විනාඩි 5න් නොමිලේ ඩොලර් 1ක්
අද කියාදෙන්න යන්නෙ සිරා වැඩක්. හොර බොරු නොකර paypal account එකට කොහොමද $1 ක් ක්ෂණිකව නොමිලේම දාගන්නෙ කියල.
එහෙනම් ජංගිය එහෙම ගැටගහගෙන වැඩේට ලේස්ති වෙන්න.
1) මේ ලින්ක් එකට යන්න http://shoemoney.net
2)නම, email, paypal email දීල account එකක් හදාගන්න.
3) ඕකුන් කියන ඔය SITE එකේ තියෙන VIDEO එක බලන්න.(සමහර වෙලාවට video එක play වෙන්නෙ නැහැ(error loading media කියල වැටෙනවා), එහෙම උනොත් page එක reload / close නොකර විනාඩි 5ක් විතර ඉන්න, අපිට video එක play උනේ නැතත් video එකේ වෙලාවට හරියන වෙලාවක් page එක දිහා බලන් හිටියම උන් හිතන්නෙ අපි video එක බැලුව කියල.)
4) එපාර උන් කියල තියෙන විදියට video එක fb එකේ share කරන්න.(වැඩේ ඉවර උනාම අපහු delete කරලා දාන්න )
5)share කරා කියල confirm button එක click කරන්න
7)ඊට පස්සෙ තව video එකක් යනව එකත් බලපන් ඔක්කොම.
6)උඹ වැඩේ හරියට කරානම් දකුණු පැත්තෙ bar එකේ තියෙන lessons ලිස්ට්එකේ පලවෙනි lessons තුන complete වෙලා ඇති. ඒ කියන්නෙ උඹ WHITE BELT එක complete කොරල ඉවරයි. ඒ කියන්නෙ සිංහලයො තොගෙ paypal එකට $1 ඇවිල්ල..

ඔව් ඔව් මැයි 13 තමයි මම පලවෙනි පාරට කරේ. තොපිට කිව්වෙ නැත්තෙ ඉරිසියාවට
අව්ලක් තියේනම් අහපන්.එක paypal එකට එක පාරයි ඕක කරන්න පුළුවන්.මමනම් paypal 3කටම ගත්ත. lessons දිගටම කරන් ගියොත් උඹට තව හොයාගතහැකි, හැබැයි එතකොට ඊට වඩා ගානක් උඹට වියදම් වෙනවා.(උඹටම කියල website එකක් තියේනම් එත් අව්ලක් වෙන්නෙ නෑ)
තවත් සිරා වැඩක් හොයාගෙන ළඟදීම එන්නම්...
එතකම් ටටා..
මෙයට රේප් සහ බුම්ප් ලබාදී ලාංකීය තරුණයන්ගේ අනාගතය $1 කිං ඉහල නැංවීමට දායක වෙන්න.

Last edited: