වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙහෙම දෙයක් තියනවා. ඇපල් වල මිල සාධාරණ වුනත් අසාධාරණ වුනත්, එකට තියන තැන තමා වැඩේ.

    ඇපල් ෆෝන් එකක්, සැම්සුන් එකක් අලුතෙන් අරගෙන, හරියට අවුරුද්දකට පස්සේ වටිනාකම බැලුවොත් පෙනෙයි වෙනස! අවුරුද්දක් ඇතුලත සැම්සුන් ෆෝන් එලියට දානවා හෙන තොගයක්. ඇපල් එකක් වත් එන්නේ නෑ. එකෙන් වටිනාකම බාල්දු වෙන්නේ නෑ. අලුත් එකක් ආවත් ගාන ලොකුවට අඩුවෙලා යන්නෙත් නැහැ මං හිතන්නේ.. :nerd:
    තනිකර මාකටින් ගුන්ඩු:yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mata nam andriod ,windows os gena problems neh bang.. mama use karanne sony ericson w810i :D eke java run wenne LOL
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    lol thamai 2010 wage wenakanma wadiyenma market eka allagena hitiye nokia ;) mul kale apu sony,samsung,htc android phones thamai wrost smartphones ever :lol: ;):lol: eth ewage ganan ahuwama tharu penawa
    :lol: lankawe un danne nathiwunata 2012 wenakota chinese brands hoda smartphones release kara. ;)

    oya mona de kiwwath $299ta chinese foxconn companyie hadana apple $1000k dila ganna eka sadaraniyakarana karanna ba :lol:

    Mul kale awe smart phones newei ban. feature phones. Know your lingo.
    mama gawath Nokia 6600, 6630 ehema thibuna. Ewath e dawas wala patta ganan.

    "Chinese phones" kiyana wachana keepaya gana mama katha karanne machan. Fake phones awa godak models walata. Mama ewa salli deela gaththe na. Eth ewa charter fake copies kiyala dannawa hodata. Oya phones ganna ayagen 80% withara inne first time smart phone ekak ganna aya. Ithin Samsung brand eka thamai katha wenne.

    oya mona de kiwwath $299ta chinese foxconn companyie hadana apple $1000k dila ganna eka sadaraniyakarana karanna ba :lol:
    Eka thamai ban mamath kiyanne. EK eke kalin thread ekak dala thibuna thanikarama biased review ekak mokakhari Chinese (hoda) brand ekaka phone ekak wena models ekka compare karala. 100% in favor to the Chinese model.

    iOS use karala nathi kattiya, mama kiyanne yaluwonge phones newei personalize karapu ewa dakinne price tag witharai. Hithanne iPhones ganne modayo kiyala.
    iPhone ekak pawichchi karama thamai therenne ai minissu iPhones walata kamathi kiyala.
    Android use karanne geeks la lu. Developer conferences/parties walata giyapu aya (lankawe newei mama kiyanne) dannawa athi aththa.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙහෙමයි Ayeshlive, ඔයාට චයිනිස් ෆෝන් ගැන එච්චර අත්දැකීම් නැතුව ඇති AnGeLHuNteR ට තරම්. හැබැයි චයිනිස් කටු(අර S4, S5, 10 000 හේ fake ඒවා) වලට ඇපල් වලට නං ලං කරන්නවත් බෑ තමයි. හැබැයි 30000 - 35 000 හේ සැම්සුන් ෆෝන් වලට නං ලං කරන්න පුළුවන් කැමරාව ඇරෙන්න. :lol:

