වින්ඩෝස් booting error

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    මෙ error eka හදාගන්නෙ කොහොමද. Cd එකෙන් boot කරත් මෙතනින් එහාට යන්නෙ නෑ . Continue කරත් මෙතනටම එනවා
    20220528_132211-min.jpg
    20220528_131559-min.jpg
    20220528_133131-min.jpg
     
    • Like
    Reactions: TCB Rox

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    Cd eka dala

    boot records rebuild karala balanna
    Cd එකෙන් install කරන්න හැද්වත් ඔය තැන ට එන්නෙ. Cd එකෙන් බූට් වෙලා ඔය ඔප්ස්ශන් එකට එන්නෙ.
    Install වෙන්නෙ නෑ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    Cd එකෙන් install කරන්න හැද්වත් ඔය තැන ට එන්නෙ. Cd එකෙන් බූට් වෙලා ඔය ඔප්ස්ශන් එකට එන්නෙ.
    Install වෙන්නෙ නෑ
    Ehema wenne kohomada? Hariyata cd eken boot wenawa nam ehema wenna ba ne. 🧐
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    start windows normally දැම්මොත් මොකක්ද එන්නේ?
    බූටබල් ඩිස්ක් එකක් දාලත් ඔතෙන්ටම එනවා නම් බූටබල් ඩිස්ක් එක හරියට වැඩ නැතිව ඇති. වෙන ඩිස්ක් එකක් ට්‍රයි කරන්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ මොනවාහරි incompatible device එකක් plug කරාද?
    තව එන error එකේ full photo එකක් ඕන මුලු screen එකම පේන්න
    ඔහොම කීපාරක් ආවද කියලත් කියන්න
    පොතේ හැටියට ඔය error එක ආවම DVD එක පවා boot වෙන්නේ නෑ

    තුන් හතර පාරක් try කරොත් windows එකට boot වෙන්න ඉඩ තියෙනවා
    ඔතන bootloader එක අවුලක් තියෙන්නේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    ඔය පලවෙනි එකේ කියල තියෙන්නෙ කරන්න ඕනෙ එක.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Error : 0xc0000221 (STATUS_IMAGE_CHECKSUM_MISMATCH)

    Cause​

    This bug check results from a serious error in a driver or other system file. The file header checksum does not match the expected checksum.
    This can also be caused by faulty hardware in the I/O path to the file (a disk error, faulty RAM, or a corrupted page file).

    උබ කලින් ඉස්න්ටල්ල් එකක් ගහනවා නම් dvd එකෙන් කොපි කල ෆයිල් වල checksum එක වැරදි එක ඩිස්ක් එකට සේව් වෙන වෙලේදී. ඕක අනිවා හාඩ්වෙයා ලෙවල් එකේ ලෙඩක්. ඒක නිසාම තමා රිකවරි මොඩ් එක වැටිලා තියෙන්නේ. ram එක එහෙම සුද්ද කරලා ගහන්න. flash ඩ්‍රයිව් එකකට ෆ්‍රෙෂ් OS එක දාල කලින් ඉන්ස්ටෝල් කරන්න. C එක ෆුල් ෆෝමැට් කරලා ගන්න වෙයි
     
    • Like
    Reactions: lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    ඔව්වා හදන්න කාලය නාස්ති කරන්න එපා. බැකප් අරන් පෝමැට් කරලා ඕඇස් දාපන්
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    start windows normally දැම්මොත් මොකක්ද එන්නේ?
    බූටබල් ඩිස්ක් එකක් දාලත් ඔතෙන්ටම එනවා නම් බූටබල් ඩිස්ක් එක හරියට වැඩ නැතිව ඇති. වෙන ඩිස්ක් එකක් ට්‍රයි කරන්න.
    ඒත් ඔය තැනටන එනවා එච්චරයි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සල්ලම හාර්ඩ් ඩිස්ක් එකේ හෙල්ත් එක චෙක් කරන්න වෙන එකකට ගහලා
    BIOS Reset වෙලාද කියලා බලන්න. මොකද UEFI වලින් මාරු උනත් ඔහොම වෙනවා