විනාශ කල පිළිම වහන්සේ පෙරේදා දිනයේදී අන්තවාදීන් විසින් විනාශ කල කිළිනොච්චියේ බුදු පිළිම වහන්සේ වෙනුවට නව බුද්ධ ප්රතිමා වහන්සේ නමක් සිංහලේ ජාතික බලමුලුවේ ප්රධානත්වයෙන් මේ මොහොතේ තැන්පත් කරවනු ලැබුවා.............