විනාඩි පහක් වැය කරලා දවසට $1 ගානෙ හොයමුද?

laiya98

Member
Dec 1, 2016
56
5
0
piliyandala
මේ වගේ ආතල් දෙන්න එපා ඕයි.. දවසට පැය අට වැඩ කරන එවුන්ට විනාඩි පහේ ඒව 96ක් තියෙනව. ඒ කියන්නෙ මේක කරන එකෙක්ට උඹ කියන විදියට USD 96ක් හොයන්න පුළුවන් දවසට. එතකොට වෙන වැඩ කරන්න දුක් විඳින්න ඕනි නැහැනෙ ඕයි.
මම කියලා නෑනෙ පැය 8ක් ගැන.
link share කරන්න තියෙන්නෙ කියලා සින්හලෙන්ම තියනවනේ
ඔයාට පුලුවන්නම් පැය 8ක් link share කරන්න,කරලා බලන්න
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ වගේ ආතල් දෙන්න එපා ඕයි.. දවසට පැය අට වැඩ කරන එවුන්ට විනාඩි පහේ ඒව 96ක් තියෙනව. ඒ කියන්නෙ මේක කරන එකෙක්ට උඹ කියන විදියට USD 96ක් හොයන්න පුළුවන් දවසට. එතකොට වෙන වැඩ කරන්න දුක් විඳින්න ඕනි නැහැනෙ ඕයි.
    ලංකාවෙ පොන්නයෝ දන්නෙ වෙන උන්ට කඹුරලා සල්ලි හොයන්න නෙ බන්
    ඒක නිසා 99%ක් උන්ට ඔන්ලයින් සල්ලි හොයනවට වඩා ලේසියි නෝමල් ජොබ් කරන එක :rofl: