වින්ඩෝස් 9ට මොකද උනේ?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    වින්ඩෝස් 9ට මොකද උනේ?

    වින්ඩෝස් 8.1 න් පස්සෙ 9 එන්නෙ නැතුව 10 ආවෙ ඇයි? මේකට හේතුව වින්ඩෝස්ලට LINUX වගේ ඔපරේටින් සිස්ටම් එකක් රිලීස් කරන්න ඕනෙ උනා. මේකයි වෙලා තියෙන්නෙ, වින්ඩෝස් 9 එක ලිනක්ස් කර්නල් එකවගේ හදන්න මයික්‍රොසොෆ්ට් ලිනක්ස් හාදයත් එක්ක එකතුවෙලා තියනව, වින්ඩෝස් වලට වෛරස් වැඩියිනේ, මේදවස් වල වින්ඩෝස් ගැන එලකිරියෙත් ලොකුවර්ණනාවක් යනව, අපේ වැඩි දෙනෙක්ට දුන්දේසුවඳයි කෑව දේ ගඳයි නේ අර කවුරුදකිවුවා වගේ, කොහොම හරි දුන්නම කන්නම් කාලදුවන්න්නන් වගේ නැතුව මම ඕක ජාලයේ හෙවූවා,

    Windows-9.png

    එලකිරිවගේ මේකයි වෙලාතියෙන්නෙ, ඕක රිලීස් කරන්න තමයි ඉඳල තියෙන්නෙ වින්ඩෝ10 එන්න කලින් ඒත්, ජපානෙ මයික්‍රොසොෆ්ට් එකෙකි වැඩකරන කට්ටිය ඕකට අකමැතිවෙලා තියනවා. ජපානෙ වැඩිපුර ලිනක්ස් පාවිච්චි කරන්නෙ නෑලු, ඉතිං මේක නිකන් ලිනක්ස් වින්ඩෝස් මිශ්‍රණයක් වගේ හින්දයි , තව අංක 9 ට ජපානෙ කට්ටිය කැමතිත් නෑලු....... ඔන්න ඕකයි 9 නැතුව 10 ආවේ. ආ එතකොට 9 කියල හදපු එකට මොකද උනේ? ආ ඒක Microsoft MIUX කියල ලඟදිම වෙලඳපොලට නිකුත් කරනවලු.
     
    • Like
    Reactions: sat_12

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් මට තියන ප්‍රශ්නේ
    එතකොට මයික්‍රොසොෆ්ට් එකෙන් ඔ.එස්. එකක් රිලීස් කරනකොට ජපන් අයට ඕනේ විදියටද කරන්නේ?
    මොකද උන්ගේ ක්ලයන්ට් බේස් එක ජපානේ විතරක් නෙමේනේ..

    ප.ලි.: ලින්ක් එක බලන්න විදියක් නෑ. ඒ සයිට් එක බ්ලොක් මෙහෙ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දැන් මට තියන ප්‍රශ්නේ
    එතකොට මයික්‍රොසොෆ්ට් එකෙන් ඔ.එස්. එකක් රිලීස් කරනකොට ජපන් අයට ඕනේ විදියටද කරන්නේ?
    මොකද උන්ගේ ක්ලයන්ට් බේස් එක ජපානේ විතරක් නෙමේනේ..

    ප.ලි.: ලින්ක් එක බලන්න විදියක් නෑ. ඒ සයිට් එක බ්ලොක් මෙහෙ.

    Potentials reason for Microsoft skipping Windows 9

    Keep in mind that the number 9 is considered unlucky in Japan. Microsoft has a big enough presence in Japan that it may have skipped Windows 9 to avoid any sales problems in that major market. Of interest, other Japanese companies have done this. For example, a few years ago Japan-based Trend Micro skipped version 9 of its antivirus software.
    Koheda oya China da? Fb neththan Microsoft MIUX k
    iyana eka search karala balanna.
    Meka balanna
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මෙහෙම කතාවක් නම් අදමයි ඇහුවෙ. හැබැයි 10 රිලීස් එකෙ ඕකට හේතුව කිව්ව. වින්ඩොස් අලුත් සන්ස්කරන වල අදටත් වින්ඩොස් 95, 98 වල සමහර කේත ඒ විදියට්ම තියනව. මෙ නිසා අලුතින් එන සන්ස්කරනය වින්ඩොස් 9 කියල දැම්මොත් මේ කේත එක්ක පැටලුම් සහගත තත්වයක් එනවලු. ඒ කියන්නෙ සමහර අලුත් සොෆ්ට්වෙයා වින්ඩොස් 9 කියන එක වින්ඩොස් 95, 98 එක්ක පටලවා ගන්නවලු. මොකද ඔක්කොගෙම මුලට "9” තියන නිසා. (9, 9X) . අන්න ඒක මගහරව ගන්න තමයි 10 කියල දාල තියන්නෙ. මතක විදියට තව අනිත් හේතුව තමයි වින්ඩෝස් 10 ඇත්තටම මයික්රොසොෆ්ට් ල ගෙ ඇත්තම 10 වෙනි සන්ස්කරනය. (windows, 95 ,98 ,2000, me, xp, vista, 7, 8, 10)
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙහෙම කතාවක් නම් අදමයි ඇහුවෙ. හැබැයි 10 රිලීස් එකෙ ඕකට හේතුව කිව්ව. වින්ඩොස් අලුත් සන්ස්කරන වල අදටත් වින්ඩොස් 95, 98 වල සමහර කේත ඒ විදියට්ම තියනව. මෙ නිසා අලුතින් එන සන්ස්කරනය වින්ඩොස් 9 කියල දැම්මොත් මේ කේත එක්ක පැටලුම් සහගත තත්වයක් එනවලු. ඒ කියන්නෙ සමහර අලුත් සොෆ්ට්වෙයා වින්ඩොස් 9 කියන එක වින්ඩොස් 95, 98 එක්ක පටලවා ගන්නවලු. මොකද ඔක්කොගෙම මුලට "9” තියන නිසා. (9, 9X) . අන්න ඒක මගහරව ගන්න තමයි 10 කියල දාල තියන්නෙ.

    sources damu balanna, mama nan dakke ne ohoma ekak.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    9 ට වඩා 13 නපුරු ඇති මොකද ලෑන්ඩ් සේල් වල 13 කියලා කට්ටියක් නෑ
    12 ට පස්සේ 14 එන්නේ
    :baffled::baffled::baffled: