විනාඩි 5න් නොමිලේ ඩොලර් 1ක් paypal account එකට දාගමු

  • Jul 6, 2009
    130
    11
    18
    විනාඩි 5න් නොමිලේ ඩොලර් 1ක්

    අද කියාදෙන්න යන්නෙ සිරා වැඩක්. හොර බොරු නොකර paypal account එකට කොහොමද $1 ක් ක්ෂණිකව නොමිලේම දාගන්නෙ කියල.

    එහෙනම් ජංගිය එහෙම ගැටගහගෙන වැඩේට ලේස්ති වෙන්න.

    1) මේ ලින්ක් එකට යන්න http://shoemoney.net

    2)නම, email, paypal email දීල account එකක් හදාගන්න.

    3) ඕකුන් කියන ඔය SITE එකේ තියෙන VIDEO එක බලන්න.(සමහර වෙලාවට video එක play වෙන්නෙ නැහැ(error loading media කියල වැටෙනවා), එහෙම උනොත් page එක reload / close නොකර විනාඩි 5ක් විතර ඉන්න, අපිට video එක play උනේ නැතත් video එකේ වෙලාවට හරියන වෙලාවක් page එක දිහා බලන් හිටියම උන් හිතන්නෙ අපි video එක බැලුව කියල.)

    4) එපාර උන් කියල තියෙන විදියට video එක fb එකේ share කරන්න.(වැඩේ ඉවර උනාම අපහු delete කරලා දාන්න )

    5)share කරා කියල confirm button එක click කරන්න :yes:

    7)ඊට පස්සෙ තව video එකක් යනව එකත් බලපන් ඔක්කොම.:rolleyes:

    6)උඹ වැඩේ හරියට කරානම් දකුණු පැත්තෙ bar එකේ තියෙන lessons ලිස්ට්එකේ පලවෙනි lessons තුන complete වෙලා ඇති. ඒ කියන්නෙ උඹ WHITE BELT එක complete කොරල ඉවරයි. ඒ කියන්නෙ සිංහලයො තොගෙ paypal එකට $1 ඇවිල්ල..:yes::yes::yes::yes:

    78shoemoney.png

    ඔව් ඔව් මැයි 13 තමයි මම පලවෙනි පාරට කරේ. තොපිට කිව්වෙ නැත්තෙ ඉරිසියාවට:P

    අව්ලක් තියේනම් අහපන්.එක paypal එකට එක පාරයි ඕක කරන්න පුළුවන්.මමනම් paypal 3කටම ගත්ත. lessons දිගටම කරන් ගියොත් උඹට තව හොයාගතහැකි, හැබැයි එතකොට ඊට වඩා ගානක් උඹට වියදම් වෙනවා.(උඹටම කියල website එකක් තියේනම් එත් අව්ලක් වෙන්නෙ නෑ)

    තවත් සිරා වැඩක් හොයාගෙන ළඟදීම එන්නම්...
    එතකම් ටටා..

    මෙයට රේප් සහ බුම්ප් ලබාදී ලාංකීය තරුණයන්ගේ අනාගතය $1 කිං ඉහල නැංවීමට දායක වෙන්න. :yes::yes::yes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    handiye leensuwak elaa gaththath daily 50$ hoyanna puluwan sinhalayoo.ubalata mona paypalda :yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කොච්චර වෙලාවක් යනවද මචාන් එන්න මම කර පේපැල් එකෙන් ලොග් වෙන්න කියලත් ඉල්ලුව එකෙන් තාම සල්ලි අවේ නැනේ
     
  • Jul 6, 2009
    130
    11
    18
    කොච්චර වෙලාවක් යනවද මචාන් එන්න මම කර පේපැල් එකෙන් ලොග් වෙන්න කියලත් ඉල්ලුව එකෙන් තාම සල්ලි අවේ නැනේ

    ඒ වෙලාවෙම එනවා බන් සල්ලි උඹේ පලවෙනි බෙල්ට් එක complete ද ඔක්කොම?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් කිව්වට තරහා වෙන්න එපා.ඩොලර් එකක් කියන්නේ රුපියල් 140 වගේ නේ මේ කාලේ? ඕක බන් හොයන්න ඔච්චර කට්ටක් කන්නේ ඇයි? අනික බන් ඩොලර් එකක් කිව්වට පේපල් එකෙන් යම් ගාණක් ගන්නවා එතකොට අපිට එන්නේ ඩොලර් 0.6 වගේ, බැංකුවට එනකොට තවත් පොඩ්ඩක් කැපෙනවා. ඊට වඩා හොදයි බන් ටිකක් වැඩි ගාණන් හොයන්න මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා නම්. ඊයේ රත්තරං අයියා කියපු එක මට මාරටම වැදුනා, ඌ කිව්වේ අත ලෙවකන්න මී කඩන්න එපා කියලයි. ඒක නිසා මොනවා හරි හොද දෙයක් ඉගෙන ගෙන කෙලින්ම මීයම කඩපන්, අත ලෙවකකා ඉන්නේ නැතුව (පොඩි පොඩි ගණන් හොයන්නේ නැතුව ලොකු ගාණන් හොයන්න උත්සහා කරපන්) ඕවට කාලේ වැය කරොත් අපේ ශ්‍රමය , විදුලි බිල, ඩෙටා, කාලය නාස්ති වෙන එකයි වෙන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    මැශින් එකේ ෆෑන් කරකන්න ගිය කරන්ට් එකේ ගානවත් හම්බ කරගන්න බෑ බන් ඕව කරල නම් :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    11.gif