වින්ඩෝස් ෆේස් බුක් ඇප් එක මොකට හැදුවද මන්&#350

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20109938 said:
    අමුලික බොරු බන්

    උබට pc හරි ලැප්ටොප් එකක හරි android ap දාගෙන ද බැංකු වලට යන්නේ

    edge වලින් මෙහෙම බැංකු වල වෙබ් සයිට් වලට ගිහින් ගනුදෙනු කරන්න ආසා නැද්ද

    loYkidE.png

    540 කිසිම අවුලක් නැ fb එකේ ඊයෙත් ap එකේ අප්ඩේට් එකක් ආවා

    අනිකුත් සියලුම ap වලින් සම්පුර්ණයි

    මිත්‍යා මත ෂෙයාර් කරන්න එපා fb ලොල්ලෝ ෂෙයාර් කරන
    මමත් කොමර්ෂල් ඔන්ලයින් සයිට් එක ඕන තරම් යූස් කරලා තියෙනවා එජිඩ් බ්‍රවුසර් එක හරහා අවුලක් නැහැ පට්ටේටම සපෝර්ට් කරනවා
    8.1 වලදීත් බ්‍රවුසර් එක යූස් කරා කිසිම අවුලක් නැහැ :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් ඇප් එකේ තියෙන අවුල මොකද්ද
    මොකද්ද උඹේ ෆෝන් එකේ මොඩල් එක
    ඔය ෆේස්බුක් අවුල එන්නේ 625 සහ 535 එවුන්ට ගොඩක්
    ඒ රැම් එක මදි නිසා බ්‍රෝ :(

    640 එකේ යූස් කරනවා අවුලක් නැහැ කිසිම :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොනාද බන් ඩෙක්ස්ටොප් ඕ එස් එකත් කුජිතයි කියන්නේ?
    පිස්සු හැදෙයි.
    වින්ඩෝස් 10 කියන්නේ ලෝකේ ඉතාමත් කෙටිකාලයක් තුල මිලියන 300 වඩා ඇක්ටිව් යුසර්ස්ලා ඉන්න ඕ එස් එකක්.
    සෝ කුජිත වෙලා කියන එක නම් මම දන්නේ නෑ ඉතින් මිලියන 300 ඇක්ටිව් යුසර්ස්ලා ඉදලත්.
    එක්ස් පි,7 වල නැති කික් එක මොකක්ද බන්?
    8.1 , 10 වල ඩේටා ට්‍රාන්සරින් ස්පීඩ් එක පවා වැඩියි.
    වින්ඩෝස් 10 වල පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙකුත් ඉන්නවා කෝර්ටානා කියලා.
    වින්ඩෝස් ස්ටාර්ටින් ටයිම් එක පවා තප්පර ගානයි යන්නේ 8.1 , 10 වල.
    වින්ඩෝස් 8.1 දාලා මගේ මැශින් එක තත්පර 8 ඇතුලේ ඔක්කෝම බූට් වෙලා,මැශින් එක ශෝක් එකට ඔන් වෙලා එනවා.
    වින්ඩෝස් එක්ස්පි,7 වල එස් එස් ඩි එකක් ගැහුවත් එච්චර වෙලාවකින් බූට් කරගන්න බෑ.
    වින්ඩොව්ස් 10 SSD එකකට ගැහුවම තියෙන වෙනස මුන් දන්නෙ නැහැ බ්‍රෝ
    කුජීතයි නේද
    පට්ට ස්මුත් ගතිය තියෙනවා 10 වල එහෙම
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපෝ කුජීතම Phone ජාතියක් windows නම්
    Desktop OS එකත් දැන් එහෙමනේ කුජීත වෙලා තියෙන්නේ
    XP වල Win 7 වල තිබ්බ කික් එක නෑ දැන් අලුත් OS වල

    :frown::frown::frown::frown:
    magulak katha karanawa windows 10 ekata gahanna OS ekak naa banz :cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොනාද බන් ඩෙක්ස්ටොප් ඕ එස් එකත් කුජිතයි කියන්නේ?
    පිස්සු හැදෙයි.
    වින්ඩෝස් 10 කියන්නේ ලෝකේ ඉතාමත් කෙටිකාලයක් තුල මිලියන 300 වඩා ඇක්ටිව් යුසර්ස්ලා ඉන්න ඕ එස් එකක්.
    සෝ කුජිත වෙලා කියන එක නම් මම දන්නේ නෑ ඉතින් මිලියන 300 ඇක්ටිව් යුසර්ස්ලා ඉදලත්.
    එක්ස් පි,7 වල නැති කික් එක මොකක්ද බන්?
    8.1 , 10 වල ඩේටා ට්‍රාන්සරින් ස්පීඩ් එක පවා වැඩියි.
    වින්ඩෝස් 10 වල පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙකුත් ඉන්නවා කෝර්ටානා කියලා.
    වින්ඩෝස් ස්ටාර්ටින් ටයිම් එක පවා තප්පර ගානයි යන්නේ 8.1 , 10 වල.
    වින්ඩෝස් 8.1 දාලා මගේ මැශින් එක තත්පර 8 ඇතුලේ ඔක්කෝම බූට් වෙලා,මැශින් එක ශෝක් එකට ඔන් වෙලා එනවා.
    වින්ඩෝස් එක්ස්පි,7 වල එස් එස් ඩි එකක් ගැහුවත් එච්චර වෙලාවකින් බූට් කරගන්න බෑ.

    හොද තියෙනවා බන් නරකත් තියෙනවා
    Control පැනල් දෙකක් තියෙනවා app and Normal
    Mouse එකේ Settings හදන්න පුලුවන් ඇප් එකේ තියෙන සෙටින්ග්ස් වලින්
    Cursor එක මාරු කරන්න යන්න වෙනවා Original Control පැනල් එකට
    තාමත් එහෙමද දන්නේ නෑ ලගදි නම් පැත්තක ගියේ නෑ
    අනික උඹට කොහෙමද දන්නේ නෑ මටනම් Start Menu ටයිල් කැට දිරවන්නේ නෑ

    තව පොඩි පොඩි අවුල් තියෙනවා ඒත් ඒවා නම් අපිට වැඩක් නෑ
    තීම් එක වෙනස් කරන්න බෑ App එකේ Contol Panel එකෙන්
    යන්න වෙනවා Original Control පැනල් එකට
    Install කරද්දි Wallpepr / Time / Name මාරු කරන්න එන්නේ Win Vista වලින්
    බටන්ස් ඔක්කොම Vista Style එකට
    ඕක Strat menu ඩිෆෝල්ට් එනවනම් පරණ win 7 වගේ මෙනු එකත් එක්ක පට්ට
    ඒත් App Crash වෙනවා One Drive අවුල් තියෙනවා
    windows users අනිවාර්යෙන් install කරන්න නම් ඕන ඉතින් පරණ ඒවට වඩා profromance ගන්න නම්

    magulak katha karanawa windows 10 ekata gahanna OS ekak naa banz :cool:

    ඇයි බන් ඇපල්
    :P:P:P:P
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොද තියෙනවා බන් නරකත් තියෙනවා
    Control පැනල් දෙකක් තියෙනවා app and Normal
    Mouse එකේ Settings හදන්න පුලුවන් ඇප් එකේ තියෙන සෙටින්ග්ස් වලින්
    Cursor එක මාරු කරන්න යන්න වෙනවා Original Control පැනල් එකට
    තාමත් එහෙමද දන්නේ නෑ ලගදි නම් පැත්තක ගියේ නෑ
    අනික උඹට කොහෙමද දන්නේ නෑ මටනම් Start Menu ටයිල් කැට දිරවන්නේ නෑ

    තව පොඩි පොඩි අවුල් තියෙනවා ඒත් ඒවා නම් අපිට වැඩක් නෑ
    තීම් එක වෙනස් කරන්න බෑ App එකේ Contol Panel එකෙන්
    යන්න වෙනවා Original Control පැනල් එකට
    Install කරද්දි Wallpepr / Time / Name මාරු කරන්න එන්නේ Win Vista වලින්
    බටන්ස් ඔක්කොම Vista Style එකට
    ඕක Strat menu ඩිෆෝල්ට් එනවනම් පරණ win 7 වගේ මෙනු එකත් එක්ක පට්ට
    ඒත් App Crash වෙනවා One Drive අවුල් තියෙනවා
    windows users අනිවාර්යෙන් install කරන්න නම් ඕන ඉතින් පරණ ඒවට වඩා profromance ගන්න නම්

    ඇයි බන් ඇපල්
    :P:P:P:P

    ඒත් App Crash වෙනවා

    pc wala mona apps da

    apple gane ethin :P
     
    apple matanan allanne naa banz epa wenawa :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සොහොන;20114207 said:
    pc wala mona apps da

    apple gane ethin :P
    ඇපල් දැම්මා බන්
    :rofl::rofl::rofl::rofl:

    apple matanan allanne naa banz epa wenawa :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1739960

    මටත් apple දිරවන්නේ නෑ බන් සල්ලි නැති නිසා ඉස්සර නම්
    :D:D:D
    ඒත් දැන් PC එකට දාගත්තනේ අවුලක් නෑ
    windows වල වැඩ කරන්න ලේසියක් තියෙනවා බන් ඉස්සර ඉදන්ම පාවිච්චි කරපු නිසා
    ඒත් මේකත් පුරුදු වුනාම අවුලක් නෑ ගේමින් අතින් නම් අන්තිමයි
    :rofl::rofl::rofl::rofl:
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අඩේ වින්ඩෝස් පෝන් පාවිච්චි කරන උන් එහෙම ඉන්නවැයි තාම.... :lol::lol::lol::lol::lol: