Error : 0xc0000221 (STATUS_IMAGE_CHECKSUM_MISMATCH)
Cause
This bug check results from a serious error in a driver or other system file. The file header checksum does not match the expected checksum.
This can also be caused by faulty hardware in the I/O path to the file (a disk error, faulty RAM, or a corrupted page file).
උබ කලින් ඉස්න්ටල්ල් එකක් ගහනවා නම් dvd එකෙන් කොපි කල ෆයිල් වල checksum එක වැරදි එක ඩිස්ක් එකට සේව් වෙන වෙලේදී. ඕක අනිවා හාඩ්වෙයා ලෙවල් එකේ ලෙඩක්. ඒක නිසාම තමා රිකවරි මොඩ් එක වැටිලා තියෙන්නේ. ram එක එහෙම සුද්ද කරලා ගහන්න. flash ඩ්‍රයිව් එකකට ෆ්‍රෙෂ් OS එක දාල කලින් ඉන්ස්ටෝල් කරන්න. C එක ෆුල් ෆෝමැට් කරලා ගන්න වෙයි