මේ වගේ ආතල් දෙන්න එපා ඕයි.. දවසට පැය අට වැඩ කරන එවුන්ට විනාඩි පහේ ඒව 96ක් තියෙනව. ඒ කියන්නෙ මේක කරන එකෙක්ට උඹ කියන විදියට USD 96ක් හොයන්න පුළුවන් දවසට. එතකොට වෙන වැඩ කරන්න දුක් විඳින්න ඕනි නැහැනෙ ඕයි.මම කියලා නෑනෙ පැය 8ක් ගැන.
link share කරන්න තියෙන්නෙ කියලා සින්හලෙන්ම තියනවනේ
ඔයාට පුලුවන්නම් පැය 8ක් link share කරන්න,කරලා බලන්න
