පැටියා;13952525 said:අලුතින් ඉන්ටෙල් ඩ්රයිවර්ස් ඇවිල්ලා වින්ඩෝස් 8 වලට සපෝට් කරන.
කස්ටිය අප්ඩේට් කරගත්තද?
http://www.intel.com/p/en_US/support/detect?iid=dc_iduu
ela ela kolla great work.keep it up macchoooooo![]()

bump

මචන් මන් win 8 දාල මගේ එකට දැන් audio drivers නැනේ . මොකද කරන්නේ . sounds එනවා. එත් front pannel එකයි පිටිපස්සේ sub එකේ ඔක්කොම speakers වලිනුයි ඇහෙන්නේ නැ . 7 වලනම් audio sft එකෙන් 7.1 channel කියල වෙනස් kalama එනවා.මන් drivers check කරන්න ගිහින් දැන් pc එක restart කලාම wallpaper එක පෙන්නන්නේ නැ.ඒක හැමතිස්සෙම ease of access option එකට ගිහින් හදන්න ඕන. මේ 2tama solution එකක් දෙන්නකෝ . mother board eka asus p7h55-mlx - audio sft - VIA HD AUDIO
![]()




මචන් වින් 7 ඩ්රයිවර්ස් දාලා බැලුවේ නැද්ද ගොඩක් දුරට හරි යන් ඔනි
ඩ්රයිව් ඉන්ස්ටෝල් කරන්කොට රයිට් ක්ලික් කරලා ප්රොප්ටීස් වල compatibility 1 වින් 7 දිලා බලන්න නෝමරල් ඉන්ස්ටෝල් උනේ නැත්නම්
තව උබ ඇක්ට්ව් කරේ ක්රැක් එකකින්ද![]()
Mother Board cd එක දාල run කරද්දී not supported කියල වැටෙනවා මචන් . නැ activator එකකින් . මන් drivers check කරන්න ගිහින් තමා wallpaper එක අවුල් වුනේ![]()

