වින්ඩෝස් 10 වල .jar ෆයිල් ඕපන් කරන්නේ කොහොමද
මචන්ලා මම ජාවා වලට අලුත්,ඊයේ මම JDK and NetBeans ඉන්ස්ටෝල් කලා...
හැමෝම වගේ HelloWorld එක ලියලා වැඩේ පටන් ගත්තා....
අද GUI එකක් ඩිසයින් කරලා පොඩියට රන් කලත් ඒක ඕපන් වෙන්නේ නෑ... NetBeansProjects\JavaApplication3\dist\JavaApplication3.jar මේකේ හැදෙන .jar file එක double click කලත් ඒ ඕපන් වීමක් වෙන්නෙත් නෑ....
මම යූස් කරන්නේ Windows 10 නෙට් එකේ තියෙන option 2,3ක්ම කලා ඒ වැඩත් නෑ...මොකද මේකට කරන්නේ....

ඒත් GUI use කරලා හදපු ප්රෝග්රෑම් එක වැඩ නෑ...NetBeans වල පෙන්නවා build උනා කියලා,ඒත් ඕපන් වෙන්නේ නෑ