    Mama Chinese brands (Xiaomi, etc) gana newei ban katha kare. Mage first reply eke ma mama kiwwe Chinese katu gana. Mata China gana prashnayak naha (mama China gihin thiyenawa, Chinese katha karanna puluwan tikak, Chinese culture eka dannawa). Mama shame kare fake copies witharai.
    Rs. 20,000 deela build quality eka adu ekak gannawata wada 20,000k deela branded Windows Phone ekak ganna eka hodai.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Android phone එකක් ගත්තහම නිකන් ගෙදර ගියා වගේ. Windows ෆොනේ එකක් ගත්තහම නිකන් පිට තැනක ඉන්නවා වගේ.
    මම app එකක් හදල තියෙන කෙනෙක් හැටියට කියන්නේ (http://www.windowsphone.com/en-us/store/app/online-lock-screen/b392a514-a0ad-478e-a555-17543d2c675f), windows phone වල app වලට දීල තියෙන්නේ isolated storage එකක්. ඒ කියන්නේ app එකෙන් phone එකේ වෙන දේවල් දන්නේ නෑ.
    කොටින්ම screen ඒක off කලහම app එකට background එකේ run වෙන්ඩ බෑ
    apps අඩු වෙන්ඩ එකත් හේතුවක්
    එකේ restriction ඕනෑවට වැඩි. අපේ phone එකේ අපිට ඕන දේවල් කරන්ඩ බෑ

    එකටත් එක්ක android. OS එකත් එක්ක වෙනස් කළහැකි

    :cool: :cool: :cool:
    patta ne...
    oya set ekak ma comments daala thiyenne :cool:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mama Chinese brands (Xiaomi, etc) gana newei ban katha kare. Mage first reply eke ma mama kiwwe Chinese katu gana. Mata China gana prashnayak naha (mama China gihin thiyenawa, Chinese katha karanna puluwan tikak, Chinese culture eka dannawa). Mama shame kare fake copies witharai.
    Rs. 20,000 deela build quality eka adu ekak gannawata wada 20,000k deela branded Windows Phone ekak ganna eka hodai.

    ou ou mata theruna wade :yes: :yes:
    mama eeka fun ekata kivuwe :D

    mama kiuwe fake copies gana thama.
    eewa satha 5 kata trust karanna baha. :no:
    koi wele kelawei da kiyanna baha. :yes:
    warranty th naa ne! ee nisa kohomath ganna honda naha.
    kalaathurakin thama kaata hari kanaawata wage "hondai/waradak naha" kiyanna puluwna fake ekak set wenne. :yes:

    ee nisa kisi dawasaka oya jaraawa ganna honda naha. aparade salli.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Mama Chinese brands (Xiaomi, etc) gana newei ban katha kare. Mage first reply eke ma mama kiwwe Chinese katu gana. Mata China gana prashnayak naha (mama China gihin thiyenawa, Chinese katha karanna puluwan tikak, Chinese culture eka dannawa). Mama shame kare fake copies witharai.
    Rs. 20,000 deela build quality eka adu ekak gannawata wada 20,000k deela branded Windows Phone ekak ganna eka hodai.
    20000 chinese phone eke build quality adui kiyanne kohoma :lol: menna balapan uba kiyana 20000 build quality adu chinese phone eke tharama :lol:
    sinhalun 50000k dila ganna phone ekak mehema karanna puluwanda :lol:

    ube danume hatiyata meka chinese kattak :lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Mul kale awe smart phones newei ban. feature phones. Know your lingo.
    mama gawath Nokia 6600, 6630 ehema thibuna. Ewath e dawas wala patta ganan.

    "Chinese phones" kiyana wachana keepaya gana mama katha karanne machan. Fake phones awa godak models walata. Mama ewa salli deela gaththe na. Eth ewa charter fake copies kiyala dannawa hodata. Oya phones ganna ayagen 80% withara inne first time smart phone ekak ganna aya. Ithin Samsung brand eka thamai katha wenne.

    Eka thamai ban mamath kiyanne. EK eke kalin thread ekak dala thibuna thanikarama biased review ekak mokakhari Chinese (hoda) brand ekaka phone ekak wena models ekka compare karala. 100% in favor to the Chinese model.

    iOS use karala nathi kattiya, mama kiyanne yaluwonge phones newei personalize karapu ewa dakinne price tag witharai. Hithanne iPhones ganne modayo kiyala.
    iPhone ekak pawichchi karama thamai therenne ai minissu iPhones walata kamathi kiyala.
    Android use karanne geeks la lu. Developer conferences/parties walata giyapu aya (lankawe newei mama kiyanne) dannawa athi aththa.
    mama fake gena nemei kathakaranne. eth ubala hithagena innawanam price ekath ekka build quality eka wadiwenawa kiyala eka thanikarama boruwak :lol: price eka wadiwenakota build quality ekata wada marketing cost eka wadiwenne :lol:.

