වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කැමති කැමති විදියට ටයිල් හදාගමු ,:cool::D ඔන්න එහෙනම් බාගන්න:)
    modern-tile-maker-windows-8-600x477.png

    බාගන්න
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් මන් win 8 දාල මගේ එකට දැන් audio drivers නැනේ . මොකද කරන්නේ . sounds එනවා. එත් front pannel එකයි පිටිපස්සේ sub එකේ ඔක්කොම speakers වලිනුයි ඇහෙන්නේ නැ . 7 වලනම් audio sft එකෙන් 7.1 channel කියල වෙනස් kalama එනවා.මන් drivers check කරන්න ගිහින් දැන් pc එක restart කලාම wallpaper එක පෙන්නන්නේ නැ.ඒක හැමතිස්සෙම ease of access option එකට ගිහින් හදන්න ඕන. මේ 2tama solution එකක් දෙන්නකෝ . mother board eka asus p7h55-mlx - audio sft - VIA HD AUDIO
    crying-smiley-face.gif

    මචන් වින් 7 ඩ්‍රයිවර්ස් දාලා බැලුවේ නැද්ද ගොඩක් දුරට හරි යන් ඔනි:yes:

    ඩ්‍රයිව් ඉන්ස්ටෝල් කරන්කොට රයිට් ක්ලික් කරලා ප්‍රොප්ටීස් වල compatibility 1 වින් 7 දිලා බලන්න නෝමරල් ඉන්ස්ටෝල් උනේ නැත්නම්:yes::cool:

    තව උබ ඇක්ට්ව් කරේ ක්‍රැක් එකකින්ද:confused:
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් වින් 7 ඩ්‍රයිවර්ස් දාලා බැලුවේ නැද්ද ගොඩක් දුරට හරි යන් ඔනි:yes:

    ඩ්‍රයිව් ඉන්ස්ටෝල් කරන්කොට රයිට් ක්ලික් කරලා ප්‍රොප්ටීස් වල compatibility 1 වින් 7 දිලා බලන්න නෝමරල් ඉන්ස්ටෝල් උනේ නැත්නම්:yes::cool:

    තව උබ ඇක්ට්ව් කරේ ක්‍රැක් එකකින්ද:confused:

    Mother Board cd එක දාල run කරද්දී not supported කියල වැටෙනවා මචන් . නැ activator එකකින් . මන් drivers check කරන්න ගිහින් තමා wallpaper එක අවුල් වුනේ
    very-sad.gif

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Mother Board cd එක දාල run කරද්දී not supported කියල වැටෙනවා මචන් . නැ activator එකකින් . මන් drivers check කරන්න ගිහින් තමා wallpaper එක අවුල් වුනේ
    very-sad.gif

    මචන් උබ ඩ්‍රයිවර්ස් ටික ඩවුන් කරහන් සයිට් එකෙන්, ගොඩක් දුරට DVD එකේ ඇත්තේ පරනම ඩ්‍රයිවර්ස් ටික:yes:

    තව DVD එකේ Auto run එක තියන නිසා ඔය අවුල වෙනත් පුලුවන් , ඩ්‍රයිවර්ස් ටික වෙනම කොපි කරලා සෙටප් ෆයිල් වෙනම් රන් කරලත් බලන්න

    comand prompt එක Run as Administrator අරන්:cool:
    sfc/scannow රන් කරන්න
    එහෙම නැත්නම් බන් Refresh pc Option එකට යන්න වෙයි
     
    Last edited: