මම නමි දන්න එකෙකුට වින්ඩෝස් මොබයිල් ගන්න දෙන්නේ නෑ. ඇන්ඩොරොයිඩි ඹිනි කෙනෙකුට භාවිතා කරන්න පහසුයි. හැබැයි මන් දැකල තියෙන දෙයක් තමයි ගොඩක් අය භාවිතා නොකරන ඇප්ස් ගොඩක් දාගෙන ඇන්ඩොරොයිඩ් ෆෝන් එක ස්ලෝ කර ගන්නවා.
aniwa 7+ onna red blue una

මම නමි දන්න එකෙකුට වින්ඩෝස් මොබයිල් ගන්න දෙන්නේ නෑ. ඇන්ඩොරොයිඩි ඹිනි කෙනෙකුට භාවිතා කරන්න පහසුයි. හැබැයි මන් දැකල තියෙන දෙයක් තමයි ගොඩක් අය භාවිතා නොකරන ඇප්ස් ගොඩක් දාගෙන ඇන්ඩොරොයිඩ් ෆෝන් එක ස්ලෝ කර ගන්නවා.

youtube balana onnam daganin tubecast app eka, danata youtube app wala hodama eka, uba podak bill gates ta call dila podak kiyana ube problem tika, app quality natham uba hadapanko quality apps tikak api daganam, ubawa Microsoft ekatath badawagani. 535 touch aulak thiba thama ekata update eka awa windows 8.1 update 2 kiyala. uba kiyana tharam leda naha. uba kiyana widihata nam me loke kauruth lumia phone ganne nathuwa inna ona, tika dawasakin Microsoft ekath wahala dai. nikan boru kiyana epa bun. uba mulinma phone eka use karana igana ganin.

ridenna athi nosaahenna

mehema dekuth thiyenawa neda?dan windows phone ekak gaththoth ekata 2nd hand market ekak thiyenawada android wagehadisiyewath wikananna ona wunoth caseda?android nan market ekak thiyenawane
කවුද යකෝ මේ ඇවටර් එක දාගෙන වින්ඩෝස් වලට කඩේ යන එකා![]()
අප්පට සිරි මේ ත්රෙඩ් එක දාපු එකාමනේ මේ ..
මේ ඇවටර් එක දාගෙන වින්ඩොව් වලට කඩේ යන්නේ
මුගේ වෙනස 
අප්පට සිරි මේ ත්රෙඩ් එක දාපු එකාමනේ මේ ..
මේ ඇවටර් එක දාගෙන වින්ඩොව් වලට කඩේ යන්නේ
මුගේ වෙනස
![]()

android ekak ganin

අපෝ ANDROID ඒවායේ ඇප් වැඩි බන් මට කිසිම නිදහසක් නැහැ![]()
වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව
ඒක නම් ඇත්ත වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති වින්ඩෝස් පොන් ගත්ත හැම එකාම මේකේ පෝස්ට් දාන්නේ. ඒක නම් ඇත්ත වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති වින්ඩෝස් පොන් ගත්ත හැම එකාම මේකේ පෝස්ට් දාන්නේ.