වින්ඩෝස් 10 ඩේටා කැපෙනවා පට පට ගාලා..

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
එක දිගටම ඩවුන්ලොඩ් වෙන්න ඔනා කියලා එකක් නැ මචන්. රිසියුම් වෙනවා. මගදි නවත්තලා ආයේ කනෙක්ට් කරා කියලා අවුලක් නැ ඩවුන්ලොඩ් වෙනකොට. ඩවුන්ලොඩ් වෙලා ඉවර උනාම ඉන්ස්ටොල් වෙනකොට අත පත ගාන්න යන්න එපා ඩේටා ඇක්ටිව් කරලා තියපන් බ්ලැක් ස්ක්‍රීන් එක එනකන්. ඊට පස්සෙ ඩේටා අයින් කරහන් බ්ලැක් ස්ක්‍රීන් ආවම. එතකොට ඉබේ වැඩේ වෙයි.
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Net Limiter කියලා Software එකක් තියෙනවා ඒක දාපන් මොකටද යන්නේ කියලා එකෙන් බලලා . එකෙන් ම ලිමිට් කරලා දාන්න පුළුවන් . ඕනම් උබේ Speed එකත් ස්ලෝව් කරගෙන බාවිතා කරන්න පුලුවන් එතකොට අඩුවෙන් කැපෙන්නේ .
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    windows pro nam tiyenne

    start button > group policy > computer configuration > administrative templates > windows components > windows updates > configure automatic updates > right click machan > edit > enable > "notify for download notify for install" > apply > okay

    echcharai machan dan updates ava gaman upbata notify karai namuth automatically download venne na.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow macho :love: aluth ekama ganda :) E5 575G

    ඔව් ඔව් කොහොමත් 575G එකම තමයි මම ගන්න හිටියේ/ඉන්නේ කලින් ඉඳලම..මම ඕක අරගෙන සති තුනක් විතර යනකන් පාවිච්චි කරන්නේ නැහැ..

    SSD එකකුයි RAM එකකුයි ගහගන්නවා සති තුනකින්..ඊට පස්සේ ඉතින් රොකට් එක වගේ තමයි :love: ඊට පස්සේ තමයි පාවිච්චි කරන්න පටන්ගන්නේ :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161

    matath idea ssd ekak gahanda.kiyak wage yaida machan ram ekakth gahanda..
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Ashampoo_AntiSpy දාගන්න මේකෙන් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්......

    Ashampoo-AntiSpy-for-Windows-10.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    matath idea ssd ekak gahanda.kiyak wage yaida machan ram ekakth gahanda..

    about Rs. 25,000 මචන්...ඔකේ තියෙන තනි 4GB RAM එක අයින් කරලා මම 8GB තනි RAM එකක් ගහනවා මචන්..මගේ 4GB RAM එක ගන්නවද විකුණුවොත්? Metropolitan එකේ ගානට වඩා අඩුවෙන් දෙනවා..Unused RAM එකක් දෙන්නේ.. :)

    හැබැයි කොල්ලෝ මට warranty නම් දෙන්න විදියක් නැහැ :( කෙලින්ම ලැප් එකට එන original RAM Hynix 4GB RAM එක ගලවල දෙනවා..එච්චරයි (Metropolitan එකේ technical එකට කියලයි ගලවල දෙන්නේ..මම අල්ලන්නේවත් නැහැ..මගේ එකේ වොරන්ටි නැති කරගන්න බැහැනේ :) )

    ඇත්තටම මගේ අයියත් ගන්නවා මේ ජාතියේම ලැප් එකක්..එකේ 4GB RAM එකත් ගලවනවා :)

    එතකොට RAM දෙකම දෙනවා..ගන්න කවුරුහරි ඉන්නවා නම් කියපන් මචන් :)
     
    Last edited:

    කොල්ලො ගන්ඩනම් මට අයිඩියා.ඒත් කොහොමද ගනන් එහෙම,වොරන්ටි නැතුව අරන් කේස් එකක් යයිද මචෝ..
    එල මම නොගත්තත් මම කාව හරි සෙට් කරලා දෙන්නම් උඹට ;)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Ashampoo_AntiSpy දාගන්න මේකෙන් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්......

    Ashampoo-AntiSpy-for-Windows-10.jpg

    උඹ යූස් කරනවද මචන්,මොකක්ද මේකෙන් වෙන්නේ :confused:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Net Limiter කියලා Software එකක් තියෙනවා ඒක දාපන් මොකටද යන්නේ කියලා එකෙන් බලලා . එකෙන් ම ලිමිට් කරලා දාන්න පුළුවන් . ඕනම් උබේ Speed එකත් ස්ලෝව් කරගෙන බාවිතා කරන්න පුලුවන් එතකොට අඩුවෙන් කැපෙන්නේ .

    එල මචෝ... :D
     
    :D thank you