    chinese phones ganan adu build quality adu scene ekata wada marketing cost eka adu nisaa :nerd:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ෆෝන් එකක් ගන්න කලින් ටිකක් Reviews කියවලා. Youtube එකේ Phone එක ගැන ටිකක් බලලා ගන්න ඕනේ. එහෙම හොයන්නේ බලන්නේ නැතුව ෆෝන් අරගත්තොත් ඉතින් බැන බැන තමා ඉන්න වෙන්නේ. සමහරුන්ට ඇන්ඩ්‍රොයිඩ් හොඳයි, තවත් කට්ටියක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන බැන IOS use කරනවා.

    වැඩි ගානක් ෆෝන් වලට වියදම් කරන්න බැරි කට්ටිය වින්ඩොස් ෆොන් එකක් ගන්නවා. මොකෝ ඒ ගානට Android ෆොන් එකක් ගත්තොත් ඒක slow වෙන විදිහට ජීවිතේ කලකිරෙනවා. Android වල තියෙන market එකේ හැටියට එකේ apps release වෙනෙනේ. windows market එකේ හැටියට එකේ ඇප් release වෙන්නේ.

    මම පාවිච්චි කරන්නෙත් windows phone එකක්, ඒත් ගෙවපු ගානේ හැටියට මට ඒකේ තියෙන features ඇති. මම එහා පැත්තේ එකාගේ ෆෝන් එකේ තියෙන features ටික හොයන්න යන්නේ නෑ.. මගේ ෆොන් එකේ තියෙන features ටිකෙන් වැඩ ටික කර ගන්නවා.

    මරුටියකට සල්ලි ගෙවලා අරන් ඒකේ බෙන්ස් එකක features බලාපොරොත්තු වෙලා වැඩක් නැනේ. ඕක උඹට හරියන්නේ නැත්තන්... විකුනලා දාපන් මෙතන බැන බැන ඉඳලා වැඩක් නෑ. Android ඕන එකා ඒක use කරනවා. Windows ඕන එකා ඒක use කරනවා. :)

    aniwa ban. eka ekage requirements anuwa 4n 1 wenasa wenawa.
    math 535 ekak use karanne. matath gannakota eka eka katha kiwwa. mage wada walata nam 4n eka hondatama athi. mu pissek wage methana eka ekata bana bana innawa. hari nathnam wikunala 4n 1k ganne nathuwa.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..

    මචන් මම Windows, Android and iOS තුනම පාවිච්චි කරනවා මේ තියෙන්නේ ඒවා තමයි...

    934867_874284605924153_4319310546285077131_n.jpg

    Sony Xperia P , Lumia 525 , Iphone 4s

    Android වල Apps ඕන තරම් තියෙනවා එක හරි..:yes::yes:
    ඕන Apps ද එපා Apps ද ඕන මගුලක් තියෙනවා ඒ වගේම Apps හොදට Develop කරලත් තියෙනවා එත් මචන් ඔය තියෙන හොද Apps මොනවා දාගත්තත් අපේ මුලික දේ ෆෝන් එකෙන් කෝල් ගන්න එක,
    ඉතින් කෝල් එකක් ගන්න contacts වලට යන්න ගියාම තප්පර 5ක් 6ක් යනවා :sorry: contacts search කරන්න or ඩයල් කරන්න තව තප්පර 3ක් 4ක් යනවා :( ඊට පස්සේ ඩයල් දුනට පස්සේ ඩයල් වෙන්න තව තප්පර 6ක් 8ක් යනවා.. :growl: ඔන්න ඕක Android වල තියෙන ප්‍රශ්නයක්
    ඒ කියන්නේ ස්ලෝව් වෙන හා ස්ටක් වෙන එක නිරන්තරයෙන් සිදුවීම.. :frown::(
    ඉතින් හදිසියට කෝල් එකක් ගන්න ගියාම ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා... :growl::growl:
    හැබැයි හැම Android mobile එකකටම මේක අදාළ නෑ.. :no:
    මේක අදාළ රුපියල් 40000 හා ඊට වඩා අඩු Price range එකේ තියෙන ෆෝන් වලට :yes: ( ඒ කියන්නේ දුප්පත් අපේ Price range එක ) තමන්ට ලොකු ගානක් වියදම් කරලා 2GB or 3gb ram, හොද ප්‍රෝසෙක් හොද චිප් සෙට් එකක් තියෙන Xperia Z1, Galaxy S5 වගේ High end ඒවලට යන්න පුලුවන්නම් මේ ගැටලුව අදාල වෙන්නේ නෑ.... :yes::cool::cool:

    Kandahar කිව්වා වගේ වින්ඩෝස් ෆෝන් Apps වල ප්‍රශ්නයක් තියෙනවා.. :yes:
    fb app එකේ location update කලින් තිබ්බේ නෑ එත් දැන් තියෙනවා.. ;)
    picture comments. Stickers message අවුල් :(:( හැබැයි සිංහල හොදට පේනවා.. :cool:
    viber, twitter and Instagram Apps වලත් මේ වගේ අවුල් තියෙනවා හැබැයි හිතෙනවා මේවා ඉස්සරහට develop වෙයි කියලා මොකද මේවා හැදුවේ නැත්නම් මාර්කට් එක වැටෙනවා කොහොමත්.... :sorry::sorry:
    හැබැයි වින්ඩෝස් රපියල් 10000ක් දීලා ගත්තා එකක් උනත් 50000ක් දීලා ගත්ත එකක් උනත් 50+ Apps දැම්මත් ස්ලෝව් වෙන්නේ ස්ටක් වෙන්නේ නෑ... :cool::cool:
    අත්දැකීමෙන් කියන්නේ පට්ට Smooth බබා වගේ වැඩ මගේ වින්ඩෝස් ෆෝන් එක අරගෙන අවුරුද්දකට වඩා වැඩි තවම ස්ලෝව් වෙන හරි ස්ටක් වෙන හරි කිසිම කේස් එකක් ආවේ නෑ...:yes::yes:
    අසාවෙන් පාවිච්චි කරන්න පුළුවන්...:):)

    ඇපල් එක ගැන කියනවා නම් කෙටියෙන්ම කියන්නම්
    android n windows වල තියෙන ගොඩක්ම අඩුයි iOS වල හැබැයි ගාන නම් ඉතින් සැරයි...:(:( එක තමයි ඇපල් වල ප්‍රශ්නේ කන ඇපල් වගේ නෙමෙයි... :P:P:rolleyes:
    තව එකක් තියෙනවා මේක මගේ පෞද්ගලික අදහසක් හරිද වැරදිද මන්දා ඇපල් ෆෝන් වල බැටරි capacity එක මදි වගේ කියල හිතෙනවා...:nerd::nerd: හබැයි 5S , 6 වල නම් ඒ ගැටලුවත් නෑ...​
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    aniwa ban. eka ekage requirements anuwa 4n 1 wenasa wenawa.
    math 535 ekak use karanne. matath gannakota eka eka katha kiwwa. mage wada walata nam 4n eka hondatama athi. mu pissek wage methana eka ekata bana bana innawa. hari nathnam wikunala 4n 1k ganne nathuwa.

    පොන් එකක් ගන්න එක නෙවි බන් වැඩේ
    මම බැන්නේ පොන් එකට නෙවි මේ වගේ ජරාවක් හොදයි කියල ප්‍රොමෝට් කරලා මිනිස්සු අමාරුවේ දාන කපටි ඒජන්ට් ලට
    වින්ඩෝස් පොන් වල ඇත්ත තත්වේ කියන්න තෙඩ් එක දැම්මේ

    :cool::cool::cool:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    epara wachana haramba karanna lasthiwenawa :lol:. quality ekak nathnam strength enne natho :lol:

    Strength eka Kiyanne quality Eke kotasak witharai machan.
    Hammer test eken phone eka kadune nathi wunata nikan use karaddi touch eka awul yanawa, mic eka wada karanne nathuwa yanawa dakala nadda?

    Youtube eke videos balana eka newei wade. Thamanma pawichchi karala thamange galapena deyak thoraganna eka.