වින්ඩෝස් 9ට මොකද උනේ?
වින්ඩෝස් 8.1 න් පස්සෙ 9 එන්නෙ නැතුව 10 ආවෙ ඇයි? මේකට හේතුව වින්ඩෝස්ලට LINUX වගේ ඔපරේටින් සිස්ටම් එකක් රිලීස් කරන්න ඕනෙ උනා. මේකයි වෙලා තියෙන්නෙ, වින්ඩෝස් 9 එක ලිනක්ස් කර්නල් එකවගේ හදන්න මයික්‍රොසොෆ්ට් ලිනක්ස් හාදයත් එක්ක එකතුවෙලා තියනව, වින්ඩෝස් වලට වෛරස් වැඩියිනේ, මේදවස් වල වින්ඩෝස් ගැන එලකිරියෙත් ලොකුවර්ණනාවක් යනව, අපේ වැඩි දෙනෙක්ට දුන්දේසුවඳයි කෑව දේ ගඳයි නේ අර කවුරුදකිවුවා වගේ, කොහොම හරි දුන්නම කන්නම් කාලදුවන්න්නන් වගේ නැතුව මම ඕක ජාලයේ හෙවූවා,
එලකිරිවගේ මේකයි වෙලාතියෙන්නෙ, ඕක රිලීස් කරන්න තමයි ඉඳල තියෙන්නෙ වින්ඩෝ10 එන්න කලින් ඒත්, ජපානෙ මයික්‍රොසොෆ්ට් එකෙකි වැඩකරන කට්ටිය ඕකට අකමැතිවෙලා තියනවා. ජපානෙ වැඩිපුර ලිනක්ස් පාවිච්චි කරන්නෙ නෑලු, ඉතිං මේක නිකන් ලිනක්ස් වින්ඩෝස් මිශ්‍රණයක් වගේ හින්දයි , තව අංක 9 ට ජපානෙ කට්ටිය කැමතිත් නෑලු....... ඔන්න ඕකයි 9 නැතුව 10 ආවේ. ආ එතකොට 9 කියල හදපු එකට මොකද උනේ? ආ ඒක Microsoft MIUX කියල ලඟදිම වෙලඳපොලට නිකුත් කරනවලු.