වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම නමි දන්න එකෙකුට වින්ඩෝස් මොබයිල් ගන්න දෙන්නේ නෑ. ඇන්ඩොරොයිඩි ඹිනි කෙනෙකුට භාවිත‍ා කරන්න පහසුයි. හැබැයි මන් දැකල තියෙන දෙයක් තමයි ගොඩක් අය භාවිතා නොකරන ඇප්ස් ගොඩක් දාගෙන ඇන්ඩොරොයිඩ් ෆෝන් එක ස්ලෝ කර ගන්නවා.

    aniwa 7+ onna red blue una:lol::lol::lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    youtube balana onnam daganin tubecast app eka, danata youtube app wala hodama eka, uba podak bill gates ta call dila podak kiyana ube problem tika, app quality natham uba hadapanko quality apps tikak api daganam, ubawa Microsoft ekatath badawagani. 535 touch aulak thiba thama ekata update eka awa windows 8.1 update 2 kiyala. uba kiyana tharam leda naha. uba kiyana widihata nam me loke kauruth lumia phone ganne nathuwa inna ona, tika dawasakin Microsoft ekath wahala dai. nikan boru kiyana epa bun. uba mulinma phone eka use karana igana ganin.
    :rofl::rofl::rofl:ridenna athi nosaahenna:rolleyes::rolleyes::rolleyes:
     
    fgtyh

    Member
    Apr 23, 2015
    9
    1
    0
    mehema dekuth thiyenawa neda?dan windows phone ekak gaththoth ekata 2nd hand market ekak thiyenawada android wage:rolleyes:hadisiyewath wikananna ona wunoth caseda?android nan market ekak thiyenawane
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mehema dekuth thiyenawa neda?dan windows phone ekak gaththoth ekata 2nd hand market ekak thiyenawada android wage:rolleyes:hadisiyewath wikananna ona wunoth caseda?android nan market ekak thiyenawane

    ගත්ත උන් දැනටම විකුනන්නේ 5000ක් විතර අඩුවෙන් ගත්ත ගානට වඩා
    වින්ඩෝස් පොන් ගොඩක් උන් ගන්නේ නැති නිසා විකුනන්න අමාරුයි

    http://ikman.lk/en/microsoft-lumia-535-for-sale-colombo-53
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar347019_12.gif
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0

    කවුද යකෝ මේ ඇවටර් එක දාගෙන වින්ඩෝස් වලට කඩේ යන එකා
    :frown:

    :dull:අප්පට සිරි මේ ත්‍රෙඩ් එක දාපු එකාමනේ මේ ..:shocked: මේ ඇවටර් එක දාගෙන වින්ඩොව් වලට කඩේ යන්නේ :shocked:මුගේ වෙනස :shocked:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව

    :yes: ඒක නම් ඇත්ත වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති වින්ඩෝස් පොන් ගත්ත හැම එකාම මේකේ පෝස්ට් දාන්නේ.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    :yes: ඒක නම් ඇත්ත වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති වින්ඩෝස් පොන් ගත්ත හැම එකාම මේකේ පෝස්ට් දාන්නේ.

    වින්ඩෝස් ගත්තු හැමෝම පොස්ට් එකක් දානවා තමයි ..මම මුලින් හිතුවේ ඒක එළකිරි එකේ නිතියක්වත්ද කියලා , පොන් එකක් ගත්තොත් මේකේ දාන්නම ඕනේ කියලා :shocked:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මම නමි දන්න එකෙකුට වින්ඩෝස් මොබයිල් ගන්න දෙන්නේ නෑ. ඇන්ඩොරොයිඩි ඹිනි කෙනෙකුට භාවිත‍ා කරන්න පහසුයි. හැබැයි මන් දැකල තියෙන දෙයක් තමයි ගොඩක් අය භාවිතා නොකරන ඇප්ස් ගොඩක් දාගෙන ඇන්ඩොරොයිඩ් ෆෝන් එක ස්ලෝ කර ගන්නවා.

    dan uba windows phone gathe naha kiyala Microsoft eka wahanawada, danathi labawal kiyawana epa bun, mulinma kiyak hari ekathu karala hand phone ekak aran use karapan. ita pase katha karahan