්
යන්න වෙනවා Original Control පැනල් එකට
Install කරද්දි Wallpepr / Time / Name මාරු කරන්න එන්නේ Win Vista වලින්
බටන්ස් ඔක්කොම Vista Style එකට
ඕක Strat menu ඩිෆෝල්ට් එනවනම් පරණ win 7 වගේ මෙනු එකත් එක්ක පට්ට
ඒත් App Crash වෙනවා One Drive අවුල් තියෙනවා
windows users අනිවාර්යෙන් install කරන්න නම් ඕන ඉතින් පරණ ඒවට වඩා profromance ගන්න නම්
ඇයි බන් ඇපල්
![]()
ඒත් App Crash වෙනවා

apple matanan allanne naa banz epa wenawaහොද තියෙනවා බන් නරකත් තියෙනවා
Control පැනල් දෙකක් තියෙනවා app and Normal
Mouse එකේ Settings හදන්න පුලුවන් ඇප් එකේ තියෙන සෙටින්ග්ස් වලින්
Cursor එක මාරු කරන්න යන්න වෙනවා Original Control පැනල් එකට
තාමත් එහෙමද දන්නේ නෑ ලගදි නම් පැත්තක ගියේ නෑ
අනික උඹට කොහෙමද දන්නේ නෑ මටනම් Start Menu ටයිල් කැට දිරවන්නේ නෑ
තව පොඩි පොඩි අවුල් තියෙනවා ඒත් ඒවා නම් අපිට වැඩක් නෑ
තීම් එක වෙනස් කරන්න බෑ App එකේ Contol Panel එකෙන්
යන්න වෙනවා Original Control පැනල් එකට
Install කරද්දි Wallpepr / Time / Name මාරු කරන්න එන්නේ Win Vista වලින්
බටන්ස් ඔක්කොම Vista Style එකට
ඕක Strat menu ඩිෆෝල්ට් එනවනම් පරණ win 7 වගේ මෙනු එකත් එක්ක පට්ට
ඒත් App Crash වෙනවා One Drive අවුල් තියෙනවා
windows users අනිවාර්යෙන් install කරන්න නම් ඕන ඉතින් පරණ ඒවට වඩා profromance ගන්න නම්
ඇයි බන් ඇපල්
![]()

සොහොන;20114207 said:pc wala mona apps da
apple gane ethin![]()

apple matanan allanne naa banz epa wenawa![